තිලෝත්තමා
හින්දු පුරාණෝක්තිවේදයෙහි විස්තර වන අප්සරාව
තිලෝත්තමා (සංස්කෘත: तिलोत्तमा) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදයෙහි විස්තර වන අප්සරාවකි. සංස්කෘත භාෂාවෙන් "තිලා" යන්න 'තල' (බීජ) හැඳින්වීමට භාවිතා වන අතර "උත්තමා" යන්නෙන් උසස් යන්න හැඟවේ. ඒ අනුව තිලෝත්තමා යන්නෙන්, කුඩාම අංශුවෙන් පවා උසස් ගති ලක්ෂණවලින් හෙබි යන අර්ථය ගෙන දෙයි.
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- තිලෝත්තමා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත