2002 සාජා ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
2002 සාජා කුසලාන තුන්කොන් තරඟාවලිය යනු 2002 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි.[1] එය ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරගාවලියකි.[2] අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 217කින් පරාජය කළ පාකිස්තානය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[3] සියලුම තරග සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[4]
සාජා කුසලානය 2002 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසන් තරගය |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | පකිස්තානය නවසීලන්තය |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | මාවන් අතපත්තු |
වැඩිම ලකුණු | මාවන් අතපත්තු (233) |
වැඩිම කඩුලු | ෂොයිබ් අක්තාර් (10) |
සංචිත
සංස්කරණයනවසීලන්තය[5] | පකිස්තානය[6] | ශ්‍රී ලංකාව[7] |
---|---|---|
ලූ වින්සන්ට් මුලින් නවසීලන්ත එක්දින සංචිතයට නම් කරන ලද නමුත් පපුවේ ආබාධයක් හේතුවෙන් ඉවත් විය.[8] වින්සන්ට් වෙනුවෙන් මැතිව් සින්ක්ලෙයාර් කණ්ඩායමට එක්කර ඇත.[9]
ප්‍රසාද ලකුණු සටහන
සංස්කරණයකණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | |||||||
පකිස්තානය | |||||||
නවසීලන්තය |
තරග
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.
2 වන එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 4, ශ්‍රී ලංකාව 0.
3 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පකිස්ථානය 4, නවසීලන්තය 0.
4 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.
5 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, නවසීලන්තය 0.
6 වැනි එදිජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පකිස්තානයට මන්දගාමී ඕවර වේගයක් හේතුවෙන් ඕවර 1ක දඩයක් නියම විය.
- ප්‍රසාද ලකුණු: පකිස්ථානය 5, නවසීලන්තය 0.
අවසාන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පාකිස්තානය 2001-02 සාජා කුසලානය දිනා ගත්තේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lanka to meet Pakistan and New Zealand in Sharjah". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 February 2002.
- ^ "Sharjah Cup draw". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 February 2002.
- ^ "Pakistan inflict massive defeat on Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 April 2002.
- ^ "Sharjah offers chance for second tier development". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2002.
- ^ "Drum to retire, Hart to 'keep and Walker to spin in NZ teams named today". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- ^ "PCB announces 16 member squad for Sharjah Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- ^ "Sri Lankan selectors announce new look top order for Sharjah". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- ^ "Vincent suffers rupture to airway but still expected to tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 April 2002.
- ^ "Mathew Sinclair gets recall after Vincent withdraws". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 April 2002.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග