කලාප
(Region වෙතින් යළි-යොමු කරන ලදි)
භූගෝලවේදයේ දී කලාප (ඉංග්‍රීසි: regions, areas, zones, lands හෝ territories) යනු, ප්‍රථිවිය මතුපිට භෞතික (භෞතික භූගෝලවේදය), මානව බලපෑම් (මානව භූගෝලවේදය), සහ මිනිසා සහ පරිසරය අතර අන්තර්ක්‍රියාකාරකම් (පාරිසරික භූගෝලවේදය) අනුව පුළුල් ලෙස බෙදා දක්වා ඇති ආකාර වෙයි.
ගෝලීයකරණය
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |