කැන්ඩි ෆැල්කන්ස්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායම
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය තුල, මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායමකි කැන්ඩි ෆැල්කන්ස් . 2020 වසරේ දේශීය නිරූපක ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරා ගිවිසුම්ගතවිය.[1][2] 2021 ඔක්තෝම්බර් මාසයේදී කණ්ඩායම හිමිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය.[3] 2022 වසරේ සිට මෙම කණ්ඩායම කැන්ඩි ෆැල්කන්ස් ලෙස හඳුන්වයි.[4] එසේම 2022 වසරේදි සුපිරි ක්‍රීඩක වනිදු හසරංගද මෙම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරයි.
ගොනුව:Kandy Falcons.jpg | ||
අපනාමය(න්): | නුවර මචාන් | |
---|---|---|
ලීගය: | ලංකා ප්‍රිමියර් ලීග් | |
නායකයා: | වනිදු හසරංග | |
පුහුණුකරුවා: | පියල් විජේතුංග | |
නගරය: | මහනුවර, ශ්‍රී ලංකාව | |
ඇරඹීම: | 2020 | කැන්ඩි ටස්කර්ස් ලෙස, 2021 කැන්ඩි වොරියර්ස් ලෙස|
LPL ජයග්‍රහණ: | 0 | |
|
තරග වාරය
සංස්කරණයවර්ෂය | ලීග් වටයේ ස්ථානය | අවසන ස්ථානය |
---|---|---|
2020 | 5 | League stage |
2021 | 5 | League stage |
අනුග්‍රාහකයන්
සංස්කරණයYear | Kit manufacturers | Shirt sponsor (front) | Shirt sponsor (back) | Chest branding |
---|---|---|---|---|
2020 | JAT Holdings | |||
2021 | Fairplay News | Safexpay | ||
2022 | SPEED Cricket Gears | MazaPlay | MazaPlay | |
2023 | BFICoin | TB Store | Super-11. | |
2024 | SPD Clothing |
වර්තමාන සංචිතය
සංස්කරණය- අන්තර්ජාතික වරම් ලැබු ක්‍රීඩකයන් තද අකුරින් දැක්වේ.
- * දැනට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
- * මෙම තරග වාරය සදහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
අංකය | නම | රට | උපන් දිනය (වයස) | පිතිකරණ විලාසය | පන්දුයවන විලාසය | සටහන් |
---|---|---|---|---|---|---|
පිතිකරුවන් | ||||||
18 | පැතුම් නිස්සංක | 18 මැයි 1998 (aged 24) | දකුණත් පිතිකරු | — | ||
10 | අශේන් බණ්ඩාර | 23 නොවැම්බර් 1998 (aged 24) | දකුණත් පිතිකරු | දකුණතින් පා දඟ පන්දු | ||
67 | ජනිත් ලියනගේ | 12 ජූලි 1995 (aged 27) | දකුණත් පිතිකරු | දකුණතින් වේග පන්දු | ||
3 | අශාන් ප්‍රියන්ජන් | 14 අගෝස්තු 1989 (aged 33) | දකුණත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු | ||
කවින් බණ්ඩාර | 20 අගෝස්තු 1997 (aged 25) | දකුණත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු | |||
තුන්-ඉරියව් ක්‍රීඩකයන් | ||||||
49 | වනිදු හසරංග | 29 ජූලි 1997 (aged 25) | දකුණත් පිතිකරු | දකුණතින් පා දඟ පන්දු | Captain | |
17 | ඉසුරු උදාන | 17 පෙබරවාරි 1988 (aged 34) | දකුණත් පිතිකරු | වමතින් මද වේග පන්දු | ||
29 | චාමික කරුණාරත්න | 29 මැයි 1996 (aged 26) | දකුණත් පිතිකරු | දකුණතින් මද වේග පන්දු | ||
21 | කමිදු මෙන්ඩිස් | 30 සැප්තැම්බර් 1998 (aged 24) | Left-handed | Ambidextrous off break | ||
26 | කාලොස් බ්‍රාත්වෙයිට් | 18 ජූලි 1988 (aged 34) | දකුණත් පිතිකරු | දකුණතින් වේග පන්දු | විදේශ ක්‍රීඩකයන් | |
97 | ෆේබියන් ඇලන් | 7 මැයි 1995 (aged 27) | දකුණත් පිතිකරු | වමතින් සාමාන්‍ය දග පන්දු | විදේශ ක්‍රීඩකයන් | |
කඩුළු රකින්නන් | ||||||
15 | මිනොද් බානුක | 29 අප්‍රේල් 1995 (aged 27) | Left-handed | — | ||
72 | ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් | 28 නොවැම්බර් 1987 (aged 35) | දකුණත් පිතිකරු | දකුණතින් මද වේග පන්දු | විදේශ ක්‍රීඩකයන් | |
ලසිත් අබේරත්න | 23 මැයි 1993 (aged 29) | දකුණත් පිතිකරු | — | |||
අවිශ්ක පෙරේරා | 26 අප්‍රේල් 2001 (aged 21) | දකුණත් පිතිකරු | — | |||
දඟ පන්දුයවන්නන් | ||||||
මලින්ද පුෂ්පකුමාර | 24 මාර්තු 1987 (aged 35) | දකුණත් පිතිකරු | වමතින් සාමාන්‍ය දග පන්දු | |||
අශේන් ඩැනියෙල් | 20 පෙබරවාරි 2001 (aged 21) | දකුණත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු | |||
Pace Bowlers | ||||||
අහමඩ් ඩැනියෙල් | 3 ජූලි 1997 (aged 25) | දකුණත් පිතිකරු | දකුණතින් මද වේග පන්දු | විදේශ ක්‍රීඩකයන් | ||
99 | මතීශ පතිරණ | 18 දෙසැම්බර් 2002 (aged 19) | දකුණත් පිතිකරු | දකුණතින් මද වේග පන්දු | ||
Source: |
පුහුණුකරුවන් හා කාර්යමණ්ඩලය
සංස්කරණයතනතුර | නම |
---|---|
හිමිකරු | |
අධ්‍යක්ෂක, ක්‍රිකට් කලමනාකරණය | ෂ්‍යාම් ඉම්පෙට් |
උපදේශක | සනත් ජයසූරිය |
ප්‍රධාන පුහුණුකරු | පියල් විජේතුංග |
පන්දුයැවීමෙ පුහුණුකරු | දර්ශන ගමගේ |
නායකයන්
සංස්කරණයඅංකය | රට | නම | සිට | දක්වා | තරග | ජය | පරාජ | සමානවු | Tie&L | NR | % |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කුසල් ජනිත් පෙරේරා | 2020 | 2020 | 8 | 2 | 5 | 0 | 1 | 0 | 31.25 | |
2 | ඇන්ජලෝ පෙරේරා | 2021 | Present | 8 | 2 | 6 | 0 | 0 | 0 | 25.00 |
Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021
පෙරසිටි ක්‍රීඩකයන්
සංස්කරණයSri Lankan Players | Overseas Players |
---|---|
සංඛ්‍යාන දත්ත
සංස්කරණයවැඩිම ලකුණු
සංස්කරණයNat. | Player | Span | Matches | Innings | Runs | Average | HS | 100 | 50 |
---|---|---|---|---|---|---|---|---|---|
Kusal Mendis | 2020 | 8 | 8 | 263 | 37.57 | 68 | 0 | 2 | |
Kusal Perera | 2020 | 8 | 8 | 209 | 26.12 | 87 | 0 | 1 | |
Asela Gunaratne | 2020–Present | 11 | 10 | 192 | 32.00 | 52* | 0 | 1 | |
Rahmanullah Gurbaz | 2020 | 8 | 8 | 169 | 21.12 | 53 | 0 | 1 | |
Kennar Lewis | 2021–Present | 6 | 6 | 168 | 28.00 | 62 | 0 | 1 |
Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021
වැඩිම කඩුළු
සංස්කරණයNat. | Player | Span | Matches | Wickets | Average | Econ | SR | BBI | 4w | 5w |
---|---|---|---|---|---|---|---|---|---|---|
Nimesh Vimukthi | 2021–Present | 6 | 10 | 11.40 | 5.70 | 12.0 | 3/24 | 0 | 0 | |
Asela Gunaratne | 2020–Present | 11 | 9 | 25.77 | 8.00 | 19.3 | 2/20 | 0 | 0 | |
Naveen-ul-Haq | 2020 | 5 | 8 | 22.87 | 10.16 | 13.5 | 3/44 | 0 | 0 | |
Nuwan Pradeep | 2020 | 8 | 8 | 29.12 | 8.79 | 19.8 | 3/36 | 0 | 0 | |
Sachindu Colombage | 2021–Present | 7 | 7 | 21.85 | 7.28 | 18.0 | 3/20 | 0 | 0 |
Source: ESPNcricinfo, Last Updated:18 Dec 2021
Overall result
සංස්කරණයYear | Matches | Wins | Losses | N/R | SR(%) | Position | Summary |
---|---|---|---|---|---|---|---|
2020 | 8 | 2 | 6 | 0 | 25.00% | 5/5 | League stage |
2021 | 8 | 2 | 6 | 0 | 25.00% | 5/5 | League stage |
Total | 16 | 4 | 12 | 0 | 25.00% |
- Last updated : 23 December 2021
- Source :ESPNcricinfo
By opposition
සංස්කරණයOpposition | Matches | Won | Lost | NR | % Win |
---|---|---|---|---|---|
Colombo Kings | 4 | 0 | 4 | 0 | 0.00% |
Dambulla Viiking | 4 | 1 | 3 | 0 | 25.00% |
Galle Gladiators | 4 | 2 | 2 | 0 | 50.00% |
Jaffna Kings | 4 | 1 | 3 | 0 | 25.00% |
- Last updated: 23 December 2021
- Tied+Win - Counted as a win and Tied+Loss - Counted as a loss
මූලාශ්‍ර
සංස්කරණය- ^ Report, K. T. "LPL will boost interest and offer opportunities for youngsters, feel Jaffna team owners". Khaleej Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 17 November 2020.
- ^ Scroll staff (19 October 2020). "Cricket: Gayle, du Plessis, Afridi among marquee names picked in Lanka Premier League draft". scroll.in. සම්ප්‍රවේශය 17 November 2020.
- ^ "Lanka Premier League's Kandy Franchise Get New Owners". News18 (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 October 2021.
- ^ "LPL 2022 Draft LIVE: Squads FINAL! Baby AB Dewald Brevis to make LPL debut with Kandy Falcons: Check LPL 2022 Full Squads". Inside Sports (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 October 2021.
අඩවියෙන් බැහැර පිටු
සංස්කරණය- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2020-12-05 at the Wayback Machine