දකුණු කොරියාවේ වේලාව

දකුණු කොරියාවේ වේලා කලාපය

දකුණු කොරියාව අයත් වන්නේ එක් වේලා කලාපයකට ය. එය, කොරියා සම්මත වේලාව (UTC+09:00), හෙවත් KST ලෙස හඳුන්වනු ලබයි.[1][2] වර්තමානයෙහි දකුණු කොරියාව දිවාලෝක සංරක්ෂණ සමයකට හිමිකම් නොකියයි.[3] නමුත් සෝල් හි 1988 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ දී එය අත්හදා බලන ලදී.[4][5]

දකුණු කොරියාවේ වේලාව
Time zone
UTC offset
KSTUTC+09:00
Current time
17:07, 20 මාර්තු 2024 KST [refresh]
Observance of DST
DST is not observed in this time zone.
කොරියා සම්මත වේලාව
හංගුල්한국 표준시
හන්ජා韓國標準時
ප්‍රතිශෝධිත රෝමානුකරණයhanguk pyojunsi
මැකූන්–‍රයිෂවර්han'guk p'yojunsi

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "표준시" (in ko). Doosan Encyclopedia. http://terms.naver.com/entry.nhn?docId=1158813&cid=40942&categoryId=32295. ප්‍රතිෂ්ඨාපනය 2018-03-03. 
  2. "KST". Geospatial Information System Glossary (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
  3. "Current Local Time in South Korea". timeanddate.com.
  4. Chad, Norman (1987-01-30). "Live From Seoul, 1988 Olympics Now Are Ready For Prime Time". Washington Post (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0190-8286. සම්ප්‍රවේශය 2018-03-03.
  5. Chappell, Bill (2017-03-29). "The Olympics' TV Time-Delay Is Going Away, NBC Says". National Public Radio (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-03.
"https://si.wikipedia.org/w/index.php?title=දකුණු_කොරියාවේ_වේලාව&oldid=475412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි