තිලෝත්තමා

හින්දු පුරාණෝක්තිවේදයෙහි විස්තර වන අප්සරාව

තිලෝත්තමා (සංස්කෘත: तिलोत्तमा) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදයෙහි විස්තර වන අප්සරාවකි. සංස්කෘත භාෂාවෙන් "තිලා" යන්න 'තල' (බීජ) හැඳින්වීමට භාවිතා වන අතර "උත්තමා" යන්නෙන් උසස් යන්න හැඟවේ. ඒ අනුව තිලෝත්තමා යන්නෙන්, කුඩාම අංශුවෙන් පවා උසස් ගති ලක්ෂණවලින් හෙබි යන අර්ථය ගෙන දෙයි.

තිලෝත්තමා නිරූපිත රාජා රවී වර්මාගේ සිතුවමක්

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තිලෝත්තමා&oldid=481745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි