අමරකීර්ති අතුකෝරළ

අමරකීර්ති අතුකෝරළ (දෙමළ:அமரகீர்த்தி அதுகோரள), (ඉංග්‍රීසි:Amarakeerthi Athukorala), (23 දෙසැම්බර් 1964 - 9 මැයි 2022) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.[1][2][3]

අමරකීර්ති අතුකෝරළ
அமரகீர்த்தி அதுகோரள
Amarakeerthi Athukorala
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 9 මැයි 2022
පුද්ගලික තොරතුරු
උපත23 දෙසැම්බර් 1964(1964-12-23)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
විපත9 May 2022(2022-05-09) (වයස 57)
නිට්ටඹුව, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

2022 ශ්‍රී ලංකා විරෝධතා මධ්‍යයේ, අතුකෝරාලගේ ආරක්ෂකයා ඔහුගේ මෝටර් රථය වටලා පහර දුන් ප්‍රචණ්ඩකාරී මැර පිරිසකට එරෙහිව වෙඩි තබා, මිනිසෙක් මරා දමා තවත් අයෙකුට තුවාල සිදු කළේය. පසුව ඔහු තම ආරක්ෂකයා සමඟ පැන ගොස් අසල ගොඩනැගිල්ලක රැකවරණය පතා ඇති අතර පසුව ඔවුන් මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. [lower-alpha 1][4]

සටහන් සංස්කරණය

  1. ඔවුන් මැර කල්ලිය විසින් ඝාතනය කළාද නැතහොත් දෙදෙනාම සියදිවි නසා ගත්තාද යන්න මුලදී මතභේදයට තුඩු දුන් නමුත් පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ කෝපයට පත් පිරිස විසින් පහර දී ඔවුන් ඝාතනය කර ඇති බවයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "The Gazette of the Democratic Socialist Republic of Sri Lanka" (PDF). Sri Lankan Government. 20 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 14 August 2020.
  2. "Hon. Amarakeerthi Athukorala, M.P." Sri Lankan Parliament. 11 May 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 July 2021.
  3. "SLPP MP claims Basil is a leader with 7 brains". NewsHub.lk. 3 July 2021. 15 July 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 July 2021.
  4. "Sri Lanka MP among three killed on day of violence". 11 May 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 May 2022.
"https://si.wikipedia.org/w/index.php?title=අමරකීර්ති_අතුකෝරළ&oldid=500855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි