ගූගල් කටහඬ සෙවුම නැතහොත් කටහඬ මගින් සෙවුම යනු පරිශීලකයන්ට තම ජංගම දුරකථනයෙන් හෝ පෞද්ගලික පරිගණකයෙන් කථා කිරීම මගින් ගූගල් සෙවුම ට ඉඩදෙන ගූගල් සමාගමේ නිපැයුමකි. ඒ කෙසේද යත් සෙවිය යුත්තේ කුමක් දැයි උපකරණයට කටහඬ මගින් ලබා දෙන තොරතුරෙහි දත්ත වලින් සෙවුමක් ලබා දීමෙනි.

ගූගල් කටහඬ සෙවුම
සංවර්ධක(යෝ)ගූගල්
ප්‍රථම නිකුතුවමැයි 20, 2002; වසර 22 කට පෙර (2002-05-20)
ලබාගත හැකි භාෂා ගණනබහු භාෂා
වර්ගයඔබේ ජංගම දුරකථනයෙන් හා පෞද්ගලික පරිගණකයෙන් සෙවිය හැක
වෙබ් අඩවියgoogle.com/search/about/

එසේම එහි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට කථන විධාන ලබා දෙන කටහඬ ක්‍රියාවක් ද ඇත. මෙම විශේෂාංගය සිංහල බසින්ද ලබා ගත හැකිය. (ඇමරිකානු ඉංග්‍රීසි හා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මානු හා ස්පාඤ්ඤ)

ඇන්ඩ්‍රොයිඩ් 4.1+ (ජෙලි බීන්) හි මෙය ගූගල් නව් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.

ගූගල්.කොම් හි ගූගල් කටහඬ සෙවුම

සංස්කරණය

2011 ජුනි 14 දින ඉදිරි දින වල දී කටහඬ සෙවුම ගූගල්.කොම් හි එළිදක්වන බව ගූගල් සමාගම එහි ගූගල් සෙවුම් වැඩසටහනක දී නිවේදනය කරන ලදී.[1][2]

ගූගල් එයට සහය දක්වා තිබූයේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයෙන් පමණි.

ඉතිහාසය

සංස්කරණය

ගූගල් කටහඬ සෙවුම යනු ගූගල් පරීක්ෂණාගාරය වෙතින් යම් අයෙක්ට තම ජංගම දුරකථනයෙන් ගූගල් විමසුමක් ලබා දීමට යොදා ගත් මෙවලමකි.

අනුග්‍රහය දක්වන භාෂා

සංස්කරණය

පහත භාෂා හා විචල්‍යන් ගූගල් කටහඬ සෙවුමට අනුග්‍රහය දක්වයි:[3]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ van Vliet, Wouter (Tue 14 June 2011) Blog on ilikealot.com about the announcement සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 19, 2020 at the Wayback Machine
  2. ^ Google (Tue 14 June 2011) Official announcement
  3. ^ Google Voice Search Availability[permanent dead link]
  4. ^ a b "Voice Search in Underrepresented Languages". Google Research Blog. නොවැම්බර් 9, 2010.
  5. ^ a b c d e f g h i j k l m Google Blog (අගෝස්තු 17, 2012). "Voice Search arrives in 13 new languages". {{cite web}}: |author= has generic name (help)
  6. ^ a b "Voice Search arrives in the Middle East". Google Mobile Blog. දෙසැම්බර් 5, 2011.
  7. ^ a b c d Google Mobile Blog (ඔක්තෝබර් 21, 2010). "Voice Search in Russian, Polish, Czech and Turkish". {{cite web}}: |author= has generic name (help)
  8. ^ a b c d Google Mobile Blog (මාර්තු 30, 2011). "Word of Mouth: Introducing Voice Search for Indonesian, Malaysian and Latin American Spanish". {{cite web}}: |author= has generic name (help)
  9. ^ a b c d Google Mobile Blog (ජූනි 9, 2010). "Salut! Willkommen! Benvenuto! ¡Bienvenido! Google Search by Voice in French, German, Italian and Spanish". {{cite web}}: |author= has generic name (help)
  10. ^ "Teaching a Computer to Understand Japanese". Google Research Blog. දෙසැම්බර් 15, 2009.
  11. ^ ""Annyeong Haseyo! "안녕하세요" to Google Search by Voice in Korean". Google Mobile Blog. ජූනි 22, 2010.
  12. ^ "Google Search by Voice Learns Mandarin Chinese". Google Research Blog. නොවැම්බර් 2, 2009.
  13. ^ "Ig-pay Atin-lay Oice-vay Earch-say". Google Research Blog. අප්‍රේල් 1, 2011.
  14. ^ "Type less, talk more". Google Blog. අගෝස්තු 14, 2017.
  15. ^ "Google Launches Cantonese Voice Search in Hong Kong". Google Research Blog. දෙසැම්බර් 2, 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_කටහඬ_සෙවුම&oldid=690343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි