තුන් රාජධානි

(තුන් ‍රාජධානි වෙතින් යළි-යොමු කරන ලදි)

තුන් ‍රාජධානි (සරල චීන: 三国时代; සම්ප්‍රදායික චීන: 三國時代; පින්යින්: Sānguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 220 සිට 280 දක්වා චීනය වෙයි, ෂූ, සහ වූ යන රාජ්‍ය ත්‍රිත්වය අතර බෙදී පැවති කාලයයි.[1] මෙම තුන් රාජධානි යුගය ආරම්භ වන්නේ හන් රාජවංශයේ අවසානය සමඟ වන අතර, ජින් ‍රාජවංශය මෙහි අවසානය සනිටුහන් කළේ ය. ලියාඕදොං අර්ධද්වීපයේ ක්‍රි.ව. 237 සිට 238 දක්වා පැවති කෙටි කාලීන යැන් ‍රාජධානිය ඇතැම් අවස්ථාවලදී "4වන රාජධානිය" ලෙස හඳුන්වනු ලබයි.[2]

තුන් රාජධානි සමයේ කාලය වෙනස් වූ අයුරු
තුන් ‍රාජධානි
Chinese name
Traditional Chinese三國
Simplified Chinese三国
Hanyu PinyinSānguó
Literal meaning"තුන් රාජධානි"
Vietnamese name
VietnameseTam Quốc
Hán-Nôm三國
Korean name
Hangul삼국
Hanja三國
Japanese name
හිරගනාさんごく
Kyūjitai三國
Shinjitai三国
තුන් රාජධානි යුගය
චීන නාමය
Traditional Chinese三國時代
Simplified Chinese三国时代
Vietnamese name
VietnameseTam Quốc thời đại
Hán-Nôm三國時代
Korean name
Hangul삼국 시대
Hanja三國時代
Japanese name
හිරගනාさんごくじだい
Kyūjitai三國時代
Shinjitai三国時代

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Theobald (2000).
  2. Kang, Youwei (2013-10-21). 歐洲十一國遊記二種 (Chinese (Taiwan) බසින්). 群出版. p. 98.

ග්‍රන්ථාවලිය සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Sima, Guang (1952). The Chronicle of the Three Kingdoms (220–265) Chapters 69–78 from the Tz*U Chih T'ung Chien. translated by Achilles Fang, Glen William Baxter and Bernard S. Solomon. Cambridge, MA: Harvard University Press.
  • Hill, John E. 2004. The Peoples of the West from the Weilue 魏略 by Yu Huan 魚豢: A Third Century Chinese Account Composed between 239 and 265. University of Washington, Draft annotated English translation.

බාහිර සබැඳි සංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
හන් ‍රාජවංශය
චීන ඉතිහාසයේ රාජවංශ
220–280
අනුප්‍රාප්තික
ජින් ‍රාජවංශය
"https://si.wikipedia.org/w/index.php?title=තුන්_රාජධානි&oldid=611911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි