තනි තරුව
අධ්‍යක්‍ෂණයරත්නවීර ද සිල්වා
රචනයසෝමවීර සේනානායක
තිර රචනයසෝමවීර සේනානායක
කතාවස්තුවසෝමවීර සේනානායක
නිශ්පාදනයදීපාල් ප්‍රනාන්දු(දීප්ති චිත්‍රපට) සම නිෂ්පාදනය: කුමාරසිරි වීරක්කොඩි
රංගන ශිල්පීන්සනත් ගුණතිලක

ගෝතමී පතිරාජ

ජීවන් කුමාරතුංග
සිනෙමාරූපණයනිමල් පෙරේරා
සංස්කරණයජයතිස්ස දිල්ලිමුණි
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • මාර්තු 26, 1982 (1982-03-26)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • සනත් ගුණතිලක (තරංග)
  • ගෝතමී පතිරාජ (කල්පනා)
  • මැණික් කුරුකුලසූරිය (සුමුදු)
  • ජීවන් කුමාරතුංග (රනිල්)
  • නදීකා ගුණසේකර (තනුජා)
  • කමනී අමරසිංහ
  • මර්වින් ජයතුංග
  • තලතා ගුණසේකර
  • චිත්‍රා වාකිස්ඨ
  • ජයසේකර අපොන්සු
  • ලොයිඩ් වාකිස්ඨ
  • යූ. ආරියවිමල්
  • එස්. ඒ. ජේමිස්
  • දයා රාජපක්ෂ
  • කුමාරසිරි වීරක්කොඩි
  • දේවේන්ද්‍ර මාකස්
  • ලින්ටන් සේමගේ
  • හීනටිගල ප්‍රේමදාස
  • සුනිල් රවීන්ද්‍ර සිල්වා
  • ගංගා කුමාරි අතුරුගිරිය
  • අරවින්ද ගමගේ
  • කුමාරි තලහිටිගම
  • කුසුම් කොන්දෙගම
  • ගාමිණී චන්ද්‍රලාල්
  • මාලා පෙරේරා

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය – කුලරත්න ආරියවංශ, උපාලි ධනවලවිතාන, කේ. ඩී. කේ. ධර්මවර්ධන, චන්ද්‍රරත්න මාපිටිගම

  1. පෙම් පැතුම් ප්‍රසාදේ - නැලවෙන සිතුවිලි - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
  2. කෙසේ බිඳී ගියාදෝ – එච්.ආර්. ජෝතිපාල
  3. සමන් පිච්ච වැල් මල් ලියකම් – ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
  4. මී බිඳු ගලා ගලා තිබුණා - මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න
  • නිෂ්පාදන සහාය - ස්ටීවන් පතිරගේ, සුනිල් පෙරමුණගම, ආනන්ද කුලසිරි, නෙරංජලා රත්නායක, කේ. ඒ. කුලසිරි, නිමලසේන වීරක්කොඩි, ඒ. වී. තිස්ස කුමාර
  • අංග රචනය – නිමල් රාජපක්ෂ
  • කලා අධ්‍යක්ෂණය – බන්දුල හරිස්චන්ද්‍ර
    • කලා සහාය – උපාලි ඩයස්, හීනටිගල ප්‍රේමදාස
  • සටන් අධ්‍යක්ෂණය – දයානන්ද රුද්‍රිගෝ
  • රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
    • රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි පිල්ලෙයි, එම්. රාමචන්ද්‍රන්, එම්. එම්. ප්‍රේමදාස, එස්. රාජා, පීටර් රේමන්ඩ්
  • ශබ්ද පරිපාලනය, සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • ප්‍රචාරක කළමනාකරු - කැල්වින් කුමාරසිංහ
  • නිෂ්පාදන අධිකාරි - කුමාරසිරි වීරක්කොඩි

ප්‍රදර්ශනය සංස්කරණය

ප්‍රදර්ශනය - දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ ආරම්භක සිනමා ශාලා. ගාමිණී, ප්ලාසා, අනූෂා - මහරගම, විජයන්ති – කඩුවෙල, රාජ් - මීගමුව, විජය – අම්පාර, සමුද්‍ර – වත්තල, ඕඩියන් – මහනුවර, ටජ්මහල් - මාතලේ, චිත්‍රා - කළුතර, එස්. කේ. සිනමා - මාතර, ටාසන්- කෑගල්ල, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, මහලේකම් – කුලියාපිටිය

"https://si.wikipedia.org/w/index.php?title=තනි_තරුව&oldid=518624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි