2004 ආසියානු ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(ආසියානු කුසලානය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
අටවැනි ක්‍රිකට් ආසියානු කුසලානය (අනුග්‍රාහක හේතු මත ඉන්දියන් ඔයිල් ආසියානු කුසලානය ලෙසද හැඳින්වේ) වසර 4කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා කුසලානය දිනා ගත්තේය. ටෙස්ට් ක්‍රීඩා කරන ආසියාතික රටවල් 4 ට අමතරව තරඟාවලියට ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් හා හොංකොං යන රටවල් සහභාගී විය.
ආසියානු කුසලානය 2004 | |
---|---|
පරිපාලක(යෝ) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව (3 වන වරට) |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | බංග්ලාදේශය හොංකොං |
තරඟ | 13 |
සංචිත
සංස්කරණයබංග්ලාදේශය | හොංකොං | ඉන්දියාව |
---|---|---|
|
|
|
පකිස්තානය | ශ්‍රී ලංකාව | එක්සත් අරාබි එමීර් |
|
|
ස්ථාන
සංස්කරණයආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය | සිංහල ක්‍රීඩා සමාජය ක්‍රීඩාංගණය | දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය |
ධාරිතාව : 35,000 | ධාරිතාව : 10,000 | ධාරිතාව : 30,000 |
තරග : 6 | තරග : 4 | තරග : 3 |
කණ්ඩායම් අදියර
සංස්කරණයA කාණ්ඩය
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | +2.567 | 12 |
බංග්ලාදේශය | 2 | 1 | 1 | 0 | 0 | +0.400 | 6 |
හොංකොං | 2 | 0 | 2 | 0 | 0 | -2.979 | 0 |
බී කාණ්ඩය
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 2 | 2 | 0 | 0 | 0 | +1.280 | 11 |
ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 0 | +1.040 | 7 |
එක්සත් අරාබි එමීර් | 2 | 0 | 2 | 0 | 0 | -2.320 | 0 |
එ
|
||
එ
|
||
එ
|
||
සුපිරි හතර
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | අති. ප්‍රසාද | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 3 | 2 | 1 | 0 | 0 | +1.144 | 2 | 13 |
ඉන්දියාව | 3 | 2 | 1 | 0 | 0 | +0.022 | 2 | 12 |
පකිස්තානය | 3 | 2 | 1 | 0 | 0 | +0.162 | 0 | 10 |
බංග්ලාදේශය | 3 | 0 | 3 | 0 | 0 | -1.190 | 0 | 1 |
එ
|
||
එ
|
||
එ
|
||
එ
|
||
අවසාන තරගය
සංස්කරණයඑ
|
||
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග