2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
(2017–18 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යනු 2018 පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි.[1] මෙම තරගාවලියට සහභාගී වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තයයි.[2][3] මෙය ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගමාලාවේ 21වන අදියරයි.[4][5]
2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ගොනුව:T20ticketsfooter.jpg තරගාවලිය පිළිබඳ දැන්වීමක් | |||||||||||||||||
| |||||||||||||||||
කණ්ඩායම් | |||||||||||||||||
ඕස්ට්‍රේලියාව | එංගලන්තය | නවසීලන්තය | |||||||||||||||
නායකයන් | |||||||||||||||||
ඩේවිඩ් වෝනර් | ඔයින් මෝගන්[n 1] | කේන් විලියම්සන් | |||||||||||||||
වැඩිම ලකුණු | |||||||||||||||||
ග්ලේන් මැක්ස්වෙල් (233) | ඩේවිඩ් මලාන් (172) | මාටින් ගප්ටිල් (258) | |||||||||||||||
වැඩිම කඩුළු | |||||||||||||||||
ඇන්ඩ්රිව් ටයි (10) | අදිල් රෂීඩ් (4) ඩේවිඩ් විලී (4) |
ට්‍රෙන්ට් බෝල්ට් (8) | |||||||||||||||
|
සියලුම තරග ජයගත් ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[6] ඔවුන් සමගින් නවසීලන්තයද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[7] නවසීලන්තය ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 කින් පරාජය කළ ඕස්ට්‍රේලියාව තරගාවලියේ ශූරතාවය දිනාගත්තේය.[8]
පුහුණු තරග
සංස්කරණයවිස්සයි20:
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
ලකුණු සටහන
සංස්කරණයකණ්ඩායම
|
සත | ජ | ප | ලස | ජප | බෝල | ප්රල | ලලවේ |
---|---|---|---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 4 | 4 | 0 | 0 | 0 | 0 | 8 | +1.719 |
නවසීලන්තය | 4 | 1 | 3 | 0 | 0 | 0 | 2 | −0.556 |
එංගලන්තය | 4 | 1 | 3 | 0 | 0 | 0 | 2 | –1.036 |
වි20ජා තරගමාලාව
සංස්කරණය1වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා ඕස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 15 කට ලකුණු 95 කි.
- ඇලෙක්ස් කැරී සහ ඩාර්සි ෂෝර්ට් වි20ජා මංගලාවතරණය.
- ප්‍රසාද ලකුණු : ඕස්ට්‍රේලියාව 2, නවසීලන්තය 0.
2වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.
- ග්ලේන් මැක්ස්වෙල් සිය දෙවන වි20ජා ශතකය ලබාගත්තේය.[10]
- ප්‍රසාද ලකුණු : ඕස්ට්‍රේලියාව 2, එංගලන්තය 0.
3වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.
- ඔයින් මෝගන්ට සිදුවූ ආබාධයක් නිසා ජෝස් බට්ලර් එංගලන්ත නායකත්වයට පත්විය.[11]
- මෙම තරගයේ ප්‍රතිපලයත් සමග ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[6]
- ප්‍රසාද ලකුණු : ඕස්ට්‍රේලියාව 2, එංගලන්තය 0.
4වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- ටිම් සයිෆර්ට් වි20ජා මංගලාවතරණය ලැබීය.
- මාක් චැප්මන් ජාත්‍යන්තර ක්‍රිකට් මංගලාවතරණය ලැබීය, මීට පෙර ඔහු හොංකොං ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළේය.[12]
- ඔයින් මෝගන්ට සිදුවූ ආබාධයක් නිසා ජෝස් බට්ලර් එංගලන්ත නායකත්වයට පත්විය.[13]
- ප්‍රසාද ලකුණු : නවසීලන්තය 2, එංගලන්තය 0.
5වන වි20ජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනු නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මාටින් ගප්ටිල් සිය දෙවන වි20ජා ශතකය ලබාගත්තේය, එමෙන්ම ඔහු ලොව වැඩිම වි20ජා ලකුණු ලාභියා බවට පත්විය.[14]
- ඕස්ට්‍රේලියාව ලොව සාර්ථකම වි20ජා ලකුණු ප්‍රමාණය ලබාගත්තේය.[15]
- මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව හයේ පහර 32 ක් එල්ල කළේය, එය වි20ජා තරගයක කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණයේ ලෝක වාර්තාව සමකිරීමකි.[15]
- ප්‍රසාද ලකුණු : ඕස්ට්‍රේලියාව 2, නවසීලන්තය 0.
6වන වි20ජා
සංස්කරණයඑ
|
||
අවසන් මහා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා නවසීලන්තයට හිමිවූ ඉලක්කය වෙනස් විය.
- මෙය ඕස්ට්‍රේලියාව සහභාගී වූ 100වන වි20ජා තරගයයි.[17]
සටහන්
සංස්කරණය- ^ ඔයින් මෝගන්ට සිදුවූ ආබාධයක් නිසා ජෝස් බට්ලර් තුන්වන සහ හතරවන තරගවලදී එංගලන්ත නායකත්වයට පත්විය.
මුලාශ්‍ර
සංස්කරණය- ^ "Adelaide to host maiden Ashes day-night Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 December 2016.
- ^ "Adelaide to host first day-night Ashes Test". Cricket Australia. සම්ප්‍රවේශය 13 December 2016.
- ^ "England Twenty20 tri-series in Australia & New Zealand 2018". BBC Sport. සම්ප්‍රවේශය 13 December 2016.
- ^ "Twenty20 Tri-series announced, New Zealand to host final". International Cricket Council. සම්ප්‍රවේශය 13 December 2016.
- ^ "Shorter formats dominate NZ summer". Cricket Australia. සම්ප්‍රවේශය 26 January 2018.
- ^ a b "All-round Australia sweep into tri-series final". ESPN Cricino. 10 February 2018. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "England win, but New Zealand qualify for Trans-Tasman final". International Cricket Council. 18 February 2018. සම්ප්‍රවේශය 18 February 2018.
- ^ "Australia cruise to tri-series title in low-scorer". ESPN Cricinfo. 21 February 2018. සම්ප්‍රවේශය 21 February 2018.
- ^ "Prime Ministers XI v England". Cricket Australia. සම්ප්‍රවේශය 4 February 2018.
- ^ "No stopping Glenn Maxwell as Australia top England". International Cricket Council. සම්ප්‍රවේශය 7 February 2018.
- ^ "Finch returns, injured Morgan ruled out". Cricket Australia. සම්ප්‍රවේශය 10 February 2018.
- ^ "Williamson stars as New Zealand find lift-off". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2018.
- ^ "New Zealand v England: England beaten by Black Caps". BBC Sport. සම්ප්‍රවේශය 13 February 2018.
- ^ "Guptill breaks T20 world record". Cricket Australia. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ a b "Aussie blitz sets new world record". Cricket Australia. සම්ප්‍රවේශය 16 February 2018.
- ^ "England coach Trevor Bayliss calls for an end to T20 internationals after disappointing Tri-Series exit". The Independent. සම්ප්‍රවේශය 18 February 2018.
- ^ "Records - T20I International - Result Summary". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 February 2018.