2001 ආසියානු ටෙස්ට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
(ආසියානු ටෙස්ට් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
2001 ආසියානු ටෙස්ට් ශූරතාවලිය යනු 2001 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකි.[1] එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් වූ අතර ඉන්දියාව තරඟාවලියට සහභාගී නොවීය. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[2]
ආසියානු ටෙස්ට් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | ටෙස්ට් තරග |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව සහ පකිස්තානය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව බංග්ලාදේශය |
තරඟ | 3 |
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (298) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (18) |
3 වන තරගය ලෙස ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වීමට තිබූ තරගය, ඒ වන විටත් එම කණ්ඩායම් දෙක අවසාන තරගයට සුදුසුකම් ලගා තිබූ හෙයින් අවසාන තරගය ලෙස පවත්වන්නට යෙදිනි.[3]
සංචිත
සංස්කරණයශ්රී ලංකාව | බංග්ලාදේශය | පකිස්තානය |
---|---|---|
|
|
|
තරග
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2001 අගෝස්තු 29-31
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ෂොයිබ් මලික් සහ තවුෆීක් උමාර් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ආරම්භ කළහ.
- ඩනිෂ් කනේරියා කඩුලු දහයක් දවා ගැනීමට සමත් විය.
- ප්‍රසාද: පකිස්ථානය 24, බංග්ලාදේශය 0.
2 වැනි ටෙස්ට් තරගය
සංස්කරණය2001 සැප්තැම්බර් 6-8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය
- මොහොමඩ් අෂ්රෆුල් සහ මයිකල් වැන්ඩෝට් ඔවුන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළහ.
- මොහොමඩ් අෂ්රෆුල් මංගල තරගයේ ටෙස්ට් ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත් විය.[4]
- ප්‍රසාද: ශ්‍රී ලංකාව 24, බංග්ලාදේශය 0.
ප්‍රසාද ලකුණු වගුව
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 1 | 1 | 0 | 0 | 0 | 24 |
පකිස්තානය | 1 | 1 | 0 | 0 | 0 | 24 |
බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 0 |
අවසාන තරගය
සංස්කරණයයොමු කිරීම්
සංස්කරණය- ^ "Asian Test Championship, 2001-02". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
- ^ "Sri Lankans reign supreme". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 June 2016.
- ^ "Sri Lanka and Pakistan go straight to final of Asian Test Championship". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 May 2022.
- ^ "Teenage prodigy steals limelight as Sri Lanka crush Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග