හර්බි ෆෙල්සින්ගර්
හර්බි ෆෙල්සින්ගර් (1934 ජූනි 4 – 2018 අප්‍රේල් 29)[1] යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි.[2] ඔහු 1982 සහ 1986 අතර ටෙස්ට් තරඟ හයකට සහ 1982 සහ 1986 අතර එදිජා තරඟ එකොළහකට සහභාගී විය.[3][4] ඒ 1982 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟය ද ඇතුලුවය.
පුද්ගලික තොරතුරු | |
---|---|
සම්පූර්ණ නම | හර්බට් ක්ලෙමන් ෆෙල්සින්ගර් |
උපත | 4 ජුනි 1934 බොරැල්ල, ශ්‍රී ලංකාව |
මරණය | 29 April 2018 | (වයස 83)
සබැඳියන් | ඇලන් ෆෙල්සින්ගර් (සහෝදරයා) |
විනිසුරු කිරීම් තොරතුරු | |
විනිශ්චය කල ටෙස්ට් තරග | 6 (1982–1986) |
විනිශ්චය කල එදිජා | 11 (1982–1986) |
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2019 ජුනි 7 |
යොමු කිරීම්
සංස්කරණය- ^ "Herbie Felsinger a legend among cricket umpires". Daily News. සම්ප්‍රවේශය 2 May 2018.
- ^ "Asia Cup cricket: 10 incidents etched in memory". Cricket Country. සම්ප්‍රවේශය 1 May 2018.
- ^ "Herbie Felsinger – umpire who officiated in first Test dies at 87". Daily News. සම්ප්‍රවේශය 7 June 2019.
- ^ "Herbi Felsinger". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 July 2013.