ශ්‍රී ලංකාව තුළ 2000 වසර
(2000 in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාව තුළ 2000 වසර තුළ සිදුවූ සිදුවීම් ලැයිස්තුවක් පහත දැක්වෙයි.
| |||||
දශක: |
| ||||
---|---|---|---|---|---|
ආශ්රිත: |
තනතුරුදාරියෝ
සංස්කරණය- ජනාධිපති: චන්ද්‍රිකා කුමාරතුංග
- අගමැති: සිරිමාවෝ බණ්ඩාරනායක (අගෝස්තු 9 දක්වා); රත්නසිරි වික්‍රමනායක (අගෝස්තු 10 සිට)
- අගවිනිසුරු: සරත් එන්. සිල්වා
ආණ්ඩුකාරවරු
සංස්කරණය- මධ්‍යම පළාත – ස්ටැන්ලි තිලකරත්න (2000 දක්වා); ටියුඩර් දසනායක (පෙබරවාරි 1 සිට)
- උතුරු මැද පළාත – ගී එම් එස් සමරවීර
- North Eastern Province – අශෝක ජයවර්ධන
- වයඹ පළාත – සිරිපාල ජයවීර
- සබරගමුව පළාත – සී එන් සාලිය මැතිව්
- දකුණු පළාත – ආනන්ද දසනායක
- ඌව පළාත – සිරිසේන අමරසිරි
- බස්නාහිර පළාත – K. Vignarajah (ජනවාරි 2 දක්වා); පද්මනාදන් රාමනාදන් (ජනවාරි 21 සිට)
මහ ඇමතිවරු
සංස්කරණය- මධ්‍යම පළාත – නන්දිමිත්ර ඒකනායක (නොවැම්බර් 6 දක්වා); සරත් ඒකනායක (නොවැම්බර් 6 සිට)
- උතුරු මැද පළාත – බර්ටි ප්‍රේමලාල් දිසානායක
- වයඹ පළාත – එස් බී නාවින්න
- සබරගමුව පළාත – ආතාවුද සෙනෙවිරත්න (ඔක්තෝබර් දක්වා); අශෝක ජයවර්ධන (ඔක්තෝබර් සිට)
- දකුණු පළාත – මහින්ද යාපා අබේවර්ධන
- ඌව පළාත – සමරවීර වීරවන්නි
- බස්නාහිර පළාත – සුසිල් ප්‍රේමජයන්ත් (නොවැම්බර් 9 දක්වා); රෙජිනෝල්ඩ් කුරේ (නොවැම්බර් 9 සිට)
සිදුවීම්
සංස්කරණය- 2000-12-25: සුළි කුණාටුවක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ විශාල හානියක් සිදු විය. මෙය 1978 වසරට පසුව ශ්‍රී ලංකවට බලපෑ විශාලතම චණ්ඩ මාරුතය විය.[1]
සටහන්
සංස්කරණය- a. ^ Gunaratna, Rohan. (1998). Pg.353, Sri Lanka's Ethnic Crisis and National Security, Colombo: South Asian Network on Conflict Research. ISBN 955-8093-00-9
මූලාශ්‍ර
සංස්කරණය- ^ Gary Padgett (2001). "December 2000 Global Tropical Cyclone Summary". සම්ප්‍රවේශය August 25, 2015.