එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.
එඩ්වඩ් කුමරු | |||||
---|---|---|---|---|---|
එඩින්බර්ග් හි ආදිපාදවරයා | |||||
උපත | 10 මාර්තු 1964 බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
වල්ලභයා | සොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999) | ||||
දරුවන් | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහරැජින | ||||
අධ්‍යාපනය | ජීසස් කොලේජ්, කේම්බ්‍රිජ් ,බැචලර් ඔෆ් ආට්ස් | ||||
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු