තිසුරි යුවනිකා මද්දුම ලියනගේ (උපත මාර්තු 6, 1991), හෝ තිසුරි යුවනිකා යනු ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ රංගන ශිල්පිනියකි[1]. 1994 වසරේ ළමා කලාකාරිනියක ලෙසින් වෘතිය ආරම්භ කල යුවනිකා හොඳම ටෙලිනාට්‍ය නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූවාය.[2]

ටෙලිනාට්ටය

සංස්කරණය
  • සඳ සඳ වගේ

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "These days I am very happy". Silumina. සම්ප්‍රවේශය 2021-06-04.
  2. ^ "Interview with Susantha Family සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයි". Sarasaviya. සම්ප්‍රවේශය 4 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=තිසුරි_යුවනිකා&oldid=725153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි