ජැෆ්නා කින්ග්ස්
යාපනය නගරය මුලික කරගෙන ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම
ජැෆ්නා කිංග්ස්, කලින් ජැෆ්නා ස්ටැලියන්ස් ලෙස හඳුන්වනු ලැබු, ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රීඩා කරන ක්රිකට් කණ්ඩායමකි. 2020 දෙසැම්බර් 16 වෙනිදා, කණ්ඩායම සමාරම්භක ලංකා ප්රිමියර් ලීග් 2020 ශූරතාව ජයග්රහණය කළ අතර තරඟාවලියේ වත්මන් ශූරතාව හිමිකරගෙන ඇත. කණ්ඩායම් නායක තිසර පෙරේරා සහ ෂොයිබ් මලික් යන දෙදෙනාම ජයග්රහණය සඳහා ප්රධාන භූමිකාවක් ඉටු කළහ.
ගොනුව:Jaffna Kings.png | ||
අපනාමය(න්): | Kings of The North | |
---|---|---|
ලීගය: | ලංකා ප්රිමියර් ලීග් | |
නායකයා: | තිසර පෙරේරා | |
පුහුණුකරුවා: | තිලින කන්ඩම්බි | |
නගරය: | යාපනය, උතුරු පලාත | |
වර්ණ: | නිල් and රන් | |
හිමිකරු: | සුබාස්කරන් අල්ලිරාජා (Lycamobile | |
ඇරඹීම: | 2020 | , ජැෆ්නා ස්ටැලියන් ලෙස|
ලංකා ප්රිමියර් ලීග් ජයග්රහණ: | 2 (2020 ලංකා ප්රිමියර් ලීග්,ලංකා ප්රිමියර් ලීග් 2021 ) | |
|
Kit manufacturers and sponsors
සංස්කරණයYear | Kit manufacturers | Shirt sponsor (front) | Shirt sponsor (back) | Chest Branding |
---|---|---|---|---|
2020 | Jura Trading | BBK Partnership | Coconut Merchant | |
2021 | Lycamobile | Cycle Pure Agarbathies | National Lotteries Board | |
2022 | Skyexch | Skyexch | ||
2023 | 1X BAT | Wolf777 News | BetBricks7 |