ගෝල් ග්ලැඩියේටර්ස්
ලංකා ප්‍රිමියර් ලීගය තුල තරග වදින ක්‍රීඩා කන්ඩායමකි
(Galle Gladiators වෙතින් යළි-යොමු කරන ලදි)
ගෝල් ග්ලැඩියේටර්ස් යනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කන්ඩායමයි. පාකිස්තාන සුපර් ලීගයේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සතු නදීම් ඕමාර් විසින් 2020 වසරේදී එය මිලදී ගන්නා ලදී. පාකිස්ථානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් කණ්ඩායමේ උපදේශක වන අතර මොයින් ඛාන් සහ අසාම් ඛාන් පිළිවෙලින් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කරති.[1] පකිස්ථානයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විදේශීය ක්‍රීඩකයා ලෙස 2020 වසර සදහා අත්සන් තැබීය.[2] 2021 වසරේදී විදේශිය අයිකන ක්‍රිඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ තබ්‍රයිස් ශම්සි ක්‍රිඩා කිරිමට නියමිතය. 2022 වසරේදී කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරුණු අතර, පුහුණුකරු සහ සහය පුහුණුකර ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් දෙපලක් වන මොයින් ඛාන් සහ උමාර් ගුල් කටයුතු කරයි.
අපනාමය(න්): | Holding The Fort | |
---|---|---|
ලීගය: | ලංකා ප්‍රිමියර් ලීග් | |
නායකයා: | කුසල් මෙන්ඩිස් | |
පුහුණුකරුවා: | මොයින් කාන් | |
සභාපති: | සහීර් අබ්බාස් | |
නගරය: | ගාල්ල, දකුණු පලාත, ශ්‍රී ලංකාව | |
වර්ණ: | Indigo and Gold | |
හිමිකරු: | නදීම් ඕමාර් | |
ඇරඹීම: | 2020 | |
කළමනාකරු: | අසාම් කාන් | |
උපදේශක: | වසිම් අක්‍රම් | |
LPL ජයග්‍රහණ: | 0 | |
|
අනුග්‍රාහකයන් සංස්කරණය
Year | Kit manufacturers | Shirt sponsor (front) | Shirt sponsor (back) | Chest branding |
---|---|---|---|---|
2020 | Golootlo | National Bank of Pakistan | PayPak | |
2021 | Chiraag Online News | National Bank of Pakistan, PayPak | Pakistan International Airlines, National Lotteries Board | |
2022 | 1XBAT | MCB Bank | SY Capital, Golootlo | |
2023 | Crickex | Carnage | Crickex |
වර්තමාන සංචිතය සංස්කරණය
- ජාත්‍යන්තර වරම්ලාභී ක්‍රීඩකයන් තද පැහැයෙන් දක්වා ඇත.
No. | Name | Nationality | Birth date | Batting style | Bowling style | Signed year | Salary | Notes |
---|---|---|---|---|---|---|---|---|
Batters | ||||||||
54 | Bhanuka Rajapaksa | ශ්‍රී ලංකාව | 24 ඔක්තෝබර් 1991 | Left-handed | Right-arm medium | 2023 | ||
30 | Chad Bowes | නවසීලන්තය | 19 ඔක්තෝබර් 1992 | Right-handed | Right-arm medium | 2023 | $58,000 | Overseas player |
33 | Lasith Croospulle | ශ්‍රී ලංකාව | 10 ඔක්තෝබර් 1998 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | |
3 | Ashan Priyanjan | ශ්‍රී ලංකාව | 14 අගෝස්තු 1989 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | |
8 | Mohammad Mithun | බංග්ලාදේශය | 2 මාර්තු 1991 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | Overseas player |
Najibullah Zadran | ඇෆ්ගනිස්තානය | 28 February 1993 (age 30) | Left-handed | Right-arm off break | 2023 | Overseas player | ||
19 | Pasindu Sooriyabandara | ශ්‍රී ලංකාව | 19 ඔක්තෝබර් 1999 | Right-handed | 2023 | $5,000 | ||
All-rounders | ||||||||
7 | Dasun Shanaka | ශ්‍රී ලංකාව | 9 සැප්තැම්බර් 1991 | Right-handed | Right-arm fast-medium | 2023 | $10,000 | Local Icon player |
75 | Shakib Al Hasan | බංග්ලාදේශය | 24 මාර්තු 1987 | Left-handed | Slow left-arm orthodox | 2023 | $100,000 | Overseas; Icon player |
Seekkuge Prasanna | ශ්‍රී ලංකාව | 27 ජුනි 1985 | Right-handed | Right-arm leg break | 2023 | $15,000 | ||
31 | Ben Cutting | ඕස්ට්‍රේලියාව | 30 ජනවාරි 1987 | Right-handed | Right-arm fast-medium | 2023 | $30,000 | Overseas player |
Anuk Fernando | ශ්‍රී ලංකාව | 1 අගෝස්තු 1995 | Left-handed | Left-arm medium-fast | 2023 | $5,000 | ||
73 | Lahiru Samarakoon | ශ්‍රී ලංකාව | 3 මාර්තු 1997 | Left-handed | Right-arm medium | 2023 | $40,000 | |
Shevon Daniel | ශ්‍රී ලංකාව | 15 මාර්තු 2004 | Left-handed | Right-arm off-break | 2023 | $22,000 | ||
Sonal Dinusha | ශ්‍රී ලංකාව | 4 දෙසැම්බර් 2000 | Left-handed | Slow left-arm orthodox | 2023 | $5,000 | ||
Sohan de Livera | ශ්‍රී ලංකාව | 17 අගෝස්තු 2000 | Left-handed | 2023 | $5,000 | |||
Wicket keepers | ||||||||
43 | Tim Seifert | නවසීලන්තය | 14 දෙසැම්බර් 1994 | Right-handed | 2023 | $30,000 | Overseas player | |
Liton Das | Bangladesh | 13 October 1994 (age 28) | Right-handed | Right-arm off-spin | 2023 | Overseas player | ||
15 | Minod Bhanuka | ශ්‍රී ලංකාව | 29 අප්‍රේල් 1995 | Left-handed | 2023 | $20,000 | ||
Avishka Perera | ශ්‍රී ලංකාව | 26 අප්‍රේල් 2001 | Left-handed | 2023 | $6,000 | |||
Spin bowlers | ||||||||
90 | Tabriaz Shamsi | දකුණු අප්‍රිකාව | 10 ජුනි 1991 | Right-handed | Left-arm wrist spin | 2023 | Overseas player | |
04 | Akila Dananjaya | ශ්‍රී ලංකාව | 4 ඔක්තෝබර් 1993 | Left-handed |
|
2023 | $11,000 | |
Pace bowlers | ||||||||
8 | Lahiru Kumara | ශ්‍රී ලංකාව | 13 පෙබරවාරි 1997 | Left-handed | Right-arm fast | 2023 | $40,000 | |
65 | Kasun Rajitha | ශ්‍රී ලංකාව | 1 ජුනි 1993 | Right-handed | Right-arm medium-fast | 2023 | $40,000 | |
68 | Vishwa Fernando | ශ්‍රී ලංකාව | 18 ඔක්තෝබර් 1991 | Right-handed | Left-arm medium-fast | 2023 | $10,000 | |
Mohamed Shiraz | ශ්‍රී ලංකාව | 13 පෙබරවාරි 1995 | Right-handed | Left-arm medium-fast | 2023 | $5,000 | ||
Richard Ngarava | සිම්බාබ්වේ | 28 December 1997 (age 25) | Left-handed | Left-arm fast-medium | 2023 | Overseas player |
- Source:Espncricinfo
පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය සංස්කරණය
නම | තනතුර |
---|---|
නදීම් ඕමාර් | හිමිකරු |
සහීර් අබ්බාස් | සභාපති |
මොයින් ඛාන් | ප්රධාන පුහුණුකරු |
උමාර් ගුල් | සහකාර පුහුණුකරු |
වසීම් අක්‍රම් | උපදේශක |
අසාම් ඛාන් | කළමනාකරු |
වාර්තා සංස්කරණය
වාරය අනුව සංස්කරණය
වර්ෂය | තරග | ජයග්‍රහණ | පරාජයන් | විසදුම් රහිත | ජය ප්‍රතිශතය | ස්ථානය | අවසන් ස්ථානය |
---|---|---|---|---|---|---|---|
2020 | 10 | 3 | 7 | 0 | 30.00% | 4/5 | අනු ශූරතාව |
2021 | 10 | 5 | 4 | 1 | 50.00% | 1/5 | අනු ශූරතාව |
සියලුම | 20 | 8 | 11 | 1 | 40.00% |
- Last updated : 2022 දෙසැම්බර් 04
- Source :ESPNcricinfo[3]
කණ්ඩායම් අනුව සංස්කරණය
කණ්ඩායම | තරග | ජය | පරාජ | NR | % ජය ප්‍රතිශතය |
---|---|---|---|---|---|
කලම්බෝ ස්ටාර්ස් | 5 | 2 | 3 | 0 | 40.00% |
දඹුල්ල ජියන්ට් | 4 | 1 | 2 | 1 | 25.00% |
ජැෆ්නා කින්ග්ස් | 7 | 3 | 4 | 0 | 23.33% |
කැන්ඩි ෆැල්කන්ස් | 4 | 2 | 2 | 0 | 50.00% |
- Last updated : 03 December 2022
මේවාත් බලන්න සංස්කරණය
බාහිර සම්බන්ධක සංස්කරණය
- ට්විටර් ඔස්සේ ගාල්ල ග්ලැඩියේටර්ස්
- ෆේස්බුක් හි ගාල්ල ග්ලැඩියේටර්ස්
මූලාශ්‍ර සංස්කරණය
- ↑ Khaliq, S. (19 October 2020). "Wasim Akram roped in as mentor by Galle Gladiators". Karachi: CricketPakistan.com.pk. සම්ප්‍රවේශය 22 October 2020.
- ↑ Cricingif Staff (2 September 2020). "Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League". Cricingif. සම්ප්‍රවේශය 22 October 2020.
- ↑ "Lanka Premier League Cricket Team and Records | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 18 December 2020.