අරය
7 cm
සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]
සුත්‍රය
සංස්කරණයජ්යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.
වෘත්ත
සංස්කරණයපරිධිය C වන වෘත්තයක අරය
වර්ගඵලය A වන වෘත්තයක අරය
පරමාණුක අරය
සංස්කරණයප්රධාන ලිපිය: පරමාණුක අරය
පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත.භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ.. (සමහර අවස්ථා වලදී නියතයකි), යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත
පරිශීලන
සංස්කරණය- ^ Definition of Radius at dictionary.reference.com. Accessed on 2009-08-08.
- ^
{{cite web}}
: Empty citation (help) - ^ Definition of radius at mathwords.com. Accessed on 2009-08-08.
- ^ Jonathan L. Gross, Jay Yellen (2006), Graph theory and its applications. 2nd edition, 779 pages; CRC Press. ISBN 1-58488-505-X, 9781584885054. Online version accessed on 2009-08-08.