පංචාප්සරස්

ප්‍රබන්ධිත විල

පංචාප්සරස් (සංස්කෘත: pañcāpsaras) වනාහි සංස්කෘත වීරකාව්‍යයක් වන රාමායණයෙහි තෙවන ග්‍රන්ථයෙහි (ආරණ්‍ය කාණ්ඩ) සඳහන් වන විලකි. මෙහි නාමය හින්දු සහ බෞද්ධ පුරාණෝක්තිවේදය තුළ සඳහන් වන වලාකුළු සහ ජලයට අධිපති අප්සරාවන් පස්දෙනකුට අයත් විල යන අර්ථය ගෙන දෙයි. පුරාණෝක්තිවේදය අනුව විෂ්ණු දෙවියන්ගේ සත්වන අවතාරය වන රාම දණ්ඩක වනය වෙතයන අතරතුර මෙම විල වෙත පැමිණ තිබේ. මෙම විල මාණ්ඩකර්ණී නම් තාපසයා විසින් මවන ලද්දේ යැයි පැවසේ.[1][2][3]

පංචාප්සරාවෝ සංස්කරණය

රාමායණය අනුව ඌර්වශී, රම්භා, මේනකා සහ තිලෝත්තමා යන අප්සරාවෝ පංචාප්සරාවන් යටතට ඇතුළත් වෙති.[4]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Valmiki Ramayana translated by Ralph T. H. Griffith (1870–1874). Commentaries to Book III, Canto XI.
  2. http://www.ebooksread.com/authors-eng/william-crooke/the-popular-religion-and-folk-lore-of-northern-india-volume-1-oor/page-5-the-popular-religion-and-folk-lore-of-northern-india-volume-1-oor.shtml සංරක්ෂණය කළ පිටපත 2019-08-07 at the Wayback Machine William Crooke. The popular religion and folk-lore of northern India (Volume 1)
  3. "Archived copy" (PDF). 2012-04-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-01-02.{{cite web}}: CS1 maint: archived copy as title (link) Lonar Crater Lake (Special Volume No.1) Proceedings: Symposium on Multi Disciplinary Approach to Understand the Lonar Lake (12–14 December 2008)
  4. Ananda W. P. Guruge, 1991, The Society of the Ramayana, Page 180-200.


සැකිල්ල:Hindu-myth-stub

"https://si.wikipedia.org/w/index.php?title=පංචාප්සරස්&oldid=649922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි