හර්බි ෆෙල්සින්ගර්

හර්බි ෆෙල්සින්ගර් (1934 ජූනි 4 – 2018 අප්‍රේල් 29)[1] යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි.[2] ඔහු 1982 සහ 1986 අතර ටෙස්ට් තරඟ හයකට සහ 1982 සහ 1986 අතර එදිජා තරඟ එකොළහකට සහභාගී විය.[3][4] ඒ 1982 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟය ද ඇතුලුවය.

හර්බට් ෆෙල්සින්ගර්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහර්බට් ක්ලෙමන් ෆෙල්සින්ගර්
උපත4 ජුනි 1934(1934-06-04)
බොරැල්ල, ශ්‍රී ලංකාව
මරණය29 April 2018(2018-04-29) (වයස 83)
සබැඳියන්ඇලන් ෆෙල්සින්ගර් (සහෝදරයා)
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග6 (1982–1986)
විනිශ්චය කල එදිජා11 (1982–1986)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2019 ජුනි 7

යොමු කිරීම් සංස්කරණය

  1. "Herbie Felsinger a legend among cricket umpires". Daily News. සම්ප්‍රවේශය 2 May 2018.
  2. "Asia Cup cricket: 10 incidents etched in memory". Cricket Country. සම්ප්‍රවේශය 1 May 2018.
  3. "Herbie Felsinger – umpire who officiated in first Test dies at 87". Daily News. සම්ප්‍රවේශය 7 June 2019.
  4. "Herbi Felsinger". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 July 2013.
"https://si.wikipedia.org/w/index.php?title=හර්බි_ෆෙල්සින්ගර්&oldid=545153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි