ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට[2] වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි[3].

ගූගල් සෙවුම
අඩවියේ ප්‍රභේදය
වෙබ් සෙවුම් යන්ත්‍රය
හිමිකරුගූගල් (ඇල්ෆබට්)
වෙබ් ලිපිනයgoogle.com (US)
වාණිජඔව්

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009.
  2. ^ Digital Indians: Ben Gomes
  3. ^ "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_සෙවුම&oldid=490249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි