2002 සාජා ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය

2002 සාජා කුසලාන තුන්කොන් තරඟාවලිය යනු 2002 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි.[1] එය ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරගාවලියකි.[2] අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 217කින් පරාජය කළ පාකිස්තානය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[3] සියලුම තරග සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[4]

සාජා කුසලානය 2002
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් පකිස්තානය
අනුශූරයන් ශ්‍රී ලංකාව
සහභාගීත්වය පකිස්තානය

 ශ්‍රී ලංකාව

 නවසීලන්තය
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව මාවන් අතපත්තු
වැඩිම ලකුණුශ්‍රී ලංකාව මාවන් අතපත්තු (233)
වැඩිම කඩුලුපකිස්ථානය ෂොයිබ් අක්තාර් (10)


සංචිත සංස්කරණය

  නවසීලන්තය[5]   පකිස්තානය[6]   ශ්‍රී ලංකාව[7]

ලූ වින්සන්ට් මුලින් නවසීලන්ත එක්දින සංචිතයට නම් කරන ලද නමුත් පපුවේ ආබාධයක් හේතුවෙන් ඉවත් විය.[8] වින්සන්ට් වෙනුවෙන් මැතිව් සින්ක්ලෙයාර් කණ්ඩායමට එක්කර ඇත.[9]

ප්‍රසාද ලකුණු සටහන සංස්කරණය

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
  ශ්‍රී ලංකාව
4
3
1
0
0
0.425
12
  පකිස්තානය
4
2
2
0
0
0.507
9
  නවසීලන්තය
4
1
3
0
0
-0.941
4

තරග සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
242/9 (ඕවර 50)
  පකිස්තානය
201 (ඕවර 45.5)
ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   ඩේවිඩ් ෂෙපර්ඩ් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.

2 වන එදිජා තරගය සංස්කරණය

නවසීලන්තය  
218/8 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
207 (ඕවර 45.5)
නවසීලන්තයට ලකුණු 11ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා:   ජාකොබ් ඕරම්
විනිසුරුවන්:   ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන් සහ   රසල් ටිෆින්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: නවසීලන්තය 4, ශ්‍රී ලංකාව 0.

3 වැනි එදිජා තරගය සංස්කරණය

පකිස්තානය  
288/6 (ඕවර 50)
  නවසීලන්තය
237/8 (ඕවර් 50)
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: පකිස්ථානය 4, නවසීලන්තය 0.

4 වැනි එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
239/6 (ඕවර 50)
  පකිස්තානය
230/5 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 9ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   ඩේවිඩ් ෂෙපර්ඩ් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.

5 වැනි එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
243/9 (ඕවර 50)
  නවසීලන්තය
197/9 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 46ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, නවසීලන්තය 0.

6 වැනි එදිජා තරගය සංස්කරණය

නවසීලන්තය  
212/9 (ඕවර 50)
  පකිස්තානය
217/2 (ඕවර් 31.3)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්තානයට මන්දගාමී ඕවර වේගයක් හේතුවෙන් ඕවර 1ක දඩයක් නියම විය.
  • ප්‍රසාද ලකුණු: පකිස්ථානය 5, නවසීලන්තය 0.

අවසාන තරගය සංස්කරණය

පකිස්තානය  
295/6 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
78 (ඕවර 16.5)
පකිස්ථානයට ලකුණු 217ක ජයක්
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා:   යූසුෆ් යූහානා
විනිසුරුවන්:   ඩේවිඩ් ෂෙපර්ඩ් සහ   රසල් ටිෆින්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පාකිස්තානය 2001-02 සාජා කුසලානය දිනා ගත්තේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka to meet Pakistan and New Zealand in Sharjah". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 February 2002.
  2. "Sharjah Cup draw". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 February 2002.
  3. "Pakistan inflict massive defeat on Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 April 2002.
  4. "Sharjah offers chance for second tier development". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2002.
  5. "Drum to retire, Hart to 'keep and Walker to spin in NZ teams named today". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
  6. "PCB announces 16 member squad for Sharjah Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
  7. "Sri Lankan selectors announce new look top order for Sharjah". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
  8. "Vincent suffers rupture to airway but still expected to tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 April 2002.
  9. "Mathew Sinclair gets recall after Vincent withdraws". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 April 2002.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග