ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ පාර්ලිමේන්තු කථානායක ගරු ගාමිණී ෆොන්සේකා මහතාගේ මඟ පෙන්වීම මඟිනි. ඔහු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති හි පළමු වැඩසටහන් ඉදිරිපත් කරන්නා ද වූයේ ය. 1986 ජුනි 12 දින ඔහු නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ විවාහ වූයේ ය. ඔහු 1998 දී ජනාධිපති සිනමා සම්මාන යෙන් පිදුම් ලැබී ය.

ලකී ඩයස්
සක්‍රීය වසර1986-සිට
කලත්‍රයා(යන්)මාලිනී ෆොන්සේකා
සම්මානජනාධිපති සිනමා සම්මාන (1998)

සිනමාගමනය සංස්කරණය

නළුවෙකු ලෙස සංස්කරණය

වසර චිත්‍රපට කරුණු
1987 අහිංසා
1988 ගෙදර බුදුන් අම්මා
1988 අංගුලිමාල
1988 නැව ගිලුණත් බෑන් චූන්
1989 සිරිමැඳුර නිතීඥ
1989 ශක්තිය ඔබයි අම්මේ
1990 හොඳ හොඳ සෙල්ලම්
1990 ජයශක්ති
1991 පාරාදීසේ
1991 රජ කෙල්ලෝ
1991 සුවදෙන සුවඳක් අමිත් ගුණවර්ධන
1991 මධුසමය
1992 සත්‍යා
1992 කුලගෙය මර්වින්
1994 සඳමඩල
1994 150 මුල්ලේරියාව
1995 මාරුතය
1995 අවරගිර
1997 යසෝමා
1998 අන්තිම රැය
2003 වෑකන්ද වලව්ව
2009 සර් ලාස්ට් චාන්ස්
2011 චැලෙන්ජර්ස් පියා
2012 කුස පබා
2015 මහරජ ගැමුණු මහ ඇමැති මහානන්ද
2016 පත්තිනි ගරු ඟපෑම්

නිෂ්පාදකවරයෙකු ලෙස සංස්කරණය

ටෙලිනාට්‍යයන් සංස්කරණය

  • වෙස්ට් එන්ඩ් (1990) - වික්‍රම
  • ඉක්බාල් (1998) - ඉම්රාන්
  • මුතු ඇටයේ මෝඩයෝ (2004)
  • යස් බොස් - නිහාල් කාරියවසම්

නිවේදකයෙකු ලෙස සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලකී_ඩයස්&oldid=593202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි