ජේම්ස් උතුමාණන්
ජේම්ස් විස්කවුන්ට් සෙවර්න් උතුමාණන් දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරුගේ එකම පුත්‍රයා හා දෙවන දරුවා වේ.