කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පාදෙණිය - අනුරාධපුර ඇල්ල හරහා දිවෙන A28 මහා මාර්ගයේ පිහිටි කුඩා නගරයකි. කුරුණෑගල සිට කිලෝමීටර් 57 ක පමණ දුරින් මෙය පිහිටා ඇත.

ගමනාගමනය සංස්කරණය

දුම්රිය සංස්කරණය

කොළඹ - කන්කසන්තුරේ (උතුරු) දුම්රිය මාර්ගයේ මහව දුම්රිය ස්ථානයට පසුව හමුවන දුම්රිය ස්ථානයද මෙය වේ.

මහා මාර්ග සංස්කරණය

අංක 57 බස් මෙම පුදේශයට පිට පලාත්වල සිට ලඟාවන බස් වල මාර්ග අංකයයි.

ප්‍රධාන රජයේ ආයතන සංස්කරණය

  • රජයේ රෝහල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ගොවිජන සේවා කාර්යාලය

පාසල් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අඹන්පොල&oldid=469944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි