කැන්ඩි ෆැල්කන්ස්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායම

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය තුල, මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායමකි කැන්ඩි ෆැල්කන්ස් . 2020 වසරේ දේශීය නිරූපක ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරා ගිවිසුම්ගතවිය.[1][2] 2021 ඔක්තෝම්බර් මාසයේදී කණ්ඩායම හිමිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය.[3] 2022 වසරේ සිට මෙම කණ්ඩායම කැන්ඩි ෆැල්කන්ස් ලෙස හඳුන්වයි.[4] එසේම 2022 වසරේදි සුපිරි ක්‍රීඩක වනිදු හසරංගද මෙම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරයි.

කැන්ඩි ෆැල්කන්ස්
ගොනුව:Kandy Falcons.jpg
අපනාමය(න්):නුවර මචාන්
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:වනිදු හසරංග
පුහුණුකරුවා:පියල් විජේතුංග
නගරය:මහනුවර, ශ්‍රී ලංකාව
ඇරඹීම:2020; වසර 4 කට පෙර (2020) කැන්ඩි ටස්කර්ස් ලෙස, 2021 කැන්ඩි වොරියර්ස් ලෙස
LPL ජයග්‍රහණ:0

3st kit

ගොනුව:Kandy Tuskers.webp
2020 වසරේKandy Tuskers ලොගෝව.
2021 වසරේ Kandy Warriors ලෙස ලොගොව.

තරග වාරය සංස්කරණය

වර්ෂය ලීග් වටයේ ස්ථානය අවසන ස්ථානය
2020 5 League stage
2021 5 League stage

අනුග්‍රාහකයන් සංස්කරණය

Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding
2020 JAT Holdings
2021 Fairplay News Safexpay
2022 SPEED Cricket Gears MazaPlay MazaPlay
2023 BFICoin TB Store Super-11.

වර්තමාන සංචිතය සංස්කරණය

  • අන්තර්ජාතික වරම් ලැබු ක්‍රීඩකයන් තද අකුරින් දැක්වේ.
  •  *  දැනට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
  •  *  මෙම තරග වාරය සදහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
අංකය නම රට උපන් දිනය (වයස) පිතිකරණ විලාසය පන්දුයවන විලාසය සටහන්
පිතිකරුවන්
18 පැතුම් නිස්සංක   18 මැයි 1998 (aged 24) දකුණත් පිතිකරු
10 අශේන් බණ්ඩාර   23 නොවැම්බර් 1998 (aged 24) දකුණත් පිතිකරු දකුණතින් පා දඟ පන්දු
67 ජනිත් ලියනගේ   12 ජූලි 1995 (aged 27) දකුණත් පිතිකරු දකුණතින් වේග පන්දු
3 අශාන් ප්‍රියන්ජන්   14 අගෝස්තු 1989 (aged 33) දකුණත් පිතිකරු දකුණතින් පිට දඟ පන්දු
කවින් බණ්ඩාර   20 අගෝස්තු 1997 (aged 25) දකුණත් පිතිකරු දකුණතින් පිට දඟ පන්දු
තුන්-ඉරියව් ක්‍රීඩකයන්
49 වනිදු හසරංග   29 ජූලි 1997 (aged 25) දකුණත් පිතිකරු දකුණතින් පා දඟ පන්දු Captain
17 ඉසුරු උදාන   17 පෙබරවාරි 1988 (aged 34) දකුණත් පිතිකරු වමතින් මද වේග පන්දු
29 චාමික කරුණාරත්න   29 මැයි 1996 (aged 26) දකුණත් පිතිකරු දකුණතින් මද වේග පන්දු
21 කමිදු මෙන්ඩිස්   30 සැප්තැම්බර් 1998 (aged 24) Left-handed Ambidextrous off break
26 කාලොස් බ්‍රාත්වෙයිට්   18 ජූලි 1988 (aged 34) දකුණත් පිතිකරු දකුණතින් වේග පන්දු විදේශ ක්‍රීඩකයන්
97 ෆේබියන් ඇලන්   7 මැයි 1995 (aged 27) දකුණත් පිතිකරු වමතින් සාමාන්‍ය දග පන්දු විදේශ ක්‍රීඩකයන්
කඩුළු රකින්නන්
15 මිනොද් බානුක   29 අප්‍රේල් 1995 (aged 27) Left-handed
72 ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්   28 නොවැම්බර් 1987 (aged 35) දකුණත් පිතිකරු දකුණතින් මද වේග පන්දු විදේශ ක්‍රීඩකයන්
ලසිත් අබේරත්න   23 මැයි 1993 (aged 29) දකුණත් පිතිකරු
අවිශ්ක පෙරේරා   26 අප්‍රේල් 2001 (aged 21) දකුණත් පිතිකරු
දඟ පන්දුයවන්නන්
මලින්ද පුෂ්පකුමාර   24 මාර්තු 1987 (aged 35) දකුණත් පිතිකරු වමතින් සාමාන්‍ය දග පන්දු
අශේන් ඩැනියෙල්   20 පෙබරවාරි 2001 (aged 21) දකුණත් පිතිකරු දකුණතින් පිට දඟ පන්දු
Pace Bowlers
අහමඩ් ඩැනියෙල්   3 ජූලි 1997 (aged 25) දකුණත් පිතිකරු දකුණතින් මද වේග පන්දු විදේශ ක්‍රීඩකයන්
99 මතීශ පතිරණ   18 දෙසැම්බර් 2002 (aged 19) දකුණත් පිතිකරු දකුණතින් මද වේග පන්දු
Source:

පුහුණුකරුවන් හා කාර්යමණ්ඩලය සංස්කරණය

තනතුර නම
හිමිකරු  
අධ්‍යක්ෂක, ක්‍රික⁣ට් කලමනාකරණය   ෂ්‍යාම් ඉම්පෙට්
උපදේශක   සනත් ජයසූරිය
ප්‍රධාන පුහුණුකරු   පියල් විජේතුංග
පන්දුයැවී⁣මෙ පුහුණුකරු   දර්ශන ගමගේ

නායකයන් සංස්කරණය

අංකය රට නම සිට දක්වා තරග ජය පරාජ සමානවු Tie&L NR %
1   කුසල් ජනිත් පෙරේරා 2020 2020 8 2 5 0 1 0 31.25
2   ඇන්ජලෝ පෙරේරා 2021 Present 8 2 6 0 0 0 25.00

Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021

පෙරසිටි ක්‍රීඩකයන් සංස්කරණය

Sri Lankan Players Overseas Players

සංඛ්‍යාන දත්ත සංස්කරණය

වැඩිම ලකුණු සංස්කරණය

Nat. Player Span Matches Innings Runs Average HS 100 50
  Kusal Mendis 2020 8 8 263 37.57 68 0 2
  Kusal Perera 2020 8 8 209 26.12 87 0 1
  Asela Gunaratne 2020–Present 11 10 192 32.00 52* 0 1
  Rahmanullah Gurbaz 2020 8 8 169 21.12 53 0 1
  Kennar Lewis 2021–Present 6 6 168 28.00 62 0 1

Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021

වැඩිම කඩුළු සංස්කරණය

Nat. Player Span Matches Wickets Average Econ SR BBI 4w 5w
  Nimesh Vimukthi 2021–Present 6 10 11.40 5.70 12.0 3/24 0 0
  Asela Gunaratne 2020–Present 11 9 25.77 8.00 19.3 2/20 0 0
  Naveen-ul-Haq 2020 5 8 22.87 10.16 13.5 3/44 0 0
  Nuwan Pradeep 2020 8 8 29.12 8.79 19.8 3/36 0 0
  Sachindu Colombage 2021–Present 7 7 21.85 7.28 18.0 3/20 0 0

Source: ESPNcricinfo, Last Updated:18 Dec 2021

Overall result සංස්කරණය

Year Matches Wins Losses N/R SR(%) Position Summary
2020 8 2 6 0 25.00% 5/5 League stage
2021 8 2 6 0 25.00% 5/5 League stage
Total 16 4 12 0 25.00%

By opposition සංස්කරණය

Opposition Matches Won Lost NR % Win
Colombo Kings 4 0 4 0 0.00%
Dambulla Viiking 4 1 3 0 25.00%
Galle Gladiators 4 2 2 0 50.00%
Jaffna Kings 4 1 3 0 25.00%
  • Last updated: 23 December 2021
  • Tied+Win - Counted as a win and Tied+Loss - Counted as a loss

මූලාශ්‍ර සංස්කරණය

  1. Report, K. T. "LPL will boost interest and offer opportunities for youngsters, feel Jaffna team owners". Khaleej Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 17 November 2020.
  2. Scroll staff (19 October 2020). "Cricket: Gayle, du Plessis, Afridi among marquee names picked in Lanka Premier League draft". scroll.in. සම්ප්‍රවේශය 17 November 2020.
  3. "Lanka Premier League's Kandy Franchise Get New Owners". News18 (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 October 2021.
  4. "LPL 2022 Draft LIVE: Squads FINAL! Baby AB Dewald Brevis to make LPL debut with Kandy Falcons: Check LPL 2022 Full Squads". Inside Sports (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 October 2021.

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

සැකිල්ල:SriLanka-sport-team-stub

"https://si.wikipedia.org/w/index.php?title=කැන්ඩි_ෆැල්කන්ස්&oldid=607327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි