1998 සිංගර් අකායි නිදහස් ක්‍රිකට් කුසලානය
1998 නිදහස් කුසලානය, අනුග්‍රහක හේතූන් මත සිංගර් අකායි නිදහස් කුසලානය ලෙස හැඳින්වෙන අතර එය 1998 ජුනි 19 සිට ජුලි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අතර එය ශ්‍රී ලංකාවේ 50 වසරක නිදහස වෙනුවෙන් සංවිධානය කල තරගාවලියකි.[1]
සිංගර් අකායි නිදහස් කුසලානය 1998 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ඉන්දියාව |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | අරවින්ද ද සිල්වා |
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (368) |
වැඩිම කඩුලු | අජිත් අගාකාර් (12) |
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය සහභාගී විය. සෑම කණ්ඩායමක්ම අනෙක් සෑම කණ්ඩායමක් සමග තුන් වරක් ක්‍රීඩා කළ අතර වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක අවසන් තරඟය දක්වා ඉදිරියට පැමිණියහ. ඉසව්ව වර්ෂාවෙන් විනාශ වූ අතර සුදුසුකම් ලැබීමේ තරඟ නවයෙන් පහක්ම අත්හැර දමන ලදි . අවසන් තරඟය ශ්‍රී ලංකාව ලකුණු 6 කින් පරාජය කරමින් ඉන්දියාව ජයග්‍රහණය කිරීමට පෙර ශ්‍රී ලංකාව තරඟ තුනක් ජයග්‍රහණය කළ අතර කණ්ඩායම් කාණ්ඩයේ එක් තරඟයක් ඉන්දියාව ජයග්‍රහණය කළේය. [2] තරගාවලියේ වීරයා ලෙස ලකුණු 368 ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා නම් කෙරිණි. [3]
සංචිත
සංස්කරණයශ්රී ලංකාව[4] | ඉන්දියාව [5] | නවසීලන්තය[6] |
---|---|---|
|
|
|
රවුන්ඩ්-රොබින් තරග වටය
සංස්කරණයකණ්ඩායම | තරග | ජය | පරාජ | විනැ | සම | ප්‍රසාද | ශු.ල.වේ |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 6 | 3 | 1 | 2 | 0 | 8 | +0.623 |
ඉන්දියාව | 6 | 1 | 1 | 4 | 0 | 6 | +0.320 |
නවසීලන්තය | 6 | 0 | 2 | 4 | 0 | 4 | -1.429 |
මූලාශ්රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ [7] |
තරග
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සුරේෂ් පෙරේරා සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
- ලකුණු: ඉන්දියාව 2, ශ්‍රී ලංකාව 0.
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- නිරෝෂන් බණ්ඩාරතිලක ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.
- ලකුණු: ශ්‍රී ලංකාව 2, නවසීලන්තය 0.
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා තරගය නැවැත්වූ අතර, ප්‍රතිඵලයක් සඳහා ඉන්දියාවට ඕවර 25 කදී ලකුණු 147 ක ඉලක්කයක් හිමි වූ නමුත් ඉන්දියාව ඒ වන විටත් මුහුණදී තිබුනේ ඕවර 24.2 කි.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1
1998 ජූනි 25
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- රාත්‍රී කාලයේ ඇද හැලුණු වර්ෂාව සහ උදෑසන 10.00 ට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ශ්‍රී ලංකාව 1, ඉන්දියාව 1
1998 ජූනි 27
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ශ්‍රී ලංකාව 1, නවසීලන්තය 1.
1998 ජූනි 29
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාවෙන් පසු තෙත් වූ එළිමහන් පිට්ටනියෙහි එක් පැත්තකට ඕවර 25 ක් ක්‍රීඩා කිරීමට 13:30 වන විටත් සූදානම් නොවන බවට විනිසුරුවන් තීරණය කිරීමෙන් පසු තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1.
1998 ජූලි 1
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ආරම්භය පැය තුනකින් ප්‍රමාද විය. තරගය එක් පැත්තකට ඕවර 36 දක්වා අඩු විය.
- ලකුණු: ශ්‍රී ලංකාව 2, ඉන්දියාව 0.
1998 ජූලි 3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- නවසීලන්ත ඉනිමට ඕවර 31.1 කට පසුව ඇදහැලෙන වර්ෂාව තරගය අත්හැර දැමීමට හේතු විය.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1.
1998 ජූලි 5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- ලකුණු: ශ්‍රී ලංකාව 2, නවසීලන්තය 0.
අවසාන
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සචින් තෙන්ඩුල්කාර් සහ සෞරව් ගංගුලි එක්දින තරග වලදී පළමු කඩුල්ල සඳහා (ලකුණු 252) වැඩිම ලකුණු සබඳතාව බිඳ දැමූහ.[8]
- සචින් තෙන්ඩුල්කාර් එක්දින තරඟ වලදී ලකුණු 7,000 පසු කළේය.[8] ඔහු ඩෙස්මන්ඩ් හේන්ස් සමග එක්දින තරඟ වල වැඩිම ශතක වාර්තා (17) සම කළේය..[3]
යොමුව
සංස්කරණය- ^ de Silva, A. C. (24 May 1998). "Singer Akai Nidahas Trophy commemorates two land marks". Daily News. ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
- ^ https://www.youtube.com/watch?v=Nv2L402e06w
- ^ a b "Records in a tizzy as India lift Independence Cup". The Indian Express. 8 July 1998. සම්ප්‍රවේශය 16 March 2018.
- ^ "Suresh Perera new cap in Sri Lanka Team". Daily News. ESPN Cricinfo. 18 June 1998. සම්ප්‍රවේශය 14 August 2017.
- ^ Thawfeeq, Sa'adi (17 June 1998). ""Sri Lanka and New Zealand are tough opponents" - Gaekwad". Daily News. ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- ^ "New Zealand Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- ^ "Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- ^ a b "Final, Sri Lanka v India 1997-1998". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 August 2017.
බාහිර සම්බන්ධක
සංස්කරණය- සිංගර් අකායි නිදහස් කුසලානය ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ හිදී