ඇයි ඔබ තනි වෙලා(චිත්‍රපටය)

(ඇයි ඔබ තනි වෙලා වෙතින් යළි-යොමු කරන ලදි)
ඇයි ඔබ තනි වෙලා(චිත්‍රපටය)
අධ්‍යක්‍ෂණයරංජිත් ජයසිංහ
රචනයලක්ෂ්මන් මල්ලවආරච්චි
තිර රචනයලක්ෂ්මන් මල්ලවආරච්චි
කතාවස්තුවජයන්ත විජේගුණවර්ධන
නිශ්පාදනයජයන්ත විජේගුණවර්ධන මල්ලිකා විජේගුණවර්ධන
රංගන ශිල්පීන්ක්ලීටස් මෙන්ඩිස් සුනිල් හෙට්ටිආරච්චි
සිනෙමාරූපණයජෝන් ජේ යෝගරාජා
සංස්කරණයඩෙන්සිල් ජයවීර
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 7, 2008 (2008-11-07)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ක්ලීටස් මෙන්ඩිස්
  • සුනිල් හෙට්ටිආරච්චි
  • වීණා ජයකොඩි
  • විජය නන්දසිරි
  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
  • සනෝජා බිබිලේ
  • බන්දු සමරසිංහ
  • රොනී ලීච්
  • සමන්තා ඈපාසිංහ
  • ටෙනිසන් කුරේ
  • ජයන්ත විජේගුණවර්ධන
  • සුමනා ගෝමස්
  • ශෂි විජේන්ද්‍ර
  • කපිල සිගේරා
  • ශෂිකලා හෙට්ටිආරච්චි
  • විමල් කුමාර් ද කොස්තා
  • විමල් වික්‍රමආරච්චි
  • ලිලියන් එදිරිසිංහ
  • මහේෂ් ජයසිංහ
  • ලාල් කුමාර
  • ලාංචනා කුමාරි
  • සරත් මධුරසිංහ
  • රත්න විජේගුණවර්ධන
  • මැණික් කොඩිකාර
  • අමරානන්ද ගමගේ
  • සංජුලා රෝෂිණි
  • නිලන්ති ෆොන්සේකා
  • කුමාරි කුඩාලියනගේ
  • සිසිර කුමාරතුංග
  • මනෝජ් රූපසිංහ
  • චන්ද්‍රසිරි සේවික්‍රම
  • උපරත්න බරනගේ
  • චල්කි නිමල් සිල්වා
  • රොෂානි විජේගුණවර්ධන
  • මාධවී විජේගුණවර්ධන
  • තරිඳු රන්රස
  • ලක්ඛනා විජේගුණවර්ධන

ගීතයන් සංස්කරණය

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල

  1. නාඬා ඉකි බිඳිනු ඇසේ - අමරසිරි පීරිස්
  2. සඳ නිදනා තනි යහනේ - ලතා වල්පොල, මාලිනී බුලත්සිංහල
  3. සිනා සේ සලඹ කිකිණි - ලතා වල්පොල, අයිවෝ ඩෙනිස්. ලෙස්ලි ප්‍රනාන්දු
  4. සඳ වතුරේ රන් තාරකා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වලපොල, ග්‍රේෂන් ආනන්ද, ඩබ්ලිව්. ප්‍රේමරත්න
  5. දුවලා දුවලා දේදුනු - ඇන්ජලින් ගුණතිලක
  6. දැන් දැන් මූණෙන් - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, මාලිනී බුලත්සිංහල
  7. සඳ නිදනා තනි යහන - මිල්ටන් මල්ලවආරච්චි

නිෂ්පාදනය සංස්කරණය

  • කැමරා සහාය - කේ. ඩී. දයානන්ද, මාෂල් ස්ටැන්ලි
  • සහාය අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමකීර්ති
  • අංග රචනය - ගාමිණී කෝස්තා
  • කලා අධ්‍යක්ෂණය - ආතර් මෙනන්, රාජසිංහ ලෝලුවාගොඩ
  • සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
  • නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් රාජ්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • ශබ්දාගාර කටයුතු - ටී. කේ. ශබ්දාගාරය, තලවතුගොඩ
  • නිෂ්පාදන කළමනාකරණය - සරත් මධුරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරී - රෝහිත විජේගුණවර්ධන
  • නිශ්චල ඡායාරූප - ඩී. එල්. වර්නන් ලාල්, සුරංග රන්ජන්
  • කොණ්ඩා මෝස්තර - අසංක හෙට්ටිආරච්චි
  • ගීත පසුබිම් හඬ ගැන්වීම - ප්‍රේමසිරි රණවක
  • ගීත පටිගත කිරිම - රංජිත් ද සිල්වා (නිෂූ ශබ්දාගාරය)
  • කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ආයතනය
  • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්