අමරසිරි පීරිස්

අමරසිරි පීරිස් is a Sri Lankan Musical artist who is well known as a Violinist and a Vocalist.[1]

අමරසිරි පීරිස්
සම්භවයශ්‍රී ලංකා
ප්‍රභේදලාංකික සංගීතය
වෘත්තියViolinist / Solo (music)-Singer,

පෙර අවධිය සහ ක්‍රියාන්විතයසංස්කරණය

අමරසිරි පීරිස් රේඩියෝ සිලෝන් හි නිවේදකයෙකු වූ ඇල්බට් පීරිස්ගේ පුතුයි. ඔහු මහරගම බුවනෙක විද්‍යාලයෙන් සහ University of Visual & Performing Arts (former Heywood Institute) අධ්‍යාපනය හැදෑරීය. ඔහු බැඳුනා SLBC as an A-grade violinist, and eventually, became a music conductor, a music controller and, at the time of my retirement, he worked as the Director, Music at SLBC. Peiris is an awarded Singer in Sri Lanka[2] and he still performs on stage.[3] His first popular song is Landune which was composed by maestro Premasiri Khemadasa. And then he sang many popular songs like

  • හනතානට පායන සඳ
  • සඳුද අවදියෙන්.[4][5]

මේවාද බලන්නසංස්කරණය

බාහිර ලිපිසංස්කරණය

Referencesසංස්කරණය

  1. "The role of an artiste is a hallowed one".
  2. "Hiru golden film awards".
  3. "kelani-cables-welfare-society-presents-prabhanandaya".
  4. "Amarasiri Peiris' Hanthanata Payana Sanda".
  5. "Let your heartstrings dance".
"https://si.wikipedia.org/w/index.php?title=අමරසිරි_පීරිස්&oldid=372511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි