පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1985-86

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 1986 පෙබරවාරි 23 සිට මාර්තු 27 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ටෙස්ට් තරග 3 කින් සහ එක්දින තරග 4 කින් සමන්විත විය. මෙය ශ්‍රී ලංකාව තුල පාකිස්තානයේ පළමු ටෙස්ට් තරගමාලාව විය. තරඟමාලාව 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.[1]

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1986
ශ්‍රී ලංකාව
පාකිස්තානය
දින වකවානුව පෙබරවාරි 23 – මාර්තු 27
නායකයන් දුලීප් මෙන්ඩිස් ඉම්රාන් ඛාන්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු අර්ජුන රණතුංග (316) රමිස් රාජා (178)
වැඩිම කඩුළු රවී රත්නායක (11) ඉම්රාන් ඛාන් (15)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 4 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
පාකිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කීර්ති රණසිංහ (55) මොහ්සින් ඛාන් (105)
වැඩිම කඩුළු චම්පක රාමනායක (3) අබ්දුල් කදීර් (5)

ටෙස්ට් තරගමාලාව පුරාම දෙපාර්ශ්වය අතර ඇති වූ කලහකාරී බව සහ දුර්වල විනිසුරු තීරණ දක්නට ලැබිණි.[2]

සංචිතය සංස්කරණය

ටෙස්ට් එදිජා
  ශ්‍රී ලංකාව   පකිස්තානය   ශ්‍රී ලංකාව   පකිස්තානය
  • සිදත් වෙත්තමුනි
  • අමල් සිල්වා (ක.රැ)
  • අරවින්ද ද සිල්වා
  • රෝයි ඩයස්
  • දුලීප් මෙන්ඩිස් (නා)
  • අර්ජුන රණතුංග
  • රවී රත්නායක
  • අශාන්ත ද මෙල්
  • රූමේෂ් රත්නායක
  • අශෝක ද සිල්වා
  • ජයනන්ද වර්නවීර
  • රොෂාන් මහනාම
  • අසංක ගුරුසිංහ
  • ගයි ඩි අල්විස් (ක.රැ)
  • දොන් අනුසිරි
  • කොසාල කුරුප්පුආරච්චි
  • කෞෂික් අමලියන්
  • මුදසාර් නසාර්
  • මොහ්සින් ඛාන්
  • කාසිම් උමාර්
  • ජාවෙඩ් මියන්ඩාඩ්
  • රමීස් රාජා
  • සලීම් මලික්
  • ඉම්රාන් ඛාන් (නා)
  • අබ්දුල් කදීර්
  • සුල්කර්නේන් (ක.රැ)
  • ටෝසෙෆ් අහමඩ්
  • වසීම් අක්‍රම්
  • මොහ්සින් කමල්
  • සකීර් ඛාන්
  • ඈෂ්ලි ද සිල්වා (ක.රැ)
  • කීර්ති රණසිංහ
  • අරවින්ද ද සිල්වා
  • අර්ජුන රණතුංග
  • දුලීප් මෙන්ඩිස් (නා)
  • රෝයි ඩයස්
  • රොෂාන් මහනාම
  • අශාන්ත ද මෙල්
  • රූමේෂ් රත්නායක
  • දොන් අනුසිරි
  • ගැමිනි පෙරේරා
  • බ්‍රෙන්ඩන් කුරුප්පු (ක.රැ)
  • චම්පක රාමනායක
  • මුදසාර් නසාර්
  • මොහ්සින් ඛාන්
  • ජාවෙඩ් මියන්ඩාඩ් (ක.රැ)
  • රමීස් රාජා
  • සලීම් මලික්
  • ඉම්රාන් ඛාන් (නා)
  • අබ්දුල් කදීර්
  • ටෝසෙෆ් අහමඩ්
  • වසීම් අක්‍රම්
  • සකීර් ඛාන්
  • සුල්කර්නේන්

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1වන තරගය සංස්කරණය

1986 පෙබරවාරි 23
ලකුණුපත
පාකිස්තානය ඉනිමකින් සහ ලකුණු 20 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරියා ක්‍රීඩාංගනය, මහනුවර
තරගයේ වීරයා:   ටෝසෙෆ් අහමඩ්
විනිසුරුවන්:   ඇලේන් ෆෙල්සින්ගර් සහ   සෙල්ලියා පොන්නදුරෙයි

2වන තරගය සංස්කරණය

14 මාර්තු 1986 (1986-03-14)
ලකුණුපත
273 (ඕවර 95.3)
අර්ජුන රණතුංග 77 (175)
වසීම් අක්‍රම් 4/55 (ඕවර 27.3)
172 (ඕවර 45.3)
කාසිම් උමාර් 52 (50)
රවී රත්නායක 5/37 (ඕවර 17)
ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   අර්ජුන රණතුංග
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   කැමිලස් පෙරේරා

3වන තරගය සංස්කරණය

1986 මාර්තු 22
ලකුණුපත
318 (ඕවර 101.2)
රමිස් රාජා 122 (242)
රවී රත්නායක 4/116 (ඕවර 30)
323/3 (ඕවර 108)
අර්ජුන රණතුංග 135* (208)
ඉම්රාන් ඛාන් 2/56 (ඕවර 25)
  • ශ්‍රී ලංකාව, පන්දුවට පහර දීමට තීරණය කලා
  • මාර්තු 25 විවේක දිනයක් විය
  •   සකීර් ඛාන් සහ   කෞෂික් අමලියන් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය
  •   ගුරුසිංහ / රණතුංග: ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ශ්‍රී ලංකා හවුල්කාරිත්වය (240 *)
  • ආදේශක -   සනත් කලුපෙරුම

එක්දින තරගමාලාව සංස්කරණය

1වන තරගය සංස්කරණය

1986 මාර්තු 2
ලකුණුපත
ශ්‍රී ලංකාව  
124/6 (ඕවර 23)
  පකිස්තානය
125/2 (ඕවර 21.3)
පාකිස්තානය කඩුලු 8 කින් ජය ගත්තේය
අස්ගිරිය ක්‍රීඩාංගනය, මහනුවර
තරගයේ වීරයා:   මොහ්සින් ඛාන්
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   සෙල්ලියා පොන්නදුරෙයි

2වන තරගය සංස්කරණය

1986 මාර්තු 8
ලකුණුපත
පකිස්තානය  
125/8 (ඕවර 38)

3වන තරගය සංස්කරණය

1986 මාර්තු 9
ලකුණුපත
එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව තරගය අතහැර දමා ඇත
ඛෙත්තාරාම ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: නොදනී
  • කාසියේ වාසිය නැත
  • තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇත
  • ඕවර 45 ක තරගය

4වන තරගය සංස්කරණය

1986 මාර්තු 11
ලකුණුපත
ශ්‍රී ලංකාව  
160/8 (ඕවර 38)
  පකිස්තානය
103/4 (ඕවර 23)
පාකිස්තානය කඩුලු 8 කින් ජය ගත්තේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   අර්ජුන රණතුංග
විනිසුරුවන්:   හර්බි ෆෙල්සින්ගර් සහ   පී. ඩබ්ලිව්. විදානගමගේ
  • පාකිස්තානය, පන්දු රැකීමට තෝරාගත්තා
  • ඕවර 45 ක තරගය

යොමුව සංස්කරණය

  1. "Pakistan tour of Sri Lanka 1985/86". Cricinfo. සම්ප්‍රවේශය 1 March 2013.
  2. "Scrappy in Sri Lanka". The Cricket Monthly. සම්ප්‍රවේශය 12 July 2020.

බාහිර සබැදි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග