දි එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්

(ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක් වෙතින් යළි-යොමු කරන ලදි)

ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්[2] (කොරියානු군주-가면의 주인; ප්‍රරෝගුන්ජු – ගම්යොන්උයි ජුඉන්; lit. පාලකයා – වෙස්මුහුණේ අධිපති) යනු යූ ස්‍යුං-හෝ, කිම් සෝ-හ්‍යුන්, කිම් මියුං-සූ, යූන් සෝ-හී, හියෝ ජූන්-හෝ සහ පාක් චුල්-මින් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. 2017 මැයි 10 සිට MBC නාළිකාව ඔස්සේ සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 22:00ට (KST) කථාංග 40කින් යුතුව මෙය විකාශය විය.[3][4][5]

ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්
ප්‍රවර්ධන ‍පෝස්ටරයක්
ප්‍රභේදය
තැනුවේකිම් ක්‍යුං-හී
රචනය කලේපාක් හ්යේ-ජින්
අධ්‍යක්ෂණය කලේ
  • නෝ දෝ-චුල්
  • පාක් වොන්-ගූක්
රඟපෑම
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන40[lower-alpha 1]
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)කිම් ක්‍යුං-හී
නිෂ්පාදක(යෝ)
  • ජුං චෑන්-හී
  • සිම් ජුං-වූන්
  • බේ ජුං-හූන්
කැමරා සැලැස්මතනි-කැමරා
ධාවන කාලයමිනිත්තු 30[lower-alpha 1]
නිෂ්පාදන සමාගම
බෙදාහරින්නාMBC
ප්‍රචාරණය
මුල් නාලිකාවMBC
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනයමැයි 10, 2017 (2017-05-10) – ජූලි 13, 2017 (2017-07-13)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

එම්පරර් ජනප්‍රිය කතාමාලාවක් වූ Love in the Moonlight (2016) මෙන් ජනමෝදකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද,[6][7] එය මධ්‍යස්ථ අයුරින් ප්‍රතිචාර හිමි කරගත් අතර අමතර ප්‍රවර්ධන කටයුතුවලට පසුව පවා එහි සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය වූයේ 12.4% පමණකි.[8] හන්සිනෙමා අඩවිය ද විස්තර කොට ඇත්තේ මෙය නිෂ්පාදනය "බලාපොරොත්තු නොවූ ලෙස මුග්ධ" බව ය.[9]

සාරාංශය සංස්කරණය

18වන සියවසේ ජොසොන් පසුබිමෙහි දිවෙන මෙම කතාමාලාවෙන් ප්‍රබන්ධ කිරුළ හිමි ලී සුන් කුමරු (යූ ස්‍යුං-හෝ) සහ ප්‍යුන්සූ-හ්වේ නම් බලවත් ධනවත් සංවිධානයට එරෙහි ඔහුගේ සටන නිරූපණය වේ. මෙම සංවිධානය තිරය පසුපස සිට රාජ්‍යය මෙහෙයවන අතර, ඔවුන් දේශයේ ජල සැපයුමේ ඒකාධිකාරය දරයි. තමන් පෙම් කරන යුවතිය වන හන් ගා-යුන්ගේ (කිම් සෝ-හ්‍යුන්) උපාකර ඇතිව ලී සුන් ආපදා ජයගනිමින් නීතිගරුක පාලකයකු බවට පත්වේ.[3]

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන සංස්කරණය

සහායක සංස්කරණය

  • කිම් බ්යුං-චොල්, කිම් වූ-ජේ ලෙස
  • කිම් ජොං-සූ, ජූ ජින්-මියුං ලෙස
  • දෝ යොං-ගූ, චෝයි සුං-ගි ලෙස
  • ජුං ක්‍යු-සූ, හියෝ යූ-ගුන් ලෙස
  • කිම් යොං-වූං, ජෝ තේ-හෝ ලෙස
  • කිම් සෝ-ක්‍යුං, ගොන් ලෙස
  • පාක් කි-ර්යුං, ජං මහතා ලෙස
  • කිම් හෝ-ජින්
  • ලී කි-යොං
  • උම් හ්යෝ-සුප්

කිරුළ හිමි ලී සුන් කුමරු වටා පුද්ගලයින් සංස්කරණය

ලී සුන් සාමාන්‍ය වැසියාගේ පවුල සංස්කරණය

  • පාක් හ්‍යුන්-සුක්, යූ සුන්-දෙක් ලෙස; සාමාන්‍ය වැසි ලී සුන්ගේ මෑණියන් ය.
  • ජුං හේ-ග්‍යුන්, සාමාන්‍ය වැසි ලී සුන්ගේ පියා ලෙස
  • ගෝ නා-හී, කෝ-මූල් ලෙස; සාමාන්‍ය වැසි ලී සුන්ගේ නැගණියයි.

රාජ මාලිගය සංස්කරණය

  • කිම් මියුං-සූ, ලී යූන් රජු ලෙස; කිරුළ හිමි ලී සුන් කුමරුගේ පියායි.
  • කිම් සුන්-ක්‍යුං, අගබිසව ලෙස; කිරුළ හිමි ලී සුන් කුමරුගේ නීත්‍යානුකූල මෑණියන් ය.
  • චෝයි ජි-නා, ලී යොං-බින් ආර්යාව ලෙස; කිරුළ හිමි ලී සුන් කුමරුගේ සැබෑ මෑණියන් ය.
  • ජුං දූ-හොං, ලී බුම්-වූ ලෙස
  • සොං ඉන්-ගුක්, හ්‍යුන්-සුක් ලෙස
  • ජුං ආ-මි, හන් පාලිකාව ලෙස
  • ලී දේ-රෝ, ප්‍රධාන පණ්ඩක ලෙස

විස්තීරණ සංස්කරණය

  • ජොන් නෝ-මින්, හන් ක්‍යු-හෝ ලෙස
  • ජින් කි-ජූ, චෝයි කං-සෝ ලෙස[15]
  • ගොං ජුං-හ්වන්
  • මින් පිල්-ජූන්, පාක් චොන්-සූ ලෙස

නිෂ්පාදනය සංස්කරණය

  • තානය අතින් වෙනස් වුව ද, මාධ්‍ය විසින් මෙම නාට්‍යය සහ KBS2හි ජනමෝදක කතාමාලාවක් වූ Love in the Moonlight (2016) අතර සමානකම් ගණනාවක් දක්වා ඇත. මෙම කතාමාලා ද්විත්වයම ජොසොන් යුගය පසුබිම් වූ ඒවා වන අතර, යොවුන් ප්‍රධාන නළුවන් 1993දී (මූන්ලයිට්හි පාක් බෝ-ගුම්, එම්පරර්හි යූ) සහ 1999දී (මූන්ලයිට්හි කිම් යූ-ජුං, එම්පරර්හි කිම්) උපත ලබා තිබීම මෙහි දී විශේෂ වේ.[6][7] එම්පරර් හි සම-ප්‍රධාන නළුවකු වන පාක් චුල්-මින් මින් පෙර මූන්ලයිට්හි සහාය රචිතයක් නිරූපණය කොට තිබිණි.[16]
  • මෙහි පළමු පියපත් කියවීමේ සැසිය 2016 දෙසැම්බර් 23 දින දකුණු කොරියාවේ සෝල්හි සන්ගම්හි MBC විකාශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. රූගත කිරීම් ආරම්භය 2016 දෙසැම්බරයේ ආරම්භ වූ අතර එය මාස හයක් පැවතිණි.[17][18][19][20] මෙම කතාමාලාව තුළ Missing You (2013) හි එක්ව චරිත නිරූපණය කළ කිම් සෝ-හ්‍යුන් සහ යූ ස්‍යුං-හෝ ද, The Day After We Broke Up (2016) හි චරිත නිරූපණය කළ කිම් මියුං-සූ සහ යූන් සෝ-හී යන නළු නිළි දෙපළවල් යළි එක්ව රංගනයේ යෙදෙති.[21][22]
  • MBC ආයතනය විසින් මෙම කතාමාලාව බෙහෙවින් ප්‍රවර්ධනය කළ අතර, මෙහි විකාශය ඇරඹීමට මාස හයකට පෙර එනම් ප්‍රධාන නළු නිළියන් වන යූ සහ කිම් නිවේදකයින් ලෙස කටයුතු කළ MBC නාට්‍ය සම්මාන උළෙලේ දී පළමු ටීසරය මුදාහරින ලදී.[23] මෙහි විකාශය ඇරඹීමට පෙර සහ විකාශන වන අවස්ථාවේ නේවර් විශේෂාංග සහ වී ලයිව් විකාශනයන් කිහිපයක්ම ඉදිරිපත් කෙරිණි.[24][25][26]

මුල් ධ්වනිපථය සංස්කරණය

ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්හි OST තුළ ද 2016 Love in the Moonlight සඳහා දායක වූ කේ. විල් සහ හ්වං චි-යූල් යන ගායකයින් සම්බන්ධ වී ඇත.[27][28]

Untitled
නිෂ්පාදකලී සුං-ක්වොන්

OST 1 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "The Man That Couldn't Cry" (남자라 울지 못했어)යැං යෝ-සොබ් (හයිලයිට්) 03:45
2. "The Man That Couldn't Cry" (වාදන.)  03:45
සම්පූර්ණ දිග:
07:30

OST 2 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පීන් කාලය
1. "From The First Time You and Me" (처음부터 너와 나)බොල්බල්ගන් 03:25
2. "From The First Time You and Me" (වාදන.)  03:25
සම්පූර්ණ දිග:
06:50

OST 3 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "For A While" (잠시나마)හ්වං චි-යූල් 04:02
2. "For A While" (වාදන.)  04:02
සම්පූර්ණ දිග:
08:04

OST 4 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Star And Sun" (별과 해)කෙයි (Lovelyz) 03:51
2. "Star And Sun" (වාදන.)  03:51
සම්පූර්ණ දිග:
07:42

OST 5 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Between Seasons" (계절사이)කිම් යොන්-ජි 04:36
2. "Between Seasons" (වාදන.)  04:36
සම්පූර්ණ දිග:
09:12

OST 6 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "I'm OK" (괜찮다고)කිම් නා-යොං 03:57
2. "I'm OK" (වාදන.)  03:57
සම්පූර්ණ දිග:
07:54

OST 7 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "The Tree" (나무)යැං යෝ-සොබ් (හයිලයිට්) 03:57
2. "The Tree" (වාදන.)  03:57
සම්පූර්ණ දිග:
07:54

OST 8 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "The Person Who I Love" (내가 사랑할 사람)කේ. විල් 03:48
2. "The Person Who I Love" (වාදන.)  03:48
සම්පූර්ණ දිග:
07:36

OST 9 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Sparkling" (반짝인다)හ්වන්හී 03:25
2. "Sparkling" (වාදන.)  03:25
සම්පූර්ණ දිග:
06:50

OST 10 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Flowing Down My Cheeks" (두볼에 흐른다)සෝ යොං-ඉයුන් 04:00
2. "Flowing Down My Cheeks" (වාදන.)  04:00
සම්පූර්ණ දිග:
08:00

OST 11 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Affection" (애심)ගැවි එන්ජේ 04:24
2. "Affection" (වාදන.)  04:24
සම්පූර්ණ දිග:
08:48

OST 12 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Even if I Want" (원하고 원해도)ZIA 03:40
2. "Even if I Want" (වාදන.)  03:40
සම්පූර්ණ දිග:
07:20

OST 13 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Only One Person" (단 한사람)කිම් ග්‍රීම් 03:36
2. "Only One Person" (වාදන.)  03:36
සම්පූර්ණ දිග:
07:12

OST 14 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "It's Okay Even If It's Not Me" (내가 아니어도 좋아)එල් (INFINITE) 04:42
2. "It's Okay Even If It's Not Me" (වාදන.)  04:42
සම්පූර්ණ දිග:
09:24

OST 15 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Water Orchid" (수란 (水蘭))සුරන් 03:39
2. "Water Orchid" (වාදන.)  03:39
සම්පූර්ණ දිග:
07:18

OST 16 කොටස සංස්කරණය

අංකය. ගීතයශිල්පියා කාලය
1. "Can't You Hear My Heart" (내 맘이 들리지 않니)කිම් සෝ-හ්‍යුන් 03:29
2. "Can't You Hear My Heart" (වාදන.)  03:29
සම්පූර්ණ දිග:
06:58

ප්‍රස්තාර නිරූපණය සංස්කරණය

ගීත
තේමාව වර්ෂය උච්ච සටහනෙහි ස්ථාන අලෙවි සටහන
KOR
ගඔන්
"The Man That Couldn't Cry"
(යැං යෝ-සොබ් (හයිලයිට්))
2017 77 1 කොටස
"From The First Time You and Me"
(බොල්බල්ගන්4)
4 2 කොටස
"For A While"
(හ්වං චි-යූල්)
64 3 කොටස
"The Person Who I Love"
(කේ. විල්)
89 8 කොටස

පිළිගැනීම සංස්කරණය

යොවුන් සාග්‍යුක් උද්වේගයක් වූ ඊළඟ Love in the Moonlight (2016) බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද,[34] එම්පරර් කතාමාලාව මූන්ලයිට්හි සාර්ථකත්වය අභිබවා යාමට සමත් නොවූ අතර, ඇගයුම් ද සාමාන්‍ය මට්ටමේ 12.4% ප්‍රතිශතයක විය.[8][35] චරිතවල රංගනය ඇගයුමට ලක්වුව ද, ප්‍රේක්ෂකයන් විසින් මෙහි කථාව සහ නිෂ්පාදනය පිළිබඳ සිය අප්‍රසාදය පලකොට ඇත.[8][36] හන්සිනෙමාහි විලියහ් ෂ්වෝර්ට්ස් පවසා ඇත්තේ මෙම කතාමාලාව "සිතුවාට වඩා මුග්ධ" බවත්, එමෙන්ම "...චරිත මුහුණපාන බාධා පැහැදිළිව පෙන්වා නැත. මෙම නාට්‍යය අතෘප්තිකර වීමට එක් හේතුවක් එයයි. එසේම මෙහි ආතතියක් දක්නට නොලැබේ."[9]

ඇගයීම් සංස්කරණය

පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංක ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංක ද පෙන්වයි.

කථාංගය # දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[37] AGB නීල්සන්[38]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර ප්‍රදේශය
1 මැයි 10, 2017 8.8% (9වන) 10.0% (5වන) 9.7% (6වන) 10.5% (5වන)
2 10.1% (6වන) 10.9% (4වන) 11.6% (4වන) 12.1% (4වන)
3 මැයි 11, 2017 10.4% (8වන) 11.5% (6වන) 10.5% (6වන) 11.2% (5වන)
4 10.8% (6වන) 11.9% (5වන) 12.6% (4වන) 13.4% (4වන)
5 මැයි 17, 2017 8.5% (12වන) 10.4% (6වන) 11.2% (5වන) 11.8% (5වන)
6 9.2% (10වන) 11.0% (5වන) 12.5% (4වන) 12.9% (4වන)
7 මැයි 18, 2017 10.4% (6වන) 11.8% (5වන) 12.0% (5වන) 12.9% (5වන)
8 11.6% (5වන) 13.1% (4වන) 13.4% (4වන) 14.2% (3වන)
9 මැයි 24, 2017 10.6% (8වන) 10.9% (6වන) 11.9% (6වන) 12.7% (5වන)
10 11.7% (5වන) 12.6% (4වන) 13.8% (4වන) 15.2% (3වන)
11 මැයි 25, 2017 11.1% (7වන) 11.7% (5වන) 12.1% (6වන) 13.2% (5වන)
12 12.3% (5වන) 13.3% (4වන) 13.8% (4වන) 15.1% (3වන)
13 මැයි 31, 2017 11.8% (6වන) 13.8% (4වන) 11.7% (6වන) 12.2% (4වන)
14 12.8% (6වන) 15.7% (3වන) 13.6% (4වන) 14.5% (3වන)
15 ජූනි 1, 2017 12.0% (6වන) 14.5% (5වන) 12.0% (6වන) 12.6% (5වන)
16 13.4% (5වන) 15.8% (2වන) 13.6% (4වන) 14.2% (3වන)
17 ජූනි 7, 2017 11.6% (6වන) 13.0% (5වන) 10.9% (7වන) 11.6% (5වන)
18 12.4% (5වන) 14.0% (3වන) 11.9% (5වන) 11.0% (6වන)
19 ජූනි 8, 2017 11.0% (7වන) 13.0% (5වන) 11.2% (6වන) 11.2% (6වන)
20 11.4% (6වන) 14.0% (4වන) 12.2% (5වන) 12.1% (5වන)
21 ජූනි 14, 2017 11.8% (5වන) 13.0% (5වන) 11.3% (5වන) 11.8% (5වන)
22 13.0% (4වන) 14.5% (2වන) 13.0% (4වන) 13.8% (3වන)
23 ජූනි 15, 2017 10.3% (5වන) 11.3% (5වන) 11.3% (5වන) 11.3% (5වන)
24 12.0% (4වන) 13.2% (3වන) 13.4% (4වන) 13.2% (4වන)
25 ජූනි 21, 2017 10.3% (8වන) 11.5% (5වන) 10.6% (6වන) 10.8% (7වන)
26 11.8% (5වන) 13.0% (4වන) 13.2% (4වන) 13.5% (3වන)
27 ජූනි 22, 2017 10.0% (9වන) 11.9% (5වන) 10.8% (6වන) 11.4% (5වන)
28 11.6% (5වන) 14.1% (3වන) 12.2% (4වන) 12.4% (4වන)
29 ජූනි 28, 2017 9.6% (7වන) 11.0% (5වන) 10.2% (6වන) 10.1% (5වන)
30 11.2% (4වන) 13.7% (3වන) 12.2% (4වන) 12.3% (4වන)
31 ජූනි 29, 2017 10.5% (6වන) 12.6% (4වන) 11.9% (5වන) 11.9% (5වන)
32 12.2% (4වන) 14.5% (2වන) 14.4% (4වන) 14.6% (3වන)
33 ජූලි 5, 2017 12.1% (6වන) 14.0% (4වන) 12.6% (5වන) 13.3% (5වන)
34 14.0% (4වන) 14.6% (3වන) 13.6% (4වන) 14.5% (4වන)
35 ජූලි 6, 2017 12.9% (5වන) 15.2% (4වන) 12.8% (5වන) 13.5% (5වන)
36 14.7% (4වන) 16.6% (3වන) 14.9% (3වන) 15.2% (2වන)
37 ජූලි 12, 2017 15.5% (5වන) 18.0% (2වන) 13.2% (5වන) 13.9% (5වන)
38 17.6% (3වන) 20.3% (1වන) 14.5% (4වන) 15.2% (2වන)
39 ජූලි 13, 2017 14.4% (5වන) 16.1% (4වන) 13.3% (5වන) 13.5% (5වන)
40 16.0% (3වන) 18.4% (2වන) 14.4% (3වන) 14.7% (3වන)
සාමාන්‍යය 11.5% 13.51% 12.4% 13.19%

අන්තර්ජාතික විකාශය සංස්කරණය

සටහන් සංස්කරණය

  1. 1.0 1.1 කථාංගයක මධ්‍යයේ වෙළඳ දැන්වීම් පෙන්වීම තහනම් ‍කොට ඇති කොරියානු නීතියෙන් බේරීම සඳහා මිනිත්තු 70ක් ලෙස මුලින් විකාශය වූ කථාංගය මිනිත්තු 35 කථාංග දෙකක් ලෙස සකසා ඇත. සෑම රාත්‍රියකම කථාංග දෙකක් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ අතර මධ්‍යයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කෙරේ.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Park, Jin-hai (2017-05-16). "Drama viewers angry over commercial breaks". The Korea Times. PressReader. සම්ප්‍රවේශය 2017-05-27.
  2. [The Emperor: Owner of the Mask]군주-가면의주인ep7,8L, Seung-ho's said he would be an understudy.170518. MBC Drama via Youtube. 2017-05-18. සම්ප්‍රවේශය 2017-05-26.
  3. 3.0 3.1 "유승호, MBC '군주' 출연 확정…12월 첫 촬영 [공식입장]". TV Report (කොරියානු බසින්). 12 October 2016. සම්ප්‍රවේශය 2016-10-14.
  4. "유승호, 멜로사극 '군주' 출연 확정…몸 만들기 돌입(공식입장)". News1 (කොරියානු බසින්). 12 October 2016. සම්ප්‍රවේශය 2016-10-14.
  5. "TV show 'Ruler' deals with fight for Joseon's water supply". Yonhap. 8 May 2017.
  6. 6.0 6.1 "유승호X김소현 '군주', 제2의 '구르미'되나". Herald Corporation (කොරියානු බසින්). {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  7. 7.0 7.1 ""Monarch", "Sassy Girl", "King in Love": Which will be the second "Love in the Moonlight"". Sports Chosun (කොරියානු බසින්).
  8. 8.0 8.1 8.2 "No Hit Drama Among the Three Big Broadcasters". Yonhap News (කොරියානු බසින්). 주연을 맡은 배우들은 너나 할 것 없이 멋진 한복차림으로 '어여쁨'을 뽐내고 있고, 이들이 펼치는 로맨스는 어김없이 감정이입을 이끈다. 하지만 스토리가 받쳐주지 않으면서 로맨스도 더는 치고 나가지 못하고 있다. 배우들끼리의 멜로 화학작용 자체도 썩 매끄럽지 못하다. '구르미 그린 달빛'이 지난해 9~10월 시청률 20%를 넘어서며 '박보검 신드롬'을 일으켰던 것과 비교하면 현재 세 사극의 성적은 초라하다. '군주'가 11~13%로 그나마 10%를 넘어서고 있고, '엽기적인 그녀'가 7~10%, '7일의 왕비'는 6%대에 시청률이 머물고 있다. '어디서 많이 본 듯한 이야기의 짜깁기', '닥치고 애틋한 멜로만 강조한다' 등의 지적이 나온다.
  9. 9.0 9.1 "[HanCinema's Drama Review] "Ruler: Master of the Mask"". HanCinema.
  10. "유승호, MBC '군주' 출연 확정…12월 첫 촬영 [공식입장]". TV Report (කොරියානු බසින්). 12 October 2016. සම්ප්‍රවේශය 2016-10-14.
  11. "Yoo Seung-ho cast as prince in new drama". The Korea Times.
  12. "유승호X김소현, MBC '군주' 확정..꿈의 라인업 [공식입장]". OSEN (කොරියානු බසින්). 11 November 2016. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  13. 13.0 13.1 "[단독] 엘-윤소희, '군주' 안방극장 컴백 – 한국스포츠경제". 한국스포츠경제 (කොරියානු බසින්). 22 November 2016. සම්ප්‍රවේශය 2017-01-02.
  14. POP, 헤럴드 (29 December 2016). "허준호, '군주' 합류…왕세자 役 유승호와 사투 벌인다". Herald Corporation (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2017-01-02.
  15. POP, 헤럴드 (27 December 2016). "진기주 측 "MBC '군주' 합류, 유승호와 호흡"". Herald Corporation (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2017-01-02.
  16. "[포토] '군주' 박철민 "박보검, 김하늘 보다 지금 작품하는 유승호가 최고"". Kookje (කොරියානු බසින්).
  17. "'군주' 노도철 PD "정치적 메시지는 없다"". Korea Times (කොරියානු බසින්). 8 May 2017.
  18. "[단독]'유승호의 '군주', 내년 MBC 편성…'빛미' PD 연출". IS Plus (කොරියානු බසින්). 10 October 2016. සම්ප්‍රවේශය 2016-10-14.[permanent dead link]
  19. "'군주' 첫 대본리딩 현장 포착, 유승호X김소현X엘 케미 어땠나". Newsen (කොරියානු බසින්). 25 January 2017. සම්ප්‍රවේශය 2017-01-25.
  20. "'군주', 오늘(30일) 촬영 끝..유승호 활약은 이제부터- 스타뉴스". 스타뉴스 (කොරියානු බසින්). 2017-06-30. සම්ප්‍රවේශය 2017-06-30.
  21. "보고싶다..'군주' 유승호X김소현, 수목극 왕좌 주인될까(종합) - enews24". enews24.tving.com/ (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2017-05-31.
  22. "윤소희 측 "'헤어진 다음날' 출연…엘 여자친구 役"". 뉴스1 (කොරියානු බසින්). 2016-08-16. සම්ප්‍රවේශය 2017-05-31.
  23. "군주 첫 티저 "나의 조선은 다를 것입니다"". Naver TV (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2017-05-20.
  24. "[어게인V]'군주' 김소현, 믿고 보는 배우의 탄생". Herald Corporation (කොරියානු බසින්). 9 May 2017.
  25. "[군주] 소현이가 100초만에 소개하는 군주". V Live (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2017-05-20.
  26. "[공식입장] '군주' 유승호x김소현, 26일 V라이브 뜬다..배유람 MC". OSEN (කොරියානු බසින්).
  27. "[단독]황치열, '군주' OST 부른다 "엔딩 테마곡"". News1 (කොරියානු බසින්). 8 May 2017.
  28. "케이윌, '군주' OST 합류..'태후' 열풍 한번 더". Star News (කොරියානු බසින්). 9 May 2017.
  29. "군주-가면의 주인 O.S.T - MBC 수목미니시리즈 (2CD) (The Emperor: Owner of the Mask OST - MBC Wednesday-Thursday Miniseries (2CD))". Synnara Record. Media Synnara Co., Ltd. සම්ප්‍රවේශය July 18, 2017.
  30. "2017 Gaon Download Chart – Week 19 (See #46)". සම්ප්‍රවේශය 2017-05-18.
  31. Cumulative sales for "From The First Time You and Me":
  32. "2017 Gaon Download Chart – Week 21". සම්ප්‍රවේශය 2017-06-01.
  33. "2017 Gaon Download Chart – Week 23". සම්ප්‍රවේශය 2017-06-16.
  34. "Fantasy period dramas dominate small screen". The Korea Times.
  35. "'드라마=로코' 성공 방정식 깨진다". Se Daily (කොරියානු බසින්). 수목 로코 드라마도 상황은 마찬가지다. SBS의 '수상한 파트너', MBC의 사극 '군주' 역시 시청률 10% 안팎을 힘겹게 오가고 있는 것. '군주' 역시 지난해 화제가 됐던 '구르미 그린 달빛'을 연상케 하는 풋풋한 사랑에 아역 출신 유승호와 김소현의 매력이 더해져 커다란 사랑을 받을 것이라는 관측이 지배적이었다.
  36. "'군주' 새 시대 연 허준호…유승호 살아있었다 (종합)"". XSports News (කොරියානු බසින්).
  37. "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය March 24, 2017.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  38. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය March 24, 2017. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)CS1 maint: unrecognized language (link)
  39. "Oh!K | The Emperor: Owner of the Mask". www.ohk-tv.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-06-30.

බාහිර සබැඳි සංස්කරණය