2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Dambulla Vikings ලෙස පැවති මෙම කණ්ඩායම 2021 තරගාවලි යෙදී හිමිකාරිත්වයෙ වෙනස්කම් නිසා Dambulla Giants නමින් තරගයට සම්බන්ද වේ.මෙවර ඔවුන්ගේ කන්ඩායම අයිතිකරු ලෙස Hamro Foundation හි සභාපති Qamar Khan සංරක්ෂණය කළ පිටපත 2021-12-05 at the Wayback Machine විසින් දරනු ලබයි.පෙර තරගාවලියේදි කණ්ඩයම අවසන් පුර්ව වටය දක්වා රැගෙන ගිය කණ්ඩායම් නායක දසුන් ශානක මෙවර තරගාවලියෙදී ද කන්ඩයම මෙහෙයවයි. තොරතුරුකොටුව ක්‍රිකට් කණ්ඩායම දසුන් හේරත්

"https://si.wikipedia.org/w/index.php?title=දඹුල්ල_ජියන්ට්&oldid=592261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි