කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය
කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෝට්ටේ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෝට්ටේ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කෝට්ටේ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. ගුණවර්ධන | අලියා | 11,955 | 56.36% | |
ආර්. හේවාවිතාරණ | කරත්ත රෝදය | 7,753 | 36.55% | |
ඩබ්. ජී. රත්නායක | අත | 928 | 4.37% | |
ඩී.එෆ්. ගල්හේන | තරුව | 362 | 1.71% | |
සී.ඒ. බොතේජු | ගෙය | 215 | 1.01% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,213 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 359 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,572 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 45,754 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 47.15% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. ගුණවර්ධන | අලියා | 15,865 | 53.38% | |
ආනන්ද තිස්ස ද අල්විස් | අත | 11,051 | 37.18% | |
එන්. ජේ. වී. කුරේ | තරුව | 2,807 | 9.44% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,723 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 164 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 29,887 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 47,510 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.90% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.බී.ආර්. ගුණවර්ධන | යතුර | 25,050 | 69.88% | |
එම්.ඒ.ඒ. තිස්ස ද අල්විස් | අලියා | 10,244 | 28.58% | |
ඩබ්.එච්. ෆොන්සේකා | බයිසිකලය | 551 | 1.54% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 35,845 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 138 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 35,983 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 57,558 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.52% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ.ජේ. නියතපාල | අලියා | 8,850 | 34.89% | |
ස්ටැන්ලි තිලකරත්න | තරුව | 7,110 | 28.03% | |
ඩී.එල්. පතිරගේ | යතුර | 4,969 | 19.59% | |
ඩබ්.ඩබ්. ඒ. ප්‍රනාන්දු | අත | 4,298 | 16.94% | |
ඩී.එෆ්. ගල්හේන | කුඩය | 141 | 0.55% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,368 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 89 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 25,457 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,810 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.29% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ස්ටැන්ලි තිලකරත්න | තරුව | 14,589 | 57.65% | |
ඒ.ජේ. නියතපාල | අලියා | 10,447 | 41.28% | |
ඩික්මන් විජේසිංහ | කරත්ත රෝදය | 146 | 0.58% | |
ඩී.ඒෆ්. ගල්හේන | කලය | 125 | 0.49% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,307 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 66 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 25,373 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,810 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.04% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ස්ටැන්ලි තිලකරත්න | අත | 20,503 | 52.37% | |
ඒ.ජේ. නියතපාල | අලියා | 18,155 | 46.37% | |
කේ. ජිනදාස පෙරේරා | කරත්ත රෝදය | 388 | 1.00% | |
එන්.ඩබ්. ඩි කොස්ටා | කුකුළා | 103 | 0.26% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 39,152 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 258 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 39,410 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,170 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.15% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ස්ටැන්ලි තිලකරත්න | අත | 32,051 | 56.97% | |
ආරච්චිගේ ජිනදාස නියතපාල | අලියා | 24,208 | 43.03% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 56,259 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 156 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 56,415 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 68,383 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.50% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආනන්ද තිස්ස ද අල්විස් | අලියා | 23,249 | 54.46% | |
පි.ඒ.ජේ.නියතපාල | පුටුව | 15,375 | 36.02% | |
කේ. සිරිවර්ධන | තරුව | 3,772 | 8.84% | |
කාලිංග පියදාස ද සිල්වා | මල | 131 | 0.31% | |
ආනන්ද අල්විස් | හාවා | 124 | 0.29% | |
වික්ටර් අමරසිංහ | හැන්ද | 37 | 0.09% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 42,688 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 129 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 42,817 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 52,707 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.23% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.