රම්භා (අප්සරාව)

හින්දු පුරාණෝක්තිවේදයෙහි එන අප්සරාව

රම්භා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදය තුළ හමුවන දේවලෝකයෙහි විසූයේ යැයි පැවසෙන ප්‍රකට අප්සරාවවකි. ඇය නර්තනය, සංගීතය සහ රූමත්භාවය ගන අංගවලදී කිසිවකුටත් දෙවෙනි නොවන්නියකි. ඇය සාගරය කැළඹීමේ දී උපත ලැබූයේ යැයි සඳහන් වේ.[1]

රම්භා
රම්භා
රම්භා ශුක වසඟයට ගැනීමට තැත් කරන අයුරු
අනුබැඳියඅප්සරාව
වාසභවනයස්වර්ගය
වල්ලභයානලකූවර

උද්ධෘත සංස්කරණය

  1. "समुद्र मंथन से प्रकट हुई थी अप्सरा रंभा, विश्वामित्र के श्राप से बन गई थी पत्थर की मूर्ति". Dainik Bhaskar (හින්දි බසින්). 2020-05-23. සම්ප්‍රවේශය 2020-09-01.

ප්‍රභව සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රම්භා_(අප්සරාව)&oldid=482007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි