තුන් ප්‍රයාමය
තුන් ප්‍රයාමය යනු විඳ දරා ගැනීමේ හැකියාව හා බැඳුනු විෂයයන් තුනක් අඛණ්ඩව සහ අනුක්‍රමිකව නිම කිරීමේ බහු-අදියර තරගයකි. ක්‍රීඩාවේ විවිධ මාදිලි පැවතුණත් වඩාත් ජනප්‍රිය වන්නේ පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම ඇතුළත් ආකාරය යි. මෙහිදී විවිධ දුර ප්‍රමාන වඩාත් ඉක්මනින් අවසන් කිරීම අපේක්ෂා කරයි. Triathlon යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේ ග්‍රීක භාෂාවේ තුන යන අරුත සහිත τρεῖς (ට්‍රෙයිස්) සහ ක්‍රීඩාව යන අරුත සහිත ἆθλος (ඇත්ලොස්) යන වචන එක් වීමෙනි.
![]() තුන් ප්‍රයාමයෙහි සාමාන්‍ය සංරචක තුන: පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම. | |
උසස්ම පාලන මණ්ඩලය | අන්තර්ජාතික තුන් ප්‍රයාම සංගමය |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 1920s |
ගුණාංග | |
සම්බන්ධය | නැත |
මිශ්‍ර ලිංග | ඔව්, වෙන් වෙන් තරඟ |
වර්ගීකරණය | විඳදරාගැනීමේ හැකියාව පිලිබඳ ක්‍රීඩා |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | ලොවපුරා |
ඔලිම්පික් | ඔව්, 2000 සිට |
පැරාලිම්පික් | ඔව්, පැරා තුන් ප්‍රයාමය, 2016 සිට |