කෙප්ලර්-186f
කෙප්ලර්-186f යනු රතු වාමන කෙප්ලර්-186 තරුව වටා කක්ෂගතව ඇති සහ,[3][4][5] පෘථිවියෙහි සිට 492 ආලෝක-වර්ෂ 492 ක් දුරින් පිහිටි බහිෂ්-සෞර ග්‍රහ ලෝකයකි.
බහිෂ්-සෞර ග්‍රහ ලෝකය | බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව | |
---|---|---|
පීතෘ තරුව | ||
තරුව | කෙප්ලර්-186 | |
තාරකා රාශිය | සිග්නස් | |
විෂුවදංශය | (α) | 19පැය 54විනා 36.651තත් |
අවනතිය | (δ) | +43° 57′ 18.06″ |
දෘශ්‍ය විශාලත්වය | (mV) | 14.625 |
දුර | 492 ly (151 pc) | |
ස්කන්ධය | (m) | 0.48 M☉ |
අරය | (r) | 0.47 R☉ |
උෂ්නත්වය | (T) | 3788 K |
ලෝහමත්වය | [Fe/H] | -0.28 |
භෞතික ගතිලක්ෂණ | ||
අරය | (r) | 1.11 R⊕ |
තාරකා ස්‍රාවය | (F⊙) | 0.32 ⊕ |
කක්ෂීය අවයව | ||
අඩ-මහා අක්ෂය | (a) | 0.356 AU |
කක්ෂ කාලාවර්තය | (P) | 129.9459 d |
ආනතිය | (i) | 89.9° |
ගවේෂණ තොරතුරු | ||
ගවේෂණ දිනය | 2014 | |
ගවේෂකයා(යන්) | ||
අනාවරණ ක්‍රමය | ග්‍රහ/තාරකා ගමන | |
ගවේෂණ අඩවිය | කෙප්ලර් අභ්‍යාවකාශ නිරික්ෂණාගාරය | |
ගවේෂණ තත්ත්වය | ප්‍රකාශිත තීරක කෙරුණු ලිපිය | |
අනෙකුත් නිමිතිකරණයන් | ||
KOI-571.05
|
ආශ්‍රිත
සංස්කරණය- ^ a b
මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක
"ෆ්‍රී වර්ෂන්" (PDF). 2014-04-18 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). - ^ a b ජොන්සන්, මිෂෙල්; හැරිංටන්, ජේ.ඩී. (17 අප්‍රේල් 2014). "නාසාස් කෙප්ලර් ඩිස්කවර්ස් ෆර්ස්ට් අර්ත් සයිස් ප්ලැනට් ඉන් ද 'හැබිටබල් සෝන්' ඔෆ් අනදර් ස්ටාර්". නාසා. 2014-04-17 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ චැං, කෙනත් (17 අප්‍රේල් 2014). "සයන්ටිස්ට්ස් ෆයින්ඩ් ඇන් 'අර්ත් ට්වින්', ඕර් මේ බී අ කසින්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2014/04/18/science/space/scientists-find-an-earth-twin-or-maybe-a-cousin.html.
- ^ චැං, ඇලීෂියා (17 අප්‍රේල් 2014). "ඇස්ට්‍රොනමර්ස් ස්පොට් මෝස්ට් අර්ත් -ලයික් ප්ලැනට් යෙට්". ඒපී නිවුස්. Archived from the original on 2014-04-18. http://web.archive.org/web/20140418172517/http://apnews.excite.com/article/20140417/DAD832V81.html.
- ^ මොරෙල්ලේ, රෙබෙකා (17 අප්‍රේල් 2014). "'මෝස්ට් අර්ත්-ලයික් ප්ලැනට් යෙට්' ස්පොටඩ් බයි කෙප්ලර්". බීබීසී නිවුස්. Archived from the original on 2014-04-18. http://web.archive.org/web/20140418172858/http://www.bbc.co.uk/news/science-environment-27054366.