අවරගිර (චිත්‍රපටිය)

අවරගිරයනු 1999 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි.

අවරගිර
Awaragira
අධ්‍යක්ෂණය කලේලෙස්ටර් ජේම්ස් පීරිස්
Release date
1990
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන් සංස්කරණය

රංගන ශිල්පියා චරිතය
ජෝ අබේවික්‍රම සෙතිගල
කමල් අද්දරාරච්චි දයාවීර
සනෝජා බිබිලේ විනීතා
වසන්ති චතුරානි වසන්ත
ලකී ඩයස් වික්‍රම
රත්නා ලලනි ජයකොඩි
සමන්ති ලැනරෝල් විනීතාගේ මව
ස්වර්ණා මල්ලවාරච්චි
රන්ජන් රාමනායක ප්‍රියංකර
ටෝනි රණසිංහ රන්බණ්ඩා
අයිරාංගනී සේරසිංහ ඩිංගිරි මැණිකේ
බන්දුල සූරියබණ්ඩාර විනීතාගේ පියා

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අවරගිර_(චිත්‍රපටිය)&oldid=626436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි