ප්‍රාකෘත බස
ප්‍රාකෘත (/ˈprɑːkrɪt/; මුල්කාලීන බ්‍රාහ්මී සංස්කෘත: 𑀧𑁆𑀭𑀸𑀓𑀾𑀢, prākṛta;[2] දේවනාගරී සංස්කෘත: प्राकृत, prākṛta; Shauraseni: pāuda; Jain Prakrit: pāua; කන්නඩ: pāgada) යනු ඉන්දියාව හා අවට ප්‍රදේශයේ පැවැති පෞරාණික භාෂා වර්ගයකි.
ප්‍රාකෘත | |
---|---|
භූගෝලීය බෙදා හැරීම | ඉන්දියානු උපමහාද්වීපය |
භාෂාමය වර්ගීකරණය | ඉන්දු-යුරෝපීය
|
ISO 639-2 / 5 | pra |
ග්ලෝටෝලොග් | None midd1350 (මධ්‍ය ඉන්දු-ආර්ය) |
ELP | අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
සමහර වර්තමාන විද්වතුන් මධ්‍යම ඉන්දු-ආර්ය භාෂා සියල්ල ප්‍රාකෘත භාෂා ලෙස සලකන අතර තවත් කාණ්ඩයක් ප්‍රාකෘත බසයන්හි ස්වාධීන පිබිදීම තදින් ප්‍රකාශ කරන අතර ඔවුන් ප්‍රාකෘත බස් කුල, ආගම් හා භූගෝලීය පිහිටීම අනුව සංස්කෘත බසින් වෙන් වී ඇති බැව් පවසති. සංස්කෘත බසෙන් ප්‍රාකෘත භාෂාවලට බලපෑමක් වූ අතර, ඒවායෙන් සංස්කෘත බසට ඇති වූ බලපෑමෙහි අධික බව හේතුවෙන් වඩා උසස් සංස්කෘතික ගෞරවයක් හිමි වේ.[3]
නමෙහි නිරුක්තිය
සංස්කරණයමෝනියර් මෝනියර්-විලියම්ස් මහතාගේ සංස්කෘත-ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව 'ප්‍රාකෘත' යන වචනය පැමිණියේ 'ස්වභාවික' හෝ 'ප්‍රථම' යන අරුත ගෙනෙන 'प्राकृत' (ප්‍රකෘති) යන සංස්කෘත වචනයෙන් යැයි පවසනු ලැබේ.[4]
නාට්‍යමය ප්‍රාකෘත
සංස්කරණයමෙලෙස හඳුන්වන්නේ නාට්‍ය වැනි සාහිත්‍යමය හේතුවකට සැදී ඇති ප්‍රාකෘත භාෂාවන් ය.
ඒවයින් ප්‍රධාන වන්නේ,
සංස්කරණය- අර්ධ මාගධි
- ශෞරසේනී
- මහාරාෂ්ට්‍රී
අසාමාන්‍ය ප්‍රාකෘත බස්
සංස්කරණයපුරාණ ලංකාවේ තිබුණු හෙළබසට සහ මධ්‍යම ඉන්දියාවේ පිහිටි ගාන්ධාර නම් රාජ්‍යයේ ගාන්ධාරි බසට වෙනත් ප්‍රාකෘත බසයන්හි දක්නට නොලැබෙන ව්‍යාකරණමය හා ශාබ්දික වෙනස්කම් පෙන්වයි.[5]
ප්‍රාකෘත භාෂා
සංස්කරණය- පාලි
- මාගධි
- හෙළබස
- ගාන්ධාරි
- මහාරාෂ්ට්‍රී
- පෛශාචි
- Shauraseni
- ජෛන මහාරාෂ්ට්‍රී
- Jain Shauraseni
- Apabransh
ආශ්‍රේය මූලාශ්‍ර
සංස්කරණය- ^ Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
- ^ Fleet, John Faithfull (1907). Corpus Inscriptionum Indicarum Vol 3 (1970)ac 4616. p. 153, Line 14 of the inscription.
- ^ https://en.wikipedia.org/wiki/Prakrit#cite_note-6
- ^ https://archive.org/details/sanskritenglishd00moniuoft Monier Monier-Williams' Sanskrit-English Dictionary
- ^ https://en.wikipedia.org/wiki/Prakrit#Dramatic_Prakrits