දරුවනේ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
දරුවනේ | |
---|---|
අධ්‍යක්ෂණය | වී.සිවදාසන් |
රචනය | බර්නාඩ් ජයතුංග |
තිර රචනය | වී.සිවදාසන් |
කතාවස්තුව | සුනිල් ටී ප්‍රනාන්දු |
නිශ්පාදනය | සුනිල් ටී ෆිල්ම්ස් |
සිනෙමාරූපණය | නෝබට් රත්නසිරි |
සංස්කරණය | රන්දික නදීශාන් විජේමාන්න |
සංගීතය | සෝමපාල රත්නායක |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 110 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- දුලීකා මාරපන
- ජනක කුඹුකගේ
- තිසුරි යුවනිකා
- විශ්ව කොඩිකාර
- නදීකා ගුණසේකර
- විජේරත්න වරකාගොඩ - පියා
- පාලිත සිල්වා - වෛද්‍යවරයා
- ෂයන් සම්ප්රාප්ති පෙරේරා - රක්ෂිත
- යොහාන් පෙරේරා - දිලුක
- කෝකිල පවන් ජයසූරිය - නදික
- ත්‍රිශූණ පෙරේරා - සමන්
- රයිනි විරංගා - 'චාරුණි
- චානක මධුෂාන් - උක්කුවා
- ගයනි කෞශල්‍යා - නංගි
- දේහාන් නිමේෂ්
- නිපුන් ලංකා
- පෝෂණී නදී කුමාරි
- රශ්මිතා තරින්දි
- සංජුල හෙට්ටිගේ
- ශේම් සිල්වා
- දිලිප ජයසිංහ
- දුරුතු අභිෂේක්
- ෂෙනාල් මකරන්ද
- අවිදු විශාදි
- කෝෂිලා කරුණාතිලක
- රශ්මිකා තරින්දි
- සංජුල හෙට්ටිගේ
- නවෝද්‍යා ලක්ෂාන්
- සුපුන් සංජීව
- පූජනී භාග්‍යා
- දිල්කි ප්‍රසාදි
- අමායා මැදගෙදර
- කසුනි කෞශල්‍යා
- උදේශ් උදයංගන
- නවිඳු භාෂිත
- යොමාල් සමීර
- අබ්දුල් මලීක්
- නෙතික මෙත්නිදු
- කමලින් ද නිමේෂ්ක
- දිල්මිත් චතුමිණ
- කලණ භානුක
- මොන්ටේගු සරත්චන්ද්‍ර
- පවිත්‍රා වික්‍රමසිංහ
- ප්‍රේමලාල් වීරසිංහ
- අනුර වරාගොඩ
- සුබෝධි ධර්මරත්න
- සාගරිකා ධර්මපාල
- ප්‍රදීප් නිශාන්ති
නිෂ්පාදනය
සංස්කරණයජයතුංග සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්, එල්. ජී. දිමුතු සම්පත් කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි සහය - දමිත් ද අල්විස් සංස්කරණය - රන්දික නදීශාන් විජේමාන්න සහය - රුක්ශාන් සමීර ආලෝකකරණය - ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර, ප්‍රගීත් ද සිල්වා, එම්. ඒ. ආර්. මධුරප්පෙරුම, විදුර හරිශ්චන්ද්‍ර, දුෂාන්ත දිල්රුක්, ලෝහිත පණ්ඩිතරත්න, රොෂාන් පෙරේරා, ලක්මාල් පෙරේරා, අශාන් චතුරංග කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - හසින්ත ප්‍රියලාල්, චතුර දේශාන් නැටුම් අිධ්යක්ෂණය - ශේන් නිලාම් හසීම් ශබ්ද පරිපාලනය - නන්දා ජයකොඩි (ටර්නින් පොයින්ට්) පටිගත කිරීම - රංජිත් ප්‍රේමසිරි ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු - සව්සිරිපාය ප්‍රවාහන පහසුකම් - ප්‍රදීප් නිශාන්ත, එල්. ජී. සෝමපාල, එම්. ජයසේන ඇඳුම් සැපයීම - ලේෂර් සර්ට් නිෂ්පාදකයෝ ගෘහ භාණ්ඩ - දඹුලු ලී බඩු කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ශිරාන් ටෙලිසිනේ සැලුසුම් හා සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි උපස්ථායක - කුමාරදාස ගල්අරාව, ජගත් කුමාර, ආරියදාස මද්දුමගේ, සොලමන් ශ්‍රීදරන් ප්‍රදර්ශනය - ඊ. ඒ. පී ප්‍රදර්ශන මණ්ඩලය ධාවන කාලය - පැය 1 විනාඩි 50 නිෂ්පාදක විධායක - සරත් විජේසේකර නිශ්චල ඡායාරූප - සුනිල් විජේදේව, උදේනි අල්විස්, චලන රොඩ්රිගෝ
ගීතයන්
සංස්කරණය- සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
- ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් ධර්මසිරි, සේන ලියනගේ
- මේ මුළු අහසෙම - විශාරද නන්දා මාලිනී
- සෙනෙහසේ අරුණ - රූකාන්ත ගුණතිලක, සුරංජි ශ්‍යාමලී
- දේදුන්නේ පාට අරන් - රවිදු ලක්ෂාන්, මනීෂා චංචලා, සරින් ද මෙල්, චානක මධුෂාන්, සංජානි ද මෙල්
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070722, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27