චිත්‍රපටයේ නම
|
දායකයෝ
|
නළු නිලියෝ
|
සටහන්
|
සුභද්‍රා (සී පී ඒ නිෂ්පාදකයෝ) |
අධ්‍යක්ෂණය එස් ආර් චාලි, සිරිල් පී අබේරත්න; කතාව, දෙබස්, නිෂ්පාදනය සිරිල් පී අබේරත්න; සංගීතය ටී ආර් පාපා |
ඩොමී ජයවර්ධන, දිස්නා රංජනී, රෝහිණී ජයකොඩි, ඇන්තනි සී පෙරේරා, ලිලියන් එදිරිසිංහ, ප්‍රෙමිලා කුරුප්පු, රොසලින් ප්‍රනාන්දු |
ප්‍රදර්ශනය 1960 පෙබරවාරි 4 සිට. පතිවත මා රැකි, හොඳා මගේ කාලේ, මාගෙ ප්‍රේම මාතා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
සංදේශය (සිනමාස්) |
අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; කැමරා විලී බ්ලේක්; සංස්කරණය ටයිටස් තොටවත්ත; සංගීතය ආර් මුත්තුසාමි |
ආනන්ද ජයරත්න (බණ්ඩාර රාළ), කාන්ති ගුණතුංග (සුමනා), ෂේන් ගුණරත්න (සිරා), ගාමිණී ෆොන්සේකා (තම්මිට), එඩී ජයමාන්න, අයිරාංගණී මීදෙණිය, ආතර් වැන්ලැංගන්බර්ග්, ඩේවිඩ් ධර්මකීර්ති |
ප්‍රදර්ශනය 1960 මාර්තු 30 සිට. කෝ හතුරෝ, කටේ කිරි සුවඳ, රෑන ගිරා රෑන, පුන්සඳ එලියයි, රැජිණ මමයි, සුදට සුදේ, පුර්තුගීසිකාරයා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
සුන්දර බිරිඳ (සිලෝන් එන්ටටේන්මන්ට්ස්) |
අධ්‍යක්ෂණය ටී යෝගානන්දන්; නිෂ්පාදනය ජබීර් ඒ කාදර්; දෙබස්, ගී පද ඩබ් විල්ෆ්‍රඩ් සිල්වා ("වංජික්කෝට්ටෛ වාලිපන්" (1958) දෙමළ චිත්‍රපටියේ කතාව ඇසුරිනි); සංගීතය ටී ආර් පාපා |
රවීන්ද්‍ර රූපසේන (සුනිල්), ක්ලැරිස් ද සිල්වා (වයලා), ලීනා ද සිල්වා (රූපා), ආනන්ද ජයරත්න (ආනන්ද), රීටා රත්නායක (සෝමා), ක්‍රිස්ටි ලෙනාඩ්, එල් එම් පෙරේරා, අසෝක පොන්නම්පෙරුම (අසෝක), ලිලියන් එදිරිසිංහ |
ප්‍රදර්ශනය 1960 අප්‍රේල් 28 සිට. සඳ පායලා වාගේ, ලාලිත රූපේ, පාගල යාමුකො හැටේ, හද සිනිමාවේ, සැංගී සැංගී, ආදරේ මාගේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
කවට අන්දරේ |
කතාව, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය බී ඒ ඩබ් ජයමාන්න; දෙබස් බෙන්ජමින් ප්‍රනාන්දු; සංගීතය බී එස් පෙරේරා; ගි පද සරත් විමලවීර |
රුක්මණී දේවි, එඩී ජයමාන්න (අන්දරේ), ධර්මශ්‍රී රණතුංග (නරේන්ද්‍රසිංහ රජ), රූබි ද මෙල්, රුද්‍රාණි ලියනගේ, බන්දුල ශ්‍රී ගුණවර්ධන, එම් වී බාලන් |
ප්‍රදර්ශනය 1960 ජූනි 4 සිට.
|
නලඟන (ශ්‍රී මුරුගන් නවකලා) |
අධ්‍යක්ෂණය එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් එම් නායගම්; සංගීතය ආර් මුත්තුසාමි |
රුක්මණී දේවි (ප්‍රේමා), රවීන්ද්‍ර රූපසේන (සුනිල්), ලීනා ද සිල්වා (ලීලා), ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න (විකී), එඩී ජයමාන්න, ජෝ අබේවික්‍රම, රූබි ද මෙල්, උදුලා දාබරේ, පිටිපන සිල්වා, සිරිමතී රසාදරී, රිචඩ් ඇල්බට්, එච් ඩී කුලතුංග, විජිත මල්ලිකා, ඩඩ්ලි වානගුරු |
ප්‍රදර්ශනය 1960 ජූලි 17 සිට. පරම රමණී, ගිළුනා සෝක ගඟේ, පැණි වෑහෙන කතා, සිතෙහි බැඳි ආලෙ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
වනමල (නවජීවන චිත්‍රපට) |
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර; කතාව, දෙබස් ධර්මශ්‍රී කල්දේරා; කැමරා ඩබ් ඒ බී ද සිල්වා; සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, ටී එෆ් ලතීෆ් |
අරුණ ශාන්ති, ආනන්ද වීරකෝන් (මෝහන්), ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රාණි රණතුංග, කුමාරි මානෙල් (චම්පා) |
ප්‍රදර්ශනය 1960 ඔක්තෝබර් 7 සිට. වනමලක් අතැර දාලා, ගංතෙරයි කැලෑ හඳපානයි, පෙම් මල් කැකුල වටා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
පිරිමියෙක් නිසා |
අධ්‍යක්ෂණය ටී සෝමසේකරන්, කේ ඒ ඩබ් පෙරේරා; නිෂ්පාදනය ඊ ඒ පී එදිරිසිංහ; කතාව, දෙබස් කේ ඒ ඩබ් පෙරේරා; සංගීතය ආර් මුත්තුසාමි |
ගාමිණී ෆොන්සේකා (සුගත්), කිංස්ලි රාජපක්ෂ (සිරිල්), ෆ්ලොරිඩා ජයලත් (මැගිලින්), ඩේවිඩ් ධර්මකීර්ති, ජෝ අබේවික්‍රම, ජෝසප් සෙනෙවිරත්න |
ප්‍රදර්ශනය 1960 නොවැම්බර් 18 සිට. ඇඟට කඩන්, බහී ගංගා රාණි, දුටුදා වාගෙම ලස්සනයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
වීර විජය (සිනමාස්) |
අධ්‍යක්ෂණය කේ සේතුමාධවන්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; දෙබස් හියුගෝ ප්‍රනාන්දු ("විජයපූරි වීරන්" (1960) දෙමළ චිත්‍රපටියේ කතාව ඇසුරිනි); සංගීතය රාජන්-නාගේන්ද්‍ර |
ජීවරාණි කුරුකුලසූරිය (මංගලා), ක්ලැරිස් ද සිල්වා (මේනකා), විජිත මල්ලිකා (වසන්ති), හර්බි සෙනෙවිරත්න (විජය), නෙල්සන් කරුණාගම, ඇල්ෆ්‍රඩ් එද්ර්මාන්න (වීරමල්ල), වින්සන්ට් වාස්, ක්‍රිස්ටි ලෙනාඩ් (සුමින්ද), ලැඩී රණසිංහ (ගුරුදේව) |
ප්‍රදර්ශනය 1960 දෙසැම්බර් 9 සිට. ඉරණමට සැවොම, ආසිරිදායක මෑණී, මේ ලෝකෙ ඉපදී, මේව තමා ජිල් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|