2024 ගිම්හාන ඔලිම්පික්

2024 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී 2024 ජූලි 26 දින සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ලොව දැවැන්තම බහු-ක්‍රීඩා උළෙලකි.මෙහිදී විශාල ක්‍රීඩා ප්‍රමාණයක් මසක් වැනි කාලයක් පුරා පැවැත්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=2024_ගිම්හාන_ඔලිම්පික්&oldid=625600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි