ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of political parties in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .
ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.
පක්ෂ
සංස්කරණයපාර්ලිමේන්තු පක්ෂ
සංස්කරණය- එක්සත් ජනතා නිදහස් සන්ධානය
- එක්සත් ජාතික පෙරමුණ
- ජනතා විමුක්ති පෙරමුණ
- දෙමළ ජාතික සන්ධානය
- සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය
- ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (සුරේෂ්)
- දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය
- දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (පූර්වයෙහි ෆෙඩරල් පක්ෂය)
- කඳුරට ජනතා පෙරමුණ
- ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය
අනෙකුත් පක්ෂ
සංස්කරණයඅභාවයට ගිය පක්ෂ
සංස්කරණයමෙයද බලන්න
සංස්කරණය- දේශපාලන පක්ෂ සූචිය to browse parties by name
- දේශපාලන පක්ෂ ලැයිස්තුව to browse parties by country
- මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව to browse parties by name
- ජාත්‍යන්තරයන් සඳහා සාමාජීකත්ව to browse parties by membership of internationals
ආශ්‍රිත
සංස්කරණය- http://www.broadleft.org/lk.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-01 at the Wayback Machine