උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය

උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුප්පිඩි නගරය අනුව යමිනි . මාර්තු 1960 දී පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාශයෙහි බස්නාහිර ප්‍රදේශයෙහි කොටසක් කඩා වෙන් කිරීම මගින් මෛම කොට්ඨාශය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස උඩුප්පිඩි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

සංස්කරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මුරුගේසු සිවසිතම්පරම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 7,365 34.70%
පොන්නම්බලම් කන්දයියා කොමියුනිස්ට් පක්ෂය තරුව 5,427 25.57%
ආර්.ආර්. ධර්මරත්නම් ලංකා සම සමාජ පක්ෂය යතුර 4,573 21.55%
කන්දප්පා ජෙයකොඩි ෆෙඩරල් පක්ෂය ගෙය 3,860 18.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,225 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 195
මුළු ඡන්ද සංඛ්‍යාව 21,420
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,620
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 74.84%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

සංස්කරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මුරුගේසු සිවසිතම්පරම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 9,080 44.80%
කන්දප්පා ජෙයකොඩි ෆෙඩරල් පක්ෂය ගෙය 7,741 38.20%
එස්. ජෙයසිංහම් කොමියුනිස්ට් පක්ෂය තරුව 3,445 17.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,266 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 151
මුළු ඡන්ද සංඛ්‍යාව 20,417
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,620
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.34%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

සංස්කරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
මුරුගේසු සිවසිතම්පරම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 12,009 46.67%
කන්දප්පා ජෙයකොඩි ෆෙඩරල් පක්ෂය ගෙය 8,452 32.85%
ආර්.ආර්. ධර්මරත්නම් ලංකා සම සමාජ පක්ෂය යතුර 5,268 20.47%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,729 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137
මුළු ඡන්ද සංඛ්‍යාව 25,866
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,275
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 75.47%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

සංස්කරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කන්දප්පා ජෙයකොඩි ෆෙඩරල් පක්ෂය ගෙය 12,918 46.54%
මුරුගේසු සිවසිතම්පරම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 11,662 42.02%
පී. කුමාරස්වාමි කොමියුනිස්ට් පක්ෂය තරුව 1,149 4.14%
කේ. පිල්ලෙයිනාර් ස්වාධීන තරාදිය 724 2.61%
ආර්.ආර්. ධර්මරත්නම් ලංකා සම සමාජ පක්ෂය යතුර 712 2.57%
එස්. සුන්දරම් ස්වාධීන කුඩය 591 2.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,756 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 179
මුළු ඡන්ද සංඛ්‍යාව 27,935
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,741
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 80.41%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

සංස්කරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී. රාසලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 18,768 63.44%
ආර්.ආර්. ධර්මරත්නම් ස්වාධීන ලාම්පුව 4,021 13.59%
සී. මොතිලාල් නේරු තරාදිය 2,798 9.46%
එස්. සුන්දරම් බස් රථය 1,478 5.00%
කේ.සී. මහාදේවන් කුඩය 1,188 4.02%
කේ. පිල්ලෙයිනාර් ඉණිමග 517 1.75%
එම්. තුරෙයිරාජා ඇස 437 1.48%
පී. කනගරාසා පුටුව 251 0.85%
එම්. ඥානචන්ද්‍රන් ඔරලෝසුව 125 0.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,583 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 123
මුළු ඡන්ද සංඛ්‍යාව 29,706
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,955
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 80.38%

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 9°48′0″N 80°10′0″E / 9.80000°N 80.16667°E / 9.80000; 80.16667