උත්තර ලංකා සභාගය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සංධානයකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාමාංශික සහ ජාතිකවාදී පක්ෂ 7 ක් මෙම සංධානයට එක් වී ඇත. 2022 සැප්තැම්බර් 04 දින මෙම සංධානයේ පළමු සමුළුව පැවැත්විය. මෙම සංධානයේ සභාපතිවරයා වන්නේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ය. මෙම සංධානයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 15 ක් හිමිව ඇත.

උත්තර ලංකා සභාගයේ හවුල්කාර පක්ෂ

·        ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

·        ලංකා සම සමාජ පක්ෂය

·        ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

·        ජාතික නිදහස් පෙරමුණ

·        පිවිතුරු හෙළ උරුමය

·        විජය ධරණී ජාතික සභාව

·        යුතුකම ජාතික සංවිධානය

උත්තර ලංකා සභාගයේ පළමු සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද එහි ජාතික විධායක සභාව පහත දේශපාලන ක්‍රියාධරයන්ගෙන් සමන්විත වේ

·        Ven. Athuraliye Rathana - පූජ්‍ය අතුරලියේ රතන හිම

·        Wimal Weerawansa - විමල් වීරවංශ

·        Dr. G. Weerasinghe - වෛද්‍ය ජී. වීරසිංහ

·        Wasudewa Nanayakkara - වාසුදේව නානායක්කාර

·        Prof. Thissa Witharana - මහාචාර්ය. තිස්ස විතාරන

·        Udaya Gammanpila - උදය ගම්මන්පිල

·        Gevindu Kumaratunga - ගෙවිඳු කුමාරතුංග

·        Jayantha Samaraweera - ජයන්ත සමරවීර

·        Mohamed Musammil - මොහොමඩ් මුසම්මිල්

·        Priyanga Kothalawala - ප්‍රියංගා කොතලාවල

·        Nimal Chandrasiri - නිමල් චන්ද්‍රසිරි

·        G.V.D. Thilakarisi - ජී.වී.ඩී. තිලකසිරි

·        Nimal Ranawaka - නිමල් රණවක

·        Naminda AnuraPriya - නමින්ද අනුරප්‍රිය

·        Nilanthi Amarakoon - නිලන්ති අමරකෝන්

·        Dammilka Rathmale - ධම්මිකා රත්මලේ

·        Upul Wijesekara - උපුල් විජේසේකර

·        Upul Konara - උපුල් කෝනාර

·        Anil De SoyZa - අනිල් ද සොයිසා

·        S. Hapuarachchi - එස්. හපුආරච්චි

·        Upul Ranjith -උපුල් රංජිත්

·        Dilrukshi Perera - දිල්රුක්ෂි පෙරේරා

·        Dew Gunasekara - ඩිව් ගුණසේකර

·        Weerasumana Weerasinghe - වීරසුමන වීරසිංහ

·        D.K. Jinadasa - ඩී.කේ. ජිනදාස

·        Dulzy De  Silva - ඩල්සි ද සිල්වා

·        Upul Dalabandara - උපුල් දෑලබණ්ඩාර

·        Madusanka Mahawatte - මධුසංක මහවත්ත

·        Keerthi Bandara - කීර්ති බණ්ඩාර

·        Kapila Perera - කපිල පෙරේරා

·        Pathum Ranasinghe - පැතුම් රණසිංහ

·        Sujeewa Fernando - සුජීව ප්‍රනාන්දු

"https://si.wikipedia.org/w/index.php?title=උත්තර_ලංකා_සභාව&oldid=548752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි