ද්වාරය:අප්‍රිකාව

(ද්වාරය:Africa වෙතින් යළි-යොමු කරන ලදි)


Location of Africa on the world map
Location of Africa on the world map
Satellite map of Africa
Satellite map of Africa

අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[1]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[2].

Show new selections below (purge)


Featured article

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.

Featured picture

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.

Did you know ...

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.

Topics in Africa

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.

Related portals

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.

Associated Wikimedia

  • මෙම කොටස තවම සම්පූර්ණ කර නොමැත.


 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
  1. Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
  2. Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005, http://web.utah.edu/unews/releases/05/feb/homosapiens.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-26 
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:අප්‍රිකාව&oldid=435731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි