ඈෂ්ලි ද සිල්වා (ඉංග්‍රීසි: Ashley de Silva) හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඈෂ්ලි ද සිල්වා
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඈෂ්ලි ද සිල්වා කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, සිවිල් නිලධර ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ඈෂ්ලි_ද_සිල්වා&oldid=548386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි