ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට[2] වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි[3].

ගූගල් සෙවුම
URLgoogle.com (US)
වාණිජ?ඔව්
අඩවි වර්ගයවෙබ් සෙවුම් යන්ත්‍රය
අයිතිකරුගූගල් (ඇල්ෆබට්)
ඇරඹූයේසැප්තැම්බර් 15, 1997; වසර 26 කට පෙර (1997-09-15)[1]
දැනට තත්‍වයසක්‍රීය

ආශ්‍රිත සංස්කරණය

  1. "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009.
  2. Digital Indians: Ben Gomes
  3. "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_සෙවුම&oldid=490249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි