බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව
මෙය වනාහී, තහවුරු කෙරුණු බහිෂ්-සෞර ග්‍රහ ලෝකයන්ගේ සමස්තය මෙන්ම ඒවායේ සත්කාරක තාරකාවන්හී ගුණාංග කිහිපයක්ද අඩංගු ලැයිස්තුවක් වෙයි.
ලැයිස්තුව
සංස්කරණයසංඛ්යාන
සංස්කරණයතහවුරු කෙරුණු බහිෂ්-සෞර ග්‍රහ ලෝකයන් ගණන | 3374 |
---|---|
ග්‍රහ ලෝක පද්ධති ගණන | 1257 |
ද්විමය තාරකා ගණන | 121 |
අවසන් යාවත්කාලය | අගෝස්තු 19 12:18:18 (UTC+10) 2016 |
බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව
සංස්කරණයbf යන්නෙන් ද්වීමය ධජය නිරූපණය වන බව සටහන් කරගන්න: 0 = තාරකාමය ද්වීමය අනුචරයෙක් පිළිබඳ නොදනී; 1 = P-වර්ගයේ ද්වීමය (ද්වීමයපරිභ්‍රමණ); 2 = S-වර්ගයේ ද්වීමය; 3 = අනාථ ග්‍රහ ලෝකය (තාරකාවක් නැත).[2]
නම | bf | ස්කන්ධය (බ්‍රහස්පතී ස්කන්ධය) | අරය (බ්‍රහස්පතී අරය) | කාලාවර්තය (දින) | අඩ-මහා අක්ෂය (AU) | විකේන්ද්‍රිකතාව | ආනතිය (අංශක) | උෂ්ණත්වය (K) | සොයාගැනුණු ක්‍රමය | සොයාගත් වසර | දුර (pc) | සත්කාරක තාරකා ස්කන්ධය (සූර්ය ස්කන්ධය) | සත්කාරක තාරකා අරය (සූර්ය අරයන්) | සත්කාරක තාරකා උෂ්ණත්වය (K) | සටහන් |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ප්‍රොක්සිමා සෙන්ටූරි බී | 0 | 0.0040 | 11.186 | 0.05 | 0.35 | 234 | අරීය ප්‍රවේගය | 2016 | 1.295 | 0.123 | 0.141 | 3024 | අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට සමීපතම බහිෂ්-සෞර ග්‍රහ ලෝකය වෙයි. සත්කාරක තාරකාවෙහි වාසෝචිත කලාපයෙහි පවතියි; බොහෝවිට පෘථිවිය-වැනි විය හැක. | ||
KOI-1843.03 | 0 | 0.0014 | 0.054 | 0.1768913 | 0.0048 | 1.012 | 72 | සංක්‍රාන්තමය | 2012 | 0.46 | 0.45 | 358 | මතභේදකාරී | ||
KOI-1843.01 | 0 | 0.114 | 4.194525 | 0.039 | 89.38 | සංක්‍රාන්තමය | 2012 | 0.46 | 0.45 | 3584 | මතභේදකාරී | ||||
KOI-1843.02 | 0 | 0.071 | 6.356006 | 0.052 | 88.24 | සංක්‍රාන්තමය | 2012 | 0.46 | 0.45 | 3584 | මතභේදකාරී | ||||
කෙප්ලර්-9b | 0 | 0.141900591 | 1.011544678 | 19.22418 | 0.143 | 0.0626 | 87.1 | 707.2 | සංක්‍රාන්තමය | 2010 | 650 | 1.05 | 1.23 | 5722 | |
කෙප්ලර්-9c | 0 | 0.097536992 | 0.975092618 | 39.03106 | 0.229 | 0.0684 | 87.2 | 557.9 | සංක්‍රාන්තමය | 2010 | 650 | 1.05 | 1.23 | 5722 | |
කෙප්ලර්-9d | 0 | 0.022 | 0.147 | 1.592851 | 0.0271 | 1601.5 | සංක්‍රාන්තමය | 2010 | 650 | 1.05 | 1.23 | 5722 | |||
GJ 160.2 b | 0 | 0.0321 | 5.2354 | 0.053 | 0.06 | අරීය ප්‍රවේගය | 2014 | 43.25 | 0.69 | 4347 | |||||
HD 240210 b | 0 | 6.9 | 501.75 | 1.33 | 0.15 | 386.6 | අරීය ප්‍රවේගය | 2009 | 143 | 1.25 | 4290 | ||||
OGLE-05-390L b | 0 | 0.017 | 3500 | 2.1 | සූක්ෂ්මකාචකරණය | 2005 | 6500 | 0.22 | 3840 | ||||||
WASP-82 b | 0 | 1.24 | 1.67 | 2.705782 | 0.0447 | 87.9 | 2190 | සංක්‍රාන්තමය | 2013 | 200 | 1.63 | 2.18 | 6490 |
|
- ^ "දි එක්ස්ට්‍රාසෝලර් ප්ලැනට්ස් එන්සයික්ලොෆීඩියා". සම්ප්‍රවේශය 2015-11-09.
- ^ "OpenExoplanetCatalogue/oec_tables". GitHub. සම්ප්‍රවේශය 2015-09-28.