ද්වාරය:කාලීන සිදුවීම්/ක්‍රීඩා
සාග් ක්‍රීඩා උළෙල
සංස්කරණය- 11 වැනි සාග් ක්‍රීඩා උළෙල ජනවාරි 29,2010 දින ආරම්භ විය.
ජූලි 4, 2009 පළමු ක්‍රිකට් තරගය පාකිස්ථානය සහ ශ්‍රි ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගනෙය්දී
- දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවෙහි:
- 3වන ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නි හිදී, 2වන දිනය
- ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙහි:
- 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය චිටගොං හිදී, 2වන දිනය
- දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවෙහි:
- 3වන ටෙස්ට් තරගය සිඩ්නි හිදී, 1වන දිනය
- ඕස්ට්‍රේලියාව 267/6 (මයිකල් ක්ලාක් 73*, ඩේල් ස්ටෙයින් 2/71).
- 3වන ටෙස්ට් තරගය සිඩ්නි හිදී, 1වන දිනය
- ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙහි:
- 2වන ටෙස්ට් තරගය චිටගොං හිදී, 1වන දිනය
- ශ්‍රී ලංකාව 371/6 (තිලකරත්න දිල්ෂාන් 162, මුෂාරෆ් මොටාෂා 2/48).
- 2වන ටෙස්ට් තරගය චිටගොං හිදී, 1වන දිනය
- බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම නවසීලන්තයෙහි:
- 2වන එදිජා ක්‍රයිස්ට්චර්ච්
- නවසීලන්තය 152/8 (ජෙස්සේ රයිඩර් 32, ෆිඩෙල් එඩ්වඩ්ස් 3/26); බටහිර ඉන්දීය කොදෙව් 158/5 (රම්නරේෂ් සර්වාන් 67*, ජේකබ් ඕරාම් 1/25). වර්ෂාව නිසා තරගය එක් පසකට ඔවර 28 කට සීමා කෙරිණි; බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විකට් 5 කින් ජයග්‍රහණය කළේය (D/L ක්‍රමය).
- 2වන එදිජා ක්‍රයිස්ට්චර්ච්