පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985-86
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1986 වෙතින් යළි-යොමු කරන ලදි)
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 1986 පෙබරවාරි 23 සිට මාර්තු 27 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 කින් සහ එක්දින තරග 4 කින් සමන්විත විය. මෙය ශ්‍රී ලංකාව තුල පාකිස්තානයේ පළමු ටෙස්ට් තරගමාලාව විය. තරඟමාලාව 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.[1]
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1986 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්තානය | ||||
දින වකවානුව | පෙබරවාරි 23 – මාර්තු 27 | ||||
නායකයන් | දුලීප් මෙන්ඩිස් | ඉම්රාන් ඛාන් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (316) | රමිස් රාජා (178) | |||
වැඩිම කඩුළු | රවී රත්නායක (11) | ඉම්රාන් ඛාන් (15) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 4 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්තානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කීර්ති රණසිංහ (55) | මොහ්සින් ඛාන් (105) | |||
වැඩිම කඩුළු | චම්පක රාමනායක (3) | අබ්දුල් කදීර් (5) |
ටෙස්ට් තරගමාලාව පුරාම දෙපාර්ශ්වය අතර ඇති වූ කලහකාරී බව සහ දුර්වල විනිසුරු තීරණ දක්නට ලැබිණි.[2]
සංචිතය
සංස්කරණයටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
ශ්‍රී ලංකාව | පකිස්තානය | ශ්‍රී ලංකාව | පකිස්තානය |
|
|
|
|
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1වන තරගය
සංස්කරණය1986 පෙබරවාරි 23
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව, පන්දුවට පහර දීමට තීරණය කලා
- පෙබරවාරි 26 විවේක දිනයක් විය
- සුල්කර්නයින් සහ ජයනන්ද වර්නවීර ඔවුන්ගේ ටෙස්ට් පිටියට පිවිසියේය
- පීඑල් ද සිල්වා විසින් සලීම් මලික් ගේ උඩපන්දුව අල්ලා ගන්නා විට කඩුලු රකින්නා විය
- තරඟයේ පළමු කඩුල්ලත් සමඟ ඉම්රාන් ඛාන් ටෙස්ට් කඩුලු 250 ක් කරා ළඟා විය. ඔහු 2 වන ඉනිමේදී අඛණ්ඩව 3 වතාවක් වයිඩ් පන්දු යැවීය
2වන තරගය
සංස්කරණය14 මාර්තු 1986
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව, පන්දු රැකීමට තෝරාගත්තා
- මාර්තු 17 විවේක දිනයක් විය
- දොන් අනුරසිරි, කෝසල කුරුප්පුආරච්චි සහ රොෂාන් මහනාම ගේ ටෙස්ට් ආරම්භය
- ලකුණු 74 කදී රණතුංග ටෙස්ට් ලකුණු 1000 ක් කරා ළඟා වේ
- මුදසාර් ටෙස්ට් තරග 57 කදී සිය 50 වැනි කඩුල්ල ලබා ගත්තේය
3වන තරගය
සංස්කරණය1986 මාර්තු 22
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව, පන්දුවට පහර දීමට තීරණය කලා
- මාර්තු 25 විවේක දිනයක් විය
- සකීර් ඛාන් සහ කෞෂික් අමලියන් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය
- ගුරුසිංහ / රණතුංග: ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ශ්‍රී ලංකා හවුල්කාරිත්වය (240 *)
- ආදේශක - සනත් කලුපෙරුම
එක්දින තරගමාලාව
සංස්කරණය1වන තරගය
සංස්කරණය 1986 මාර්තු 2
ලකුණුපත |
එ
|
||
- පාකිස්තානය, පන්දු රැකීමට තෝරාගත්තා
- දොන් අනුසිරි, ඈෂ්ලි ද සිල්වා, රොෂාන් මහනාම, ගාමිනි පෙරේරා සහ කීර්ති රණසිංහ ඔවුන්ගේ එක්දින තරග ආරම්භ කළේය
- ඕවර 45 ක තරගය ඕවර 23 ක් දක්වා අඩු විය
2වන තරගය
සංස්කරණය 1986 මාර්තු 8
ලකුණුපත |
එ
|
||
- ශ්‍රී ලංකාව, පන්දු රැකීමට තෝරාගත්තා
- කෞෂික් අමලියන් සහ චම්පක රාමනායක ඔවුන්ගේ එක්දින තරග ආරම්භ කළේය
- ඕවර 45 ක තරගය
3වන තරගය
සංස්කරණය4වන තරගය
සංස්කරණයයොමුව
සංස්කරණය- ^ "Pakistan tour of Sri Lanka 1985/86". Cricinfo. සම්ප්‍රවේශය 1 March 2013.
- ^ "Scrappy in Sri Lanka". The Cricket Monthly. සම්ප්‍රවේශය 12 July 2020.
බාහිර සබැදි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග