රොවෙනා12
කළු කවුඩා Black_Drongo | |
---|---|
පුලුටු වු කුරුළු හොටේ සුදු පැහැති තිත පදනම් කරගෙන සටහන් කරන ලදි. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
Phylum: | කෝඩාටා |
වර්ගය: | නමස්තු |
ගෝත්‍රය: | කවුඩු ජාතිය |
කුලය: | කවුඩා |
ගණය: | 'කවුඩා' |
විශේෂය: | ''කවුඩු කුලය'' |
ද්වීපද නාමය | |
කවුඩු කුලය (කුරුළු කණ්ඩායම, 1817)
| |
උප ජාතිය | |
D. m. macrocercus (Vieillot, 1817)[2] | |
දළ වශයෙන් කළු කවුඩාගේ ව්‍යාප්තිය. | |
Synonyms | |
Buchanga atra |
කළු කවුඩා (කවුඩු කුලය) යනු කවුඩු පවුලට අයත් කළු කවුඩා ආසියාතික පැසරියට අයත් කුරුල්ලෙකි. ඌ සාමාන්‍යයෙන් උෂ්ණ කලාපයට අයත් දකුණු ආසියාවේප්‍රදේශ වල බහුලව පදිංචිව සිටින අතර නිරිත දිග අයන් හරහාඉන්දියාව ට සහ නැගෙනහිර ලංකාව සිට දකුණු චීනය සහ ඉන්දුනීසියාවවැනි ප්‍රදේශ වල ද දැකිය හැක. ඌට විශේෂ දෙබල් වලිගයක් සමඟ සම්පුර්ණ කළු පැහැති සිරුරක් ඇති සෙන්ටිමීටර 28 (අඟල් 11)ක් දිගැති කුරුල්ලෙකි. කුඩා සතුන් ආහාරයට ගන්නා ඌ, නිතරම විවෳත කෳෂි කාර්මික ඉඩම් වල සහ සම්පුර්ණයෙන් ආලෝකමත් කැළැ පරාසයන් වල, නිරවරණය නොවු කැපී පෙනෙන පක්ෂින් ලඟිින ස්ථාන හෝ විදුලි කම්බි හෝ දුරකථන කම්බි වැනි ස්ථාන වල දැකිය හැක. මොවුන්, කපුටන් වැනි විශාල කුරුල්ලන් උන්ගේ දේශ භූමි ආක්‍රමණය කරන විට බොම්බයකට කවදාවත් පසුබට නොවන කලහාකාරි හැසිරිමක් දක්වා ඕනෑම කුරුල්ලකු ගොදුරු කර හන්නා ජාතියක් ලෙස හදූන්වයි. මෙම හැසිරීම නිසාම කපුටාගේ රජු ලෙස අනියම් නාමයක් ද ඇත. කුඩා කුරුල්ලන් නිතරම කළු කවුඩගේ කූඩුවට ආසන්න ප්‍රදේශයක තම කූඩුව සාදන්නේ හොදින් ආරක්ෂාවක් ලබා ගැනීමටයි. අතීතයේ ඇමරිකානු දෙබල් වලිගයක් ඇති කවුඩා(පුලුටු හොටැති කවුඩා) ගේ උප විශේෂයක් (පුලුටු හොටැති කවුඩු කුලය) ලෙස හැදින් වුවද, වර්තමානයේ වෙනම විශේෂයක් ලෙස හදුනා ගෙන ඇත. කළු කවුඩා පැසිපික් දුපත් වලින් හදුනාගත් අතර, එහි දියුණුව සහ අති බහුල ලෙස සිදුවන භය උපදවන සිද්ධින් සහ ජාතියේ අභාවය සිදුවීම නිසා ඔවුන් එහි ඒක දේශික කුරුළු ජාතියක් විය.
වර්ගීකරණය විද්‍යාව සහ වර්ගීකරණ
සංස්කරණයකළු කවුඩා, දෙබල් වලිගයක් ඇති කවුඩා (පුලුටු හොටැති කවුඩා)ගේ [9][10] උප විශේෂයක් ලෙස සැළකුව ද මෑතක දී අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වු ළඟම නෑයන් බවට ප්‍රභේද කරනු ලැබුවා. [9][10][11][12] වර්තමානයේ උන් දෙන්නා වෙනම විශේෂයන් ලෙස සලකනු අතර [11][12] ආසියා ප්‍රදේශයේ කළු කවුඩන්ගෙන් වෙන් වු දෙබල් වලිගයක් ඇති කවුඩා ඇෆ්‍රිකාවට සීමා වේ. [11][12] උප විශේෂ 7ක් නම් කලා [12]නමුත් එකිනෙකා සමඟ මැදිහත් වීම සහ පාරිසරික වෙනස්වීම් මත බොහෝ සෙයින් සමීප ගහනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සුළු විශේෂ ගහනයට වඩා වැඩි විශේෂයන් උතුරු ඉන්දියාවේ(එසෙස්පි.අල්බිරික්ටස්) දක්නට ලැබෙන අතර අර්ධද්වීපික ඉන්දියාවේ මධ්‍යස්ථ විශේෂයන් ප්‍රමාණයක් දක්නට ලැබේ. [13] කැතෝසස් ජාතිය තායිලන්තය, හොංකොං සහ චීනයෙන් සොයා ගනු ලැබුවා. [14] මෙම ජාතියට හුඟක් කුඩා, පුලුටු හොටක් සහ දිළිසෙන කොළ සමඟ මිශ්‍ර කළු පැහැති තටු ඇත. [12]තයි ජාතිය දකුණු සියමේ පදි සිටියි. නමුත් ශීත සමඟ කැතෝසස් ජාතිය මෙහි අති ව්‍යාප්තියක් සිදු වේ. ජවානස් ජාතිය ජාවා සහ බලි දූපත් වලින් සොයා ගනු ලැබුවා. පියාපත් වලට වඩා දිහින් අඩු වලිගයක් ඇති හර්ටර්ටි ජාතිය ෆොර්මොසා වලින් සොයා ගනු ලැබුවා. [12]
විස්තර කිරීම
සංස්කරණයවල්ගයට පුළුල් දෙබලක් සහිත මේ කුරුල්ලා දිදුලන කළු පාටය. වෑඩිහිටි කුරුල්ලන්ගේ සාමාන්‍යයෙන් කුඩා සුදු ලපයක් ඈරුණු කට මුල තිබේ. කළු ඉන්ගිරියාව තද දුඹුරු පාටය (අළු කවුඩා ගේ මෙන් තද රතු පාට නොවේ). ක්ෂේත්‍රයේ දී ස්ත්‍රී පුරුෂ භාවය වෙනම කිව නොහෑකිය. ළපටියෝ, දුඹුරු පැහැති සහ යම් සුදු පෙර බෑමවුමක් හෝ ලපයක් බඩ සහ කුඩා විවරය දිසාවට තිබිය හෑකි සුදු මහ බඩෑති කවුඩා ලෙස වරද්දා ගත හෑකිය. එක් අවුරුදු කුරුල්ලන්ගේ බඩේ පිහාටු වලට සුදු කෙළවරක් තිබෙන අතර දෑ අවුරුද්දන්ට තිබෙන මෙම සුදු කෙළවර පිහටු කුඩා විවරය දක්වා සීමාවේ. [15] ඔවුහු කලහකාරී සහ නිර්භය කුරුල්ලන් සහ දිගින් සෙන්ටිමීටර 28ක් (අඟල් 11) පමණ වුවත් ඔවුන් ඔවුන්ගේ දේශ භූමිට ඈතුළු වන කපුටන් සහ ගොදුරු කුරුල්ලන් ඇතුළුව ඉතා විශාල විශේෂයන්, ආක්‍රමණය කරනු ලබාවි. මෙම හෑසිරීම ඔවුන්ගේ කපුටු රජා නම් වූ ඉහත කී නමට මඟ පෙන්වීය. ඔවුහු පියාපත් වල ශක්තිමත් පතු සහ ඔවුන්ට ශක්තිය දෙන වේගවත් උපාය මෙහෙයුම් වල යෙදෙමින් පියාඹන කෘමීන් අල්ලා ගෑනීමට දක්ෂ වේ. [16] කෙටි පාද සහිත ඔවුහු, කටු සහිත පදුරු, පක්ෂීන් ලගින තෑන් වල, හෝවිදුලි රෑහෑන් මත කෙලින් වාඩි වී සිටියි. එසේම ඔවුන් තණකන සතුන් මත ද ලගියි.[17] ඔවුහු පුළුල් පරාසයක අඩගෑසීම් උත්පාදනයට දක්ෂ වන නමුත් සාමාන්‍ය අඩගෑසීම ස්වර දෙකේ ටී-හී අඩගෑසීම උකුස්සාගේ අඩගෑසීම සමාන වේ(උකුස්සා).[13]
ව්‍යාප්තිය සහ ජන්මභූමිය
සංස්කරණයකළු කවුඩා ප්‍රමුඛව විව්‍රුත දේශයන් ගෙන් සොයා ගෑනුණු සහ සාමාන්යයෙන් පොළොව ආසන්නයේ ලෑගීම හා දඩයම් කිරීම කරයි. ඔවුහු බොහෝවිට ඉතා සියුම් කෘමී විලෝපීයන් වන නමුත් අමතරව පොළොවෙන් ඈහිද ගෑනීම හෝ ගහකොළෙන් තොර වේ. ඔවුන් සොයා ගනු ලෑබෙන්නේ ඊසාන දිග ඈෆ්ගනිස්තානයට සහ උතුරු දිග පාකිස්තානයට ගිම්හාන අමුත්තන් ලෙස නමුත් බන්ගලාදේශය දක්වා ඉන්දු නිම්නයේ සහ ඉන්දියාවට සහ ශ්රි ලන්කාවට නේවාසිකයෝ වෙති. සමහර ජනගහනයන් තේරුම් ගෑනීමට අපහසු සෘතුමය වෙනස් වීම් පෙන්වනු ලෑබේ. කලු කවුඩා සෑවානා භූමි වලින් සහ නාගරික වාසභූමි වලින් සොයාගත හෑකිය. කලු කවුඩා හදුන්වාදෙනු ලෑබුවේ හරියටම දෙවන ලෝක යුද්ධයට පෙර කෘමීන් පාලනය සදහා උදවු කිරීමට තායිවානයේ රෝටා දිවයිනටය. 1950 දී ඔවුන් මුහුදින් එතෙර ගුවාම් දිවයිනට ව්යාප්ත වන්නට ඈතෑයි විශ්වාස කෙරේ. 1967 වන විට ඔවුන් ගුවාම්හි පාර අයිනේ සිවුවන සුලභව දෑකිය හෑකි කුරුල්ලන්ද වර්තමානයේ එහි සුලභ කුරුල්ලන්ද වේ. ගුවාම් ෆ්ල්ය්cඅට්චෙර් සහ රොට බ්රිඩ්ලෙඩ් ව්හිටෙ - එයෙස් වෑනි ඒක දේශීය කුරුලු විශේෂයන්ගේ හීන වීමට හේතු ලෙස කලු කවුඩන්ගේ විලෝපීයත්වය සහ තරගකාරීත්වය යෝජනා කර තිබේ.
හැසිරීම සහ පරිසර විද්‍යාව
සංස්කරණයආහාර සහ ආහාර සොයගන්නා අකාර
සංස්කරණය
කලු කෞඩා හිරු උදාවත් සමග ඉතාම ක්රියාශීලී වන අතර අනෙකුත් කුරුල්ලනට වඩා පමාවී ගස්මුදුන් වෙත ඈදෙයි. ඔවුන් ප්රධාන වශයෙන් අහරයට ගනු ලබන්නෙ තණකොල පෙත්තන්, රෑහෑයිය්න්,වෙයන්, බඹරන්, මීමෑස්සන්,සලබයින්, කුරුමිනියන් හා බත් කූරන් වෙනි කෘමි සතුන්ය. ඔවුන් සීසාන ලද කුබුරු වලට එක් රෑස් වී අවකශයට විවෘත්ත වී සිටින දලබුවන් හ පුන්චි කෘමි සතුන් අහුල ගන්නවා. එවෑනි අවස්ථාවල කුරුල්ලන් 35 ක පමණ රන්චු දෑක ගත හෑකිවෙ. මෙම කුරුල්ලන් කලබලයට පත්වූ කුරුමිනියන් සොයමින් දෑවෙන තෘණ බිම් කරාද ඈදෙනවා.ඔවුන් පියබන කෘමීන් වෙතින් ඈත්වී සිටින්නට උත්සහ කරනවා. මෙම් කුරුලු විශේශය සමාන්ය මයිනන්, රාජාලියන් වෙනි සමාන අහාර රාටා සහ හුරුපුරුදු ඈති කුරුලු විශේශෙ සමග අසුරෙ පසුවෙනන. මෙම අසුරෙන් ඔවුනට ප්රයොජන අති අතර අහර සෙවීමෙදි එය ඔවුනට ඉතා හොද ප්රතිපල ගෙනෙනවා. මයිනන් හා කලු කෞඩන් ගොදුරු සදහ තොරා ගන්න කෘමීන් එකම වීම සිදුවන්නෙ අර්ධ වශයෙනි.ඉතා කලතුරකින් කෞඩකු ම්යිනෙකුගෙ ගොදුර සොරගෑනීමෙ අවස්ථා දෑකිය හෑක. අසන්නට ලබෙන අයුරෙන් ඔවුන් ශික්රා නෑමති කුරුල්ලගෙ හඩ අනුකරනය කර හඩ නගා මයින පලව හෑර පසුව ම්යිනන්ගෙ ගොඩුරු උඩුර ගන්නව. පෑරනි ගම කත වල මෙවෑනිම අනතුරු ඈගවීමෙ හඩ නගන කෞඩන් ගෑන අසන්නට ලෑබෙ. කෞඩන් විසින් කුඩා කුරුල්ලන් , සර්පයින් පමණක් නොව වවුලන්ද ගොදුරු කරගත් අවස්ථා අසන්නට ලබෙනවා .සමහර අවස්ථාවල මාළු ශහ එරිතින හා බොම්බ්ෆෑක්ස් ශාක වල මල් අහාරයට ගත බවටද සාක්ශි තිබෙනව. මෙ ඔවුන් වතුර සහ පෑණි සොය ගිය අවස්තවක විය හෑකිය.එවගෙම ඔව්න් ධන්ය වර්ග අහාරයට ගන්නා බවද දක්නට ලෑබෙනවා.මෙ කුරුලු විශේශය ගොනුස්සන් හා පත්තෑයන් වනි සන්ඩි පදකයින් තම ගොදුරු කරගන්නා බව දක්නට ලබෙන්නෙ ඉතාමත්ම කලතුරකිනි. අනෙක් සතුන් විසින් අහාරයට නොගන්න ස්මනලයින්ද මෙමෙ කුරුලු විශේශය විසින් අහරයට ගන්නා අතර මෙමෙ කුරුල්ලන් කෘතිම ආලොකවලට අකර්ශනය වන කෘමි සතුන් ගොදුරු කරගනීමට හෑකි හෙයින් අහාර ගන්නෙ සවස හො රත්රි කලයෙදිය.
කූඩු තැනීම සහ අභිජනනය
සංස්කරණයකළු කෞඩන් ප්රධාන ව්ශයෙන් දකුණු ඉන්දීය ප්රදෙශවල පෙබරවරි හා මර්තු මාස වල බිත්තර දෑමීම සිදු කරන අතර අගොස්තු මාසයෙදි දිව්යිනෙ අනෙකුත් ප්රදෙශවල බිත්තර දෑමීම සිඩුකරයි. බිත්තර දමන සමයෙදි පිරිමි සහ ගෑහෑණු සතුන් දෙදෙනාම උදෑසන ගීත ගයන කරති.විවහ අරදනව නොයෙකුත් රෑගුම් හා ගුවන් කරණම් වලින් සමන්විත විය හෑක. බිත්තර දමන සමය පුරවටම දෙදෙනා එකට වාසය කරඉ.ක්ලුරුළු ඛුඩුව ගස් අතු අතාර තුනී කොටු කෑබලි වලින් සතියක් පුරා දෙදෙන විසින්ම මෙය තනනු ලබයි.අප්රෙල් පලමු වෑසි සමය අරම්බයෙධීම බිත්තර දමනු ලෑබෙ. සමන්යයෙන් ගසෙ පිටතට වන්නට සාදන එක් කුඩුවක බිත්තර 3ක් ඩක්නට ලබෙන අතර කලතුරකින් බිත්තර 4ක්ඩ දෑකිය හකිය. ඔවුන් වඩාත් ප්රිය කරන්නෙ කොස් වෑනි විශාල ප්ත්ර ඈති ශක වලටයි.ළ ක්රීම් හා රතු පෑහෑති තිත් වටුනු මෙම බිත්තර දිගින් මිමී 26ක් හා පළළින් මිමී 19 පමණ වෙ.බිත්තය දෙදෙනා විසින්ම රකින අතර දින 14ත් 15ත් අතර මෙම බිත්තර පුපුරා යයි. කුරුලු පෑටවුන් සිරුරෙ උණුසුම පවත්වගෙනයාමට හුරුවුනු පසු දින 5ක් පමණ කුඩුවෙ වෙසෙයි.පළමු බිත්තර විනස්ස වුයෙ නම් දෙවෙනි වරටද මොවුන් බිත්තර දමයි. යම් විටක කුරුලු කුඩු දුරකතන කනු මතද සදනු දක්නට ලෑබෙ. මෙම කුරුල්ලන් කුඩුව සදන බල ප්රදෙශය ව්රග කිලොමීටර 0.0003 හා 0.00012 අතර පවත්වා ගනිති. යම්විටක පෙර සමයෙ අතිකරන ලද පෑටවුන් මෙවර අලුත් පෑටවුන්ට කෑම කෑවීම සදහා උදවු කරති.කෑම කෑවීම සම්බන්දයෙන් අස්සියතික කොඋලගෙ හුරුපුරුඩු දක්නට ඈත. බිත්තර තුලින් නිරොගි පටවුන් බිහිවීමෙ ප්රතිශතය 44% වන අතර බොහො පෑටවුන් විනාස වන්නෙ අහර මදකම නිසාය.
Mobbing සහ අසල කූඩු තැනීම
සංස්කරණය
වර්ධනය සහ දියුණුව
සංස්කරණය
පිළිලය සහ රෝග
සංස්කරණයමනුෂ්යයාට ඇති නෑකම
සංස්කරණයසංස්කෘතිය
සංස්කරණයනිදේශ
සංස්කරණය- ^ BirdLife International (2012). "Dicrurus macrocercus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. සම්ප්‍රවේශය 26 නොවැම්බර් 2013.
{{cite web}}
: Invalid|ref=harv
(help) - ^ Vieillot, Louis Jean Pierre (1817). Nouveau Dictionnaire d'Histoire Naturelle Appliquée aux Arts. 9: 588.
{{cite journal}}
: Missing or empty|title=
(help) - ^ Hodgson, Brian Houghton (1836). The India Review and Journal of Foreign Science and the Arts. 1 (8): 326.
{{cite journal}}
: Missing or empty|title=
(help) - ^ Blyth, Edward (1850). The Journal of the Asiatic Society of Bengal. 19: 255.
{{cite journal}}
: Missing or empty|title=
(help) - ^ Swinhoe, Robert (1871). Proceedings of the Scientific Meetings of the Zoological Society of London for the Year. 2: 377.
{{cite journal}}
: Missing or empty|title=
(help) - ^ a b Kloss, Cecil Boden (1921). Journal of the Federated Malay States Museums. 10. pt. 3: 208.
{{cite journal}}
: Missing or empty|title=
(help) - ^ Baker, Edward Charles Stuart (1918). "Some Notes on the Dicruridae". Novitates Zoologicae. 25: 299.
- ^ Neave, Sheffield A., ed. (1939). Nomenclator Zoologicus; a List of the Names of Genera and Subgenera in Zoology from the Tenth Edition of Linnaeus, 1758, to the End of 1935 (with supplements). Volume 1. Zoological Society of London, London. p. 425.
- ^ a b Sharpe, R. Bowdler (1877). Catalogue of the birds in the British Museum. Vol. 3. London: British Museum. pp. 228–265.
- ^ a b Deignan, Herbert G. (1945). "The birds of northern Thailand". Bull. U. S. Natl. Mus. 186: 287–296.
- ^ a b c Pasquet, Eric; Jean-Marc Pons;Jerome Fuchs; Corinne Cruaud & Vincent Bretagnolle (2007). "Evolutionary history and biogeography of the drongos (Dicruridae), a tropical Old World clade of corvoid passerines" (PDF). Molecular Phylogenetics and Evolution. 45 (1): 158–167. doi:10.1016/j.ympev.2007.03.010. PMID 17468015.
{{cite journal}}
: CS1 maint: multiple names: authors list (link) - ^ a b c d e f Vaurie, Charles (1949). "A revision of the bird family Dicruridae". Bulletin of the AMNH. 93 (4): 203–342. සැකිල්ල:Hdl.
- ^ a b Rasmussen, Pamela C. (2005). Birds of South Asia: The Ripley Guide. Volume 2. Smithsonian Institution and Lynx Edicions. p. 590.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ Baker, ECS (1921). "Handlist of the birds of the Indian empire". J. Bombay Nat. Hist. Soc. 27 (3): 46–47.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;shukkur
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Chari, N. (1982). "Comparative studies on flight characteristics, moment of inertia and flight behaviour of two fly-catchers, Dicrurus adsimilis and Merops orientalis". Ind. J. Exp. Biol. 20: 894–896.
{{cite journal}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ Whistler, Hugh (1949). Popular handbook of Indian birds. 4th ed. Gurney and Jackson, London. pp. 155–157.
- ^ Fletcher, T. B. (1937). "Birds and ants". Jour. Bombay Nat. Hist. Soc. 39: 640.
වෙනත් ප්‍රභව
සංස්කරණය- Bhujle,BV; Nadkarni,VB (1980) Histological and histochemical observations on the adrenal gland of four species of birds, Dicrurus macrocercus (Viellot), Centropus sinensis (Stephens), Sturnus pagodarum (Gmelin) and Columba livia (Gmelin). Zool. Beitrage 26(2):287–295.
- Lamba,BS (1963) The nidification of some common Indian birds. 3. The Black Drongo (Dicrurus macrocercus Viellot). Res. Bull. Panjab Univ. 14(1–2):1–9.
- Shukkur,EAA; Joseph,KJ (1980) Annual rhythm in the Black Drongo Dicrurus adsimilis (family Dicruridae, Passeriformes, Aves). Comparative Physiol. Ecol. 5(2):76–77.
- Shukkur, EAA (1978) Biology, Ecology and Behaviour of the Black Drongo (Dicrurus adsimilis). Thesis, University of Calicut.
බාහිර සබැඳුම්
සංස්කරණය- Black Drongo videos, photos & sounds on the Internet Bird Collection