වකාර් යුනිස්
වකාර් යුනිස් මයිට්ලා (පන්ජාබි, උර්දු: وقار یونس میتلا; උපත 16 නොවැම්බර් 1971) යනු පකිස්ථාන ක්‍රිකට් පුහුණුකරුවෙකු, විස්තර විචාරකයෙකු සහ පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | වකාර් යුනිස් මයිට්ලා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 16 නොවැම්බර් 1971 වෙහාරි, පන්ජාබ්, පකිස්ථානය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | අඩි 6[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණත් වේග පන්දු යවන්නෙක් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පන්දු යවන්නෙක් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | පකිස්ථානය පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1987/88–1997/98 | මුල්තාන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1988/89—1996/97 | යුනයිටඩ් බැංක් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1990–1993 | සරේ ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1997–1998 | ග්ලැමෝර්ගන් ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1998/99 | කරච්චි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1878 | රාවල්පින්ඩි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1999/2000 | ආර්ඊඩීසීයෝ පකිස්ථාන් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2000/01 | ලාහෝර් බ්ලූස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2001/02–2002/03 | පාකිස්තානයේ ජාතික බැංකුව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2003 | වෝර්වික්ෂයර් ප්‍රාන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2003/04 | අලයිඩ් බැංක් ලිමිටිඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ESPNCricinfo, 2012 21 April |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Bill Ricquier, The Pakistani Masters, Tempus (2006), p. 161