ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of airports in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වූ ගුවන්තොටුපළ ලැයිස්තුවකි. ගුවන්තොටුපල තිබෙන පළාත පිළිබඳ පැහැදිලිශ්‍රී ලංකා සිතියමකි
ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් සංස්කරණය
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් තුනකි. මෙහි පහලින් එම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ලැයිස්තුගතකර ඇත.
මෙහෙයුම් කරන ස්ථානය | පළාත | ICAO | IATA | ගුවන්තොටුපළේ නම | භාවිතාව | ගුවන්පථ(ය) | ඛණ්ඩාංක ( පිහිටිම ) |
---|---|---|---|---|---|---|---|
කොළඹ | බස්නාහිර පළාත | VCBI | CMB | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 3,350 m (10,990 ft) | 07°10′52.90″N 79°53′06.40″E / 7.1813611°N 79.8851111°E |
කොළඹ | බස්නාහිර පළාත | VCCC | RML | කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන | පොදු / යුධමය | 2,000 m (6,600 ft) | 06°49′23.20″N 79°53′12.70″E / 6.8231111°N 79.8868611°E |
මඩකලපුව | නැගෙනහිර පළාත | VCCB | BTC | මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 1,560 m (5,120 ft) | 07°42′18″N 81°40′38″E / 7.70500°N 81.67722°E |
යාපනය | උතුරු පළාත | VCCJ | JAF | යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු / යුධමය | 2,305 m (7,562 ft) | 09°47′32″N 80°04′12″E / 9.79222°N 80.07000°E |
හම්බන්තොට | දකුණු පළාත | VCRI | HRI | මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ | පොදු | 3,500 m (11,500 ft) | 06°17′10.20″N 81°07′32.80″E / 6.2861667°N 81.1257778°E |